Tuesday, December 14, 2010

The bonus season of telecom

බෝනස් ලැබීම....මෙවර ටෙලිකොම් ආයතින සේවකයින්ට අවමය රුපියල් 70,000ක බෝනස් මුදලක් ලැබෙන අතර මෑන්පවර් සේවකයින්ට රුපියල් 15,000කට අඩු මුදලක් බෝනස් එකක් නොව දීමනාවක් ලෙස ලැබේ..මේ ප්‍රමාණයවත් ලබාදීමට තීරණය කර ඇත්තේ වෘත්තීය සමිති වල ඉල්ලීම නිසාය..කල තුටු කල වල ඉහින යූනියන් කාරයෝ කිසිවෙක් අපිට විස්වාස නැත..ඔවුනට අවැසි වන්නේ අපේ සහය ඔවුන්ගේ යූනියන් වෙත ලබාගැනීම පමණි...70,000ක බෝනස් ලබන සේවකයෝ මෑන්පවර් අපිට 15000ක් දෙන ලෙස ඉල්ලා ඇත...අනේ අපේ මහතවෘන්ගේ මහා කරුණාව...සාදු සාදු සාදු...

1 comment:

  1. ඇයි ඔතරම් තම ආයතනය පිලිබඳව අප්‍රසාදයෙන් ඉන්නේ? ඔය තරමින් වත් ලැබුණු එක ‍ලොකු දෙයක් ‍නේද? ලංකාවේ බොහෝ පිරිසක් රැකියා විරහිතව සිටී.

    ReplyDelete