Saturday, July 30, 2011

බෙංගාලි යෙහෙළිය

"බෙංගාලි යෙහෙළිය" කෘතිය "නීල් විජේරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.


නීල් විජේරත්න මහතා ඉන්දියාවේදී කළ සංචාරයන් වලදී ලැබූ අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කෘතිය ලියා ඇත. මෙහි පළ වන ලිපි මීට පෙර සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපි වලින් උපුටා ගත් ඒවාය.


මෙය "විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. හරි ලස්සන පොතක්. කතෘගේ ඉන්දියානු සංචාර ගැන ලියැවුනු තවත් අපූරු පොත්ද ඇත. මදුරාසියේ කොළුවා ඉන් එකකි.

    ReplyDelete