Saturday, May 14, 2011

කලකට පස්සේ..

දැල් මකුණු බැඳුණු
බ්ලොග් කබල අස් කර
සිතුම් සිත්තම්
ගෙත්තම් පොඩිති කර
එල්වන්න කාලයයි මේ..

3 පාඨක හැඟුම්:

උත්පලා නාගහවත්ත said...

.
තව එක් බ්ලොග් පිටුවක
මකුණු දැල්
කැඩුණු වග
නම් !!!!

Thilina Madhushankha said...

බොහොම ස්තූතියි. :)

පිස්සු පුසා said...

සුද්ද පවිත්ත්‍ර කරල ගත්තනම්. මන් මෙකට අවේ තැනක තිබුන ලිපියකට දිර්ග පැහැදිලි කිරිමක් නිසා. එකේ වටින අදහස් තොගයක් පැහැදිලි විදිහට ලියල තිබුනා. ගොඩක් හොද හැකියාවක් තියන කෙනෙක්. ඉතින් එ වගේ කෙනෙක් ඇයි මේ වගේ තැනක් පාලුවට ඇරල. එන්න ඇවිත් සමාජයට වැඩක් කරන්න.... සුබ පැතුම්...

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)