• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

දිය බිඳු: පළමු කොටස



වැහි වැටුණු පසු
තණ අග දිය බිඳු
දිළේ හිරු රැසින්


පෙනේ අවට ලෝ
මවා සුන්දර සිතුවම් . . .


හිරු රැස තද වී
මැකීයයි දියබිඳු
ලෝ දහම කියා දී අපට!


ඉදිරි සැබැදුම: "මීදුම"
පසු සැබැදුම: "බෝපත්"

3 comments:

  1. ජීවය තණ අග පිණි බිඳු වැන්නේ කියනවනෙ.....යථාර්තය.....ඉතා සියුම්ව.....

    අපූරුයි

    ReplyDelete
  2. නෙතු අග දිලෙන දගලන මේ කඳුළු බිද
    කාලය සමඟ වියලෙන්නෙත් මෙ දහම ලෙස

    කඳුලු බිදත් ... දිය බිදත් දෙකම එකම ඉරනමට ලක් වෙනව නේද අයියා....

    ReplyDelete
  3. @ දිල්,

    ජීවත් වීම යථාර්ථවාදී විය යුතුයි නේ ද?

    @වත්,

    කඳුළු පිණි මෙන් සිදේ කාලය සමඟ ඔබ කී සේ. . . එය සැබැයි!!!

    ස්තූතියි සටහන් වලට. . .

    ReplyDelete