මැක්සා Film එකක්(Hindiත් නෙමෙයි,Englishත් නෙමෙයි,Tamilත් නෙමෙයි but මැක්සා)

ඔන්න මම අද ගෙනවා මැක්සා film එකක්. හැබැයි කියන්න ඕනේ මම මෙ බ්ලොග් එකෙන්  Hollywood,Bolliwood,Koliwood film දෙන් නැ. එවා කට්ටියම දෙනවනේ. ඔන්න මම ඔගොල්ලන්ට දෙන  මුල්ම film එක ජපන් එකක්
Shonobi-Heart Under Blade
 මේ film එක action,drama,fantasy,romance ගනයට වර්ගකරන්න
පුලුවන්. IDMB  එකෙ 7.0ක පමන අගයක් ගන්න මෙය සමත්වෙලා තියෙනවා. මම බලපු හොදම ජපන් film වලින් එකක්.  දැන් අපි කතවට බහිමු. මේ කතාව පුරවටම තියෙන්නෙ
 Iga සහ Kouga කියන නින්ජාවරුන් අතර ඇතිවෙන සටන ගැන.
මේ නින්ජාවරු දෙගොල්ලා  අවුරුදු දහස්ගානක සිට සටන් කරනව එකිනෙකට විරුද්දව. නමුත් අවසන් අවුරුදු 400ටම කිසිම සටනක් ඇතිවෙල නැ. එත් දැන් මේ දෙගොල්ලො අතර අවසන් සටන ඇතිවෙනවා. ඒ සටනේ දි  සටන්වදින්නේ දෙපත්තෙම ඉන්න දක්ෂතම නින්ජවරු 10 දෙනා. 10 දෙනාට තියන්නේ දක්ෂතා 10ක්.ආ කට්ට්යට කියන්න බැරිවුනෙනෙ. 
මේ දෙපත්තෙ නායකයා Gennosuke සහ නායිකාව oboro -එකිනෙකට ආදරය කරනවා. ඉතින් මේ නින්ජාවරු අවුරුදු 400කට පස්සෙ ඇයි සටන් කරන්නේ? නින්ජවරු කී දෙනෙක් අන්තිමට ඉතිරිවෙයිද? Gennosuke, oboro ගෙ ආදරයට කුමක්වෙයිද ඇත්තටම මේකට තියෙන්නේ හිතගන්න බැරි අවසනයක්. හරි හරි මෙවාට උත්තර ඕනෙනම් film එක මෙතනින් බාගන්න.

  698 MB 
‍උපසිරස(english) මෙතනින් බාගන්න.
English Sub
 පෝස්ට් එක කියෙව්වා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද කලින් පොස්ට් එකටත්
කොම්මෙන්ට් එකක්වත් නැ. බ්ලොග් එක හොද නම් follow පාරක් දාන්න. ඔන්න එහෙනම් මම ගියා.



4 comments:

Roshan said...

Film එකේ Video Quality එක කොහොමද?

තුසිත සම්පත් said...

ඹන්න thanks කිව්වා...!!!!

admin said...

@Roshan
film එකේ විඩ්යෝ quality එක එල මචන් අවුලක් නැ.පට්ට film එකක් බලහන්.
@Thusitha Sampath film එක බලලා හොද නම් කියපන්.

මහිම මදුරංග said...

elaz

Post a Comment