කොළඹ සිරි..


ඒ කාළේ

කොළඹට කිරි..
ගමට කැකිරි..

මේ කාළේ

ගමට කැකිරි..
කොළඹට ටින් කිරි..

Comments

  1. කතාව සුපිරි..
    දෙන්නද සූකිරි...
    කට මහ මුකරි..
    වැඩ එළකිරි...

    ReplyDelete
  2. @ ගිම්හානී
    අම්මට සිරි
    කවි ලියති ඇය
    බොහෝ සුමිහිරි

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....