Sunday, November 7, 2010

කරාටි ඉංජිනේරුවා....

නන්දසිරි ලොකුකලුගේ යනු සුප්‍රකට කරාටේ ක්‍රීඩකයෙකි..ඔහු පදක්කම් ගනනාවක් දිනා ඇත..ඔහු ශාරීරික සුවතා පිළිබඳ විසේසයෙන් හදාරා ඇත..
මීට වසර දෙක තුනකට පෙර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එකතු විය..ඒ A-10 නැමති ශ්‍රේනියෙනි..ඔහු එවිට තාක්ශනික සහකරුවෙකි(TTA).
ඉන්පසු ඔහු ටෙලිකොම් ආයතනයේ ශරීර සුවතා හා ක්‍රීඩා සම්බන්ධ නිලතල කීපයක් දැරීය..ටෙලිකොම් ආයතනයේ අයට නොමිලේ කරාටි පන්තියක්ද පවත්වන ලදී..
එහෙත් ඔහු සේවයේ නියුතු වූයේ සම්ප්‍රේශන ව්‍යාපෘති අංශයේය..ඔහුට තාක්ශනික හෝ ව්‍යාපෘති දැනුමක් තිබීදැය් අප නොදනිමු..එහෙත් ලංකාව පුරා ඉතා විශාල වැඩ ප්‍රමාණයක් වෙන එම අංශයට ඔහුගෙන් ලැබුන සේවයක් නැත..තිලක් සිල්වා නම් වූ පුද්ගලයාගේ සමීප හිතවතෙක් වූ නන්දසිරි කිසිම වැඩක් නොකලත් එම අංශයේ ප්‍රධාන නිලදාරියා තිලක් ද සිල්වා වූ නිසා නන්දසිරිගේ ඇගයීම් ලකුනු ඉතා ඉහල විය..
තිලක් ද සිල්වා කලක් කරාටේ ඉගෙන ගෙන ඇත්තේ මොහුගෙන් විය යුතුය එහෙත් සියලු වරප්‍රසාද සහිතව සහකාර ඉන්ජිනේරු ශ්‍රේනිය දක්වා උසස් වීමට නන්දසිරිට සිල්වානෝ නොමද සහයක් ලබාදුන්නේය..ඉන්නට තැනක් නොමැතිව තැන තැන ඇවිදින විධායක සහකාර ඉන්ජිනේරුවරු සිටින මූලස්තාන ශාකාවේ අලුතින් පත්වූ සහකාර ඉන්ජිනේරු නන්දසිරිට කාමරයක් පුටුවක් මේසයක් ලැබුනි..මොනදේ ලැබුනත් දවසේම අමතර වැඩ සහ තැන තැන කතා කිරීමට අමතරව නන්දසිරිගෙන් ආයතනය ට අංශයට වූ සේවයක් නැත..
මේ ළඟදී නන්දසිරිට තවත් උසස් වීමක් ලැබුනි එනම් දැන් නන්දසිරි ඉන්ජිනේරු මහතෙකි..පිලිගත් ආයතනයක උපාධියක්..හෝ ඩිප්ලෝමාවක් හදාරා වුවද මෙතරම් ඉක්මනින් උසස් වීම් ලබාදීමට නන්දසිරි ආයතනයට කර ඇති සේවය කුමක්ද??ආයතනයේ මුදල් වියදම් කර ඔහු පිටරට ගොස් ලංකාවට සම්මාන රැගෙන එනවා වන්නට පුලුවන..එහෙත් ඒ අනුහස නිකම් බාස් කෙනෙකු වන නන්දසිරි ඉන්ජිනේරුවකු කිරීමට තරම් විශාලද??
සුදුසුකම් සපුරා ඇත්නම් නන්දසිරි ප්‍රධාන නිලදාරියෙකු වූවත් අපට කම් නැත ..එහෙත් උසස් ඩිප්ලෝමා සම්පූර්ණ කර ඉතා කැපවීමක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන මෑන්පවර් සේවකයන් අනුකම්පා විරහිතව කුඩම්මාගේ සැලකිලි ලබද්දී නන්දසිරි අවුරුදු 2-3කින් ඉන්ජිනේරුවෙකු වන්නේ ඔහු කරාටේ ගහන නිසාද???
නන්දසිරිගෙන් ආයතනයට වැඩක් ගත යුතුනම් ඔහු සිටිය යුත්තේ මාකටින් හෝ ශරීර සුවතා හෝ ආරක්ශක අන්ශයකය එහෙත් නිකම් ඉඳීමට ලේසි නිසා නන්දසිරි තවමත් ව්‍යාපෘති අංශයේම සේවය කරයි..
අහෝ මෙතරම් දේ වීත් ටෙලිකොම් ආයතනික ඉංජිනේරුවන් නිදි ගැට නොකඩන හැඩ...
සතුරෝ ඔවුන්ගේ නිවසට විත් සිය බිරින්දෑ සමඟ නිද්‍රාගත වුවත් පසුව තමාට බිරින්ඳෑ භාවිත කලහැකි වේයැයි සිතා සැනසෙන ටෙලිකොම් වෘත්තීය සමිති වල ඇස් මේ වෙත දැන්වත් යොමු වේවායි පතමු..

2 comments:

  1. මාත් මේ දේවල් ගැනම මගෙ බ්ලොග් එකේ ලිව්ව.ඒත් මම නම් SLT officer කෙනෙක් නෙමෙයි.
    http://staryblogger.blogspot.com/

    Wimax launch කරන්නෙ කවද විතරද?

    ReplyDelete
  2. මාගේ බ්ලොගට හොට දැමූ ඔබට තුති...වයි මැක්ස් ලොන්ච් කරන්න ලබන අවුරුද්දෙ 8 වෙනි මාසෙ විතර පුලුවන් වෙයි..මම කියන්නෙ සමාරම්භක උත්සවේ තියෙන දවස නෙමෙයි..කරදරයක් නැතිව ගෙදරට ගන්න පුලුවන් දවස ගැන...

    ReplyDelete