Tuesday, December 14, 2010

මුල් පි‍ටුව



මගේ බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.ඔන්න මමත් බ්ලොග් අවකාශයට පිවිසුනා.මුලින්ම මම ගැන කෙටියෙන් කියන්නම්.

මම තාම තොරතුරු තාක්ශනය  ඉගෙන ගන්නවා.ඉතින් අපිට මේදවස් වල නිවාඩුයි.ඉතින් මම කල්පනා කලා අලුතින් බ්ලොග් අඩවියක් පටන් ගන්න.මොකද website එකක් හදනවාට වැඩිය ලේසියිනේ.මමත් ඉතින් නිකන් ඉන්න වෙලාවට පොඩි තාක්ශන ලිපි ටිකක් පටන් ගන්න හදන්නේ.

මේ බ්ලොග් එක සින්ඩියට අතුල් උන ගමන් මම වැඩ පටන් ගන්නම්.එහෙනම් ආයිත් හමුවෙමු.

ඔබට ජය...............   

36 comments:

  1. සිංහල බ්ලොගකරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම්

    ReplyDelete
  2. හරි එහෙනම් පටාන් ගත්තා වගේම දිගටම ලියාගෙන යන්ටකෝ . . අපි එන්නම් වෙලාව ලැබෙන ලැබෙන විදිහට

    ReplyDelete
  3. @Hasitha,දුකා,දේදුනු ධනංජය මාව දිරිමත් කිරීම ගැන සියලු සහෝදරවරුන්ට බොහෝම ස්තුතියි.ඉදිරියේදී ම්ට වඩා හොද post සමග නැවත හමුවෙමු.

    ReplyDelete
  4. හොඳා හොඳා සුභ පැතුම්.........
    හප්පොච්චියේ Word verification අයින් කරපන් මලේ....

    ReplyDelete
  5. CongragZzz...!
    දිගටම ලියමු...දිගු ගමනක් යන්න සුභපැතුම්

    කිව්වත් වගේ...Word verification අයින් කරපන් මලේ...Comment moderate, option එක activate කරපන්

    ReplyDelete
  6. එල අපිත් ඉන්නවා උඹෙ තනියට !!!!!

    ReplyDelete
  7. නියමයි මචං, දිගටම ලියපං... ජයවේවා...

    ReplyDelete
  8. මේ පටන් ගත්ත ගමන දිගු ගමනක ආරම්භය වේවා

    ReplyDelete
  9. ලියන්ඩ ලියනඩ අපි ඉන්නවනේ ඕන සප් එකක් දෙන්නම් බොක්කෙන්ම !


    දිගු ගමනකට කෙටි සුබපැතුමක්

    ජයවේවා !!

    ReplyDelete
  10. සුභ පැතුම්. කැමතිනම් කමෙන්ට් දානකොට එන Word Verification ඉවත් කරන්න.

    ReplyDelete
  11. මමත් ඔන්න ආවා ඔයාගෙ බ්ලොග් එක බලන්න.....

    කුමාරයා.[MALIGAWA]

    ReplyDelete
  12. අම්මෝ හිතුවට වඩා ගොඩාක් comments හම්බ උනා.ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.ඔබ හැමගේ එක comment එකක් මට කෝටියකට වඩා වටිනවා...............

    ReplyDelete
  13. @Shiroshan Randika, පොජ්ජේ,පූසා සහෝ:-මෙම බ්ලොගයේ තිබුනේ defalut settings.ඒක නිසා Word Verification නිසා ඔබ පත්වූ අපහසුතාවය ගැන කනගා‍ටු වෙමි.ඔන්න මම එය ඉවත් කලා..

    ඔබ සැමගේ අදහස් මම අගය කරමි.
    ඔබට ජය.............

    ReplyDelete
  14. අපෙන් සුබ පැතුම්. ප්‍රයෝජනවත් දේ වියමන් කරන්න අපි කියවනවා

    ReplyDelete
  15. සං‍තෝසයි, ලියං යමු දිගටම. වෙලාව තියන හැටියය කියවන්න එන්නංකො.

    ReplyDelete
  16. සුබ පැතුම් දිගට ම ලියන්න...

    ReplyDelete
  17. දිගටම ලියමු...
    http://slbike.blogspot.com

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. Welcome to the society...

    I'm also new one to sinhala blogs, like you.....

    wish you all d best......

    ReplyDelete
  20. හිස් අහසෙන් පාර බලන් තමයි මේ අවේ. සුභ පතනවා ඔයාට..ලියන්නකෝ අපි එන්නම් බලන්න...

    ReplyDelete
  21. සුභ පතනවා ඔබගේ බ්ලොගයට.
    ප්‍රයෝජනවත් ලිපි ලියන්න, අන් අයට සහයක් වෙන, අනාගතයටත් කෙනෙක්ට ප්‍රයෝජනයක් ගත හැකි ලිපි ලියන්න.

    ReplyDelete
  22. දිගටම ලියන්න. අපි ඔයත් එක්ක ඉන්නවා

    ReplyDelete
  23. මා වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමූ සහ නොයෙක් ආකාරයෙන් දිරිමත් කල ඔබ සැමට අනේක වාරයක් ස්තුතියි.ඒවගේම වැදගත් බ්ලොග් කරුවන් විශාල ගනනක් හදුනා ගැනීම ගැනත් මට ගොඩාක් සතු‍ටුයි. ඉතිරියේදීත් මෙම බ්ලොග් අවකාශයට පැමිනෙන ලෙස ඔබ සැමට ඇරයුම් කරනවා.

    ඔබ සැමට ජය...................................

    ReplyDelete
  24. බ්ලොග් එක සින්ඩියට දානකම් ඉන්නේ නැතිව වැඩ ටික පටන් ගත්තා නම් නේද හරි ලොක්කා ???

    ReplyDelete
  25. උනුසුම් සුභ පැතුම්!!!!!

    ReplyDelete
  26. vidulahasaranga,Hasitha,Observer ඔබටත් බොහෝම ස්තුතියි.

    ReplyDelete
  27. @Hasitha ඔබගේ අදහස නම් හොදයි.ඒත් මම මේ දවස් වල පොඩ්ඩක් විතර busy.මොකද 4th year එකට research project එකක් හොයනවා.ඒ නිසා ඉඩ ලබුනු ගමන් ලිපි පල කරන්නම්.

    ReplyDelete
  28. එලකිරි.. ඉක්මන්ට වැඩ පටන් ගන්න. Good Luck..!

    ReplyDelete
  29. ලියමු ලියමු දිගටම ලියමු......... අපි ඉන්නවා බලාගෙන.......................

    ReplyDelete
  30. පළවෙනි ලිපියටම ඇවිල්ල තියෙන කමෙන්ටු වලින්ම කියතෑකි ඔයා තාක්‍ෂණය ගැන අවබෝධයක් තියන කෙනෙක් කියලා(ආරම්භයේදීම බ්ලොගයට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගැනීමත් ලොකු හපන්කමක්.)මමත් දිගටම ඉන්නවා.

    ReplyDelete
  31. @දුකා:-

    ඔව්.පෝස්ට් එකක් දාන්න පොඩ්ඩක් පරක්කු වැඩිඋනා.මොකද මම පහුගිය ටිකේ පොඩ්ඩක් විතර busy එකේ හිටියේ.මෙම බ්ලොග් එක මතකයේ තිබුනාට ස්තුතියි.......සහෝ
    ඒ වගේම කරුනාකර මගේ අලුත් පොස්ට් එකේ කියවන්නන් වැඩිපුරම කියවන්න කැමති මොන මාතෘකාව යටතේද යන්න දැනුම් දෙන්න පුලුවන්නම් හොඳයි.
    ඔබට ජය..

    ReplyDelete