Monday, August 22, 2011

හයානකයි චැට් !!!!!

මේ ගැන නම් කොච්චර ලිව්වත් මදි... මොනවද? චැට් !!!!!!!



මූණ නොපෙනී එහා පැත්තෙ ඉන්න එකාට මොනවද කියාගන්න බැරි?? මූන නොපෙනෙන වසංගතය නම් හිතන තරම් සුලුපටු නැහැ. ලේසියෙන් ගන්නත් බැහැ. 


හරීම අනුවේදනීය කතාවක් එක් කොනක ඉන්න කෙනෙක් තෙපලද්දි අනික් කොනේ ඉන්න එකා , හොටු පෙරාගෙන අඬන ඉස්මයිලියක් දමමින් , ඒ අස්සෙ මේ කතා අන්දර තමන්ගෙ කාර්යාල සගයටත් පෙන්වමින් , උඩ පැන පැන සිනා වෙනවා වෙන්නට පුලුවනි....

ඔන්න පරිස්සමෙන්.... 


මේ එක සිදුවීමක් විතරමයි....

මේ වගෙ තව එකකින් ඉක්මනට ආයෙත් එන්නම් 


කෙල්ලනි, ඔබට රැවටීමෙන් තොර සුබ දිනයක් !

2 comments:

  1. ඔය කතා කොහොම කිව්වත් අහුවෙන එකා අහු වෙනවා හැකියාව තියෙන එකා අහු කරගන්නවා

    ReplyDelete
  2. ඔයා හරි වෙන්න පුලුවනි 'ම'. ඒත් පොඩ්ඩක් මොලේ පාදන එක නරක දෙයක්ද?

    ReplyDelete