Thursday, September 9, 2010

අපිට නම් කරන්න දෙයක් නැහැ 18 ට විරුද්ධව

නුවර පාර මැදමුලනට යන බව කවුරුත් දන්නවා. ඒත් අලි පැටව් ට්ක ඒ පාරේ යනකොට අපි මොකද කරන්නේ . අනේ මන්දා අපිට නම් බැහැ මේව්වාට වග කියන්න. අපි දුන්නේ තුනෙන් දෙකට අඩුවෙන්, උබලා තමයි තුනෙන් දෙක හරි කොරලා දුන්නේ. දැන් ඉතින් එවාට ඔය සීනු අලිටික වග කියන්ඩ. බොරුවට හූල්ලන්නේ නැතුව. මොකද අපි නෙමෙයිනේ පබාව එහෙම ගම්පහින් දෙවෙනි තැනට උස්සලා තිබ්බේ. ‍මතකද එව්වා. මන් ගියා එහෙනම් ආයිත් එන්නම්කෝ මට pකෙන් හිනා යන වෙලාවක උබලාට ඒක කියලා යන්නඩ.

3 comments:

  1. ආ... ලොක්කා...කාලෙකින්

    ReplyDelete
  2. ආ යාලුවා .. අපිව මතකයි එහෙනම් ඈ .....

    කිසි ගතියක් නැහැ ... කොන්ද පණ එකෙක් හරි විපක්ෂයේ හිටියා නම් නුවර පාර කාපට් කරනවා ... කොහෙද ලියන්නවත් හිතෙනවා යෑ ... කිසි විවාදයක් නැතිව

    ReplyDelete