Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Thursday, August 25, 2011

මට හිනාවෙන්න ඕන.......

මට හිනාවෙන්න ඕන.......
අපි හිනාවෙනවා. සමහර වෙලාවට අපි හිනාවෙන්නේ තව කෙනෙක් අඩවලා. අපිට පුලුවන්ද? තවත් කෙනෙක් හිනා ගස්සලා හිනාවෙන්න. තව කෙනෙක් වරදින් මුදවලා හිනාවෙන්න. වටිනාම හිනාව ඒක වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ගේ වරදක් දැකලා හිනාවෙනවට වඩා තවත් කෙනෙක් වරදින් මුදවලා ලබන හිනාව ගොඩක් උතුම්. අපේ අම්මව තාත්තව හිනා ගස්සන්න අපිට පොඩි දේකින් පුලුවන් සමහර වෙලාවට ඒක හරි පුන්චී දේකින් පුලුවන් අපේ දෙමව්පියන්ව හිනා වෙන් පුරවන්න. අපි අද දවසේ අපේ දෙමව්පියන්ව හිනාවෙන් තියමුද? අද ටිකක් සමාජය වෙනස් වෙලා කියලා හිතෙනවා. දරුවෝ දෙමව්පියන්ව අනාථ නිවාස වලට දක්කනවා. අතපය වාරු තියන කාලේ ජීවත් වෙන්න උදවු කරපු අම්මා තාත්තා වයසට ගියාම පරඩැලක් වගේ විසික්කරලා දාන්න තරම් දරුවෝ සැහැසි උනේ කොහොමද? ටිකක් තිතමු ඔබේ අම්මාව තාත්තව හිනස්සවන්න ඔබ ජීවිතයෙන් දවස් කීයක් වෙන් කරලා තියනවද? අද අපි දෙමව්පියන්ව හිනස්සවන්න වෙන් කර ගමුද? ඔබට තෙරුවන් සරනයි... Roy Jones Jr.: Heart of a Champion

1 comment: