Friday, September 24, 2010

මට ඔබම මිස


ඔබ ඈවිත් ඉස්සර දවසක
බර වෙලා මගේ උරයට
හිත ලඟින් තෑබු සෙනෙහස
පුර හඳක් තරම් එළියය

නලලතටවෑටි දඟ කල
කෙහෙරොදට පවා පෙම් බෑඳ
සිත පුරා ඒකතු කල දුක
ජිවිතේ වුනා පුදුමය

නිල් අඳුර වෙලා දවසක
නොගලන්න මගේ කුටියට
පින්සාර හීනයේ බර
මට දෑරිය හෑකිද තනිවම..

No comments:

Post a Comment