Saturday, October 1, 2011

We got it covered: Colombo Motor Show 2011

දිවයිනේ දැවැන්තම මෝටර් රථ ප‍්‍රදර්ශනය බලන්න අපි සෙට් එක අද උදේ ගියා. වාහන වල පොඩි අඩුවක් දැනුනත් කිහිපයක් නිසා මේකට වටිනාකමක් එකතුවුනා කියල හිතෙනවා. සාමාන්‍යයෙන් විදේශ රටවල වගේ concept cars වලින් පිරී නොතිබුනත් Peugeot RCZ එක විශේෂ තැනක් ගත්තා. අපි යන වෙලාවේ තාම කර නොතිබුනත් මේ වෙනකොට කාගෙත් අවධානයට යොමු වෙන්නට ඇති. ප‍්‍රදර්ශන භුමියේ තිබුන අනෙක් විශේෂම අංගය වුනේ Porsche Panamera Hybrid එක. පහල තියෙන ගැලරියෙන් අපි ගත්ත පින්තූර ටිකක් දාලා තියෙනවා.


Peugeot RCZ at Colombo Motor Show 2011

Click Here for Gallery



Colombo Motor Show 2011


No comments:

Post a Comment