RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

නොවැම්බර් මාසය “Champs Networking Month”!!

ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු හා තාක්ෂණික උපාධි අපේක්ෂකයාන්ගේ ප්‍රජාව වන   “Microsoft Student Champs” , පසු ගිය මාස කිහිපය තුල මේම ප්‍රජාව ලංකාවේ විශ්වවිද්‍යාලය හා උසස්  අධ්‍යපන ආයතන 13 අප සමග පියවර තබයි.

අපගේ තවත් උත්සාහය, පරිශ්‍රමයක් ලෙස මේම නොවැම්බර් මාසය “Champs Networking Month” නමින් අරඹනවා ඇත. Microsoft Student Champs තොරතුරු තාක්ෂණික හිත බැදි උපාධි අපේක්ෂකයනි ඹබ සැමට ඇරයුම්.

 

වැඩි විස්තර සදහා champs
web site හා Facebook page.

No comments:

Post a Comment

තවත් මේවන් ලිපි,