"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ඉක්මන් කරන්න,නොමිලේ Atom Processor Architechure ගැන පොතක් ගෙදරටම....


මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ  atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ  ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.
මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද සීමිත දවස් ප්‍රමානයකට තමයි මේ offer එක.කස්ටිය එහෙනම් බලන්නකෝ  ඔන්න මම ගියා.ජයශ්‍රී!

6 comments:

  1. එල එල ගොඩක් ස්තූතියි නිව්ස් එක දුන්නට !!!!

    ReplyDelete
  2. ස්තුතියි

    ReplyDelete
  3. ස්තූතියි මචන් News එකට

    මේ Post එක දැක්ක හැටියෙම මමත් Register උනා

    දැන් පැය 1/2 කට කලින් මගෙ අතටම පොත ගෙනත් දීලා ගියා. Register වෙලා සතියකින් මට පොත හම්බ උනා.

    ස්තූතියි ෴

    ReplyDelete
  4. එලකිරි..වැඩේ ගොඩ නම් එච්චරයි.පොත අරන් කමෙන්ට් එකක් දාපු එකට ස්තූතියි

    ReplyDelete
  5. දැන් කවුද පොත කියෝපු අය ඉන්නේ?, ගොඩක් දෙනෙක් තමන්ට වැදගත් උනත් නැතත් නිකන් දෙනවනම් ඕන දෙයක් අරගන්නවා, ඇත්තටම වැඩක් ගන්න කෙනාට සමහරවිට එක නොලැබෙන්න පුළුවන්

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......