Sunday, February 27, 2011

ටැබූට ගහපුවාම බයෙන්ද ෆ්‍රේම් අඬන්නේ ඇයි?

පහුගිය ලිපියෙන් කතා කලේ ‍ගෝත්‍රවාදය ගැන, එකේ ඉලක්කය උනේ බ්ලොග් අවකාශයේ ඉන්න කක්කුස්සි කාරයෝ කවුද කියලා හොයාගන්න එක. ගහපු ගලට ඔන්න දැන් කක්කුස්සි බ්ලොග් කාරයෝ එකා දෙන්නා ගූ හට්ටි අරන් එලියට බැහැලා. එකේ මුලින්ම බැහපු කෙනා තමයි ටැබූ, පරම්පාරාවේ පුරුද්දද මන්දා එයාම කමෙන්ට් දාගන්නවද කොහෙද. ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් බලමු කව්ද  මේ ඇන්ජිඕ ලැට් වලවල් කඩං කන්න දක්ෂ කෙනා කියලා. ආ වෙන කවුරුත් නෙමෙයි, අර ඒ කාලේ මාධ්‍ය නිදහස නැහැ කියලා මුහුදෙන් මුර්සියටද කොහෙද පැනලා ගිය බයන්ද ෆ්‍රේම්. දකින්න ඇතිනේ ගෝත්‍රවාදය ගැන කතා කලාම එයා සින්දුවක් අල්ලං සුපුරුදු විදිහට මැක්කා න්‍යය දාලා මහින්ද මහත්තයට බැනලා.

දැක්කේ නැත්නම් මෙන්න

හොඳට බලන්න දැන් මේ ටැබූ අයියට ලියපු ලිපියකට මොන හේතුවක් හින්දද බයෙන්ද ෆ්‍රේම් ලිපියක් ලියන්නේ කියලා. ලංකාවේ අන්ජිඕ කාරයෝ එකම ගෝත්‍රයේ කියන්න හොඳම උදහාරණය මෙන්න මේක තමයි. මොනවා කලත්, අන්ත දෙකක උනත්, ඇන්ජිඕ කාරයෝ - සිංහලයට විරුද්ධ වෙන්න එකතු වෙනවා. මේකත් ඒබව පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඇන්ජිඕ කියන ලොකු ලැට් වලේ, බිත්ති වල ගෑවෙන අසූචි කන කැරපොත්තෙක් තමයි බයෙන්ද ෆ්‍රේම් ගොයියා. නැත්නම් අහවල් අමාරුවක්ද මේ ඩොලර් කාක්කට හැදුනේ, ටැබූ වෙනුවෙන් පිළිතුරු දෙන්න.

කවුරු මොන සින්දුව ගහ ගෙන කාගේ හකු ගැලෙව්වත් කමක් නැහැ නුවර පර අපිට නම්. ඒත් මේ ෆ්‍රේම් සහෝදරයා හදන්නේ එකෙනුත් මහින්දට ගහන්න. ඒ විතරක් නම් මදෑ, ටැබූගේ සීනිත් කිරනවා, කවුද දන්නේ තව මොන මොනවා කිරනවද කියලා. ඇයි ඉතින් මේ ඔක්කොම හපුටු ගෝත්‍රයේනේ. එක ජාතියේ අය එක ගෝත්‍රයේ, මේ ඔක්කොම ලංකාවට විරුද්ධ කලු සුද්දෝ සෙට් එකක්. තව ඉතින් ලියන්න නම් දේවල් නැහැ. මොකද බයෙන්ද ෆ්‍රේම්/ ටැබූ ඇතුලු නඩේ කවුද කියලා කාටත් දැන් අඳුන ගන්න පුලුවන්.

ගමේ ගෑනු ඕප දූප කොහොමද පතුරුවන්නේ, ආන් ඒ වගේ ඕපයක් අහගෙන මෙහෙම දේවල් කලාම ටැබූ මහත්තයෝ ඔය වගේ දේවල් වෙනවා. දැන් ඉතින් කාට කාටත් හොඳටම තේරෙනවා කවුද මේ කට්ටිය කියලා. හොඳට මතක තියාගන්න ටැබූ මහත්තයෝ ඔයා ඇතුලු ඇන්ජිඕ ඩොලර් කාක්කෝ එකම බෝට්ටුවේ කියලා. ස්වයං කඩේ යාම කියන්නේ ඕවට තමයි. ඉල්ලං කනවා කියලා උනත් කියන්න පුලුවන්.

2 comments:

  1. http://peramunerala.wordpress.com/2011/02/17/%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B1/

    ReplyDelete
  2. එන්න එන්න ටැබූවාගේ ඇටේ කසන්න කියල ටැබුව සරම ඉස්සුවාම වටේ ඉන්න එවුන් දුවගෙන එනවා උගේ අහවල් එක කසන්න බොලවු. පට්ට ලිපිය නුවර පාරේ ගොයියෝ!

    ReplyDelete