Monday, November 1, 2010

පෙට්‍රල් ගැසීම....

පෙට්‍රල් ගැසීම....
අපේ රටේ පෙට්‍රල් ඩීසල් ගැසීමට පිරවුම් හල් තිබෙයි...ඉතින් බොහෝ ඒවා දැන් නවීන තාක්ශනයෙන් සන්නද්ධ වී ඇත...ඒවායේ බොහෝදුරට වන්නේ මුදලට අනුව තෙල් පිරවීමයි..ඉතින් අපිට ඕනි නම් රිපියල් සීයක උනත් තෙල් ගහත හැකි අලුත් සෙඩ් වලින් කිසි අමාරුවක් නැතිව...ඕනි ගාන කැල්කියුලේටරයක් වගේ එකකට ඇතුලත් කලාම ඒ ගානට හරියන තෙල් වදිනව,...අපිට ඒක ලොකු වාසියක් නැත්නම් පොඩි කාසි හොය හොය දඟලන්න වෙනව...

ඉතින් ඔය දැන් කොම්පියුටර තාක්ශනේට ලෝකෙ යද්දි මාරම විදිහෙ අලුත් දේවල් අපිට අහන්න දකින්න ලැබුන...ඉතින් ඒ අනුව දැන් ලෝකෙ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකෙන් තෙල් ගහන්න පුලුවනි...ඔයාල ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නවනම් ඒව පාවිච්චි කරන්න පුලුවනි නැත්නම් අපි අර මොබිටෙල් ඩයලොග් ප්‍රී පේඩ් කාඩ් ගන්නව වාගෙ ..කාඩ් එකක් ලොකු ගානක් දීල අරන් තෙල් ගහගන්න පුලුවන්...පිටරට ඒ තරන් හොඳට ඒ වාගෙ ලේසි දේවල් තියෙනව...එතකොට අපිට තියෙන්නෙ අපේ කාඩ් එක ඒ සහායක තුමාට දෙන එක විතරයි...
අපිට මේක කියන්න හිතුනෙ මෙතෙක් කල් අපේ ටෙලිකොම් මූලස්තාන ශාඛාවෙ තිබ්බ ඉන්ඪ්Hඅන පිරවීමේ ක්‍රමවේදය වෙනස් කරල...
අතින් පිරවෙන පෝරම් කොල සීල් වාගෙ දේඅවල් වලින් සමන් විත වුනු එම ක්‍රමවේදය දැක්කම අපිට මතක් වෙන්නේ ටෙලිකොම් එකේ තියෙන විශන් සහ මිශන්...
විද්‍යුත් සන්නිවේදනයේ මහගෙදර කියල හඳුන්වගන්න අපි තෙල් ටිකක් ගහගන්නත් කොල පුරවගෙන මහත්තුරු ළඟ පෝලිමේ ඉන්නව....ඒ අස්සන ගන්න...ඊට පස්සෙ ඒ තෙල් වලින් ගිහිපු ගමන් විස්තර හරියටම බැලන්ස් කරන්න ඕනි...ඇයි ශෙඩ් එක ලඟ තියෙන පෝලිම....හරිම ආශ්චර්යන් තමා.,,,,

1 comment:

  1. SLT Manpower Solution ආයතනයට Technical Assistants ලා එහෙම අලුතින් බඳවා ගැනීමේ සූදානමක් නැද්‍ද? SLT Manpower Solution යටතේ සේවය කරනු ලබන Technical Officers ලා සිටීද?

    ReplyDelete