ඕනම video එකක් බලන්න මෙන්න Player එක (MpcStar 5.0)



ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක්.මේකේ නම තමයි MpcStar .මේකත් VLC Player,GOM Player වගේ open sourse  මාදිලියේ මෘදුකාංගයක්.ඇත්තටම video playersවල ආදිපත්ය රදවාගෙන සිටින්නෙත් open sourse  මාදිලියේ මෘදුකාංගම තමා.මොකද VLC,GOM,KMP,FLVවගේ ඔක්කොම ඒවා open sourse මෘදුකාංග.හරි හරි දැන් මාතෘකාව ගැන කතා කරමුකෝ.මේ video player එකේ.avi,.mpg,.mkv,.mpeg,.wmv,.asf..rmvb,.mp4,.pmp,.3gp,.flv,
.swf වගේ ඕනම video file එකක් play වෙනවා.මේ player එක  ඉතාම පහසුවෙන් පාවිච්චි කල හැකිවීමත් විශේශයි. MpcStarවල සිංහල උපසිරසත් එලටම වැඩ.ඇත්තටම මේක video player එකක් කිව්වට වෙනම audio player  එකකුත් දෙනවා.බලන්නකෝ video player  එකෙයි audio player එකෙයි screenshot. 

 ආ කියන්න බැරිවුනානේ ද්විත්ව උපසිරසටත් සහය දෙනවා.

තව මේකෙන් video convert කරන්නත් පුලුවන්.මම නම් කියන්නේ
VLC දැන් අරන් තියෙන තැන ඉදිරියෙදී MpcStar ගනී කියලා.







5 comments:

hare :-) said...

මමත් ඔය සතියකට බලන චිත්තර පටි 6-7 බලන්නෙ මේකෙන් තමා... අනිත් හැම එකේම මොකක් හරි අවුලක් මට අහු වුණා... මේක තමයි තාම අංක එක!

Anonymous said...

KM Player කොහොමද?

admin said...

@hare
අනිවා මචන් මේක තමයි හොදම එක
@Ano
එකත් හොදයි මචන් හැබයි හිටපු ගමන් සිංහල උපසිරස එහෙම වැඩ කරන්නැ හරියට

Thusitha said...

Thanks machan.....mama try karannam

admin said...

@Thusitha
හරි මචන් ස්තුතියි මේ පෑත්තේ ආවට

Post a Comment