Monday, December 20, 2010

යලි වඩින් සරා සඳ


සිසිලක්ව සුව දෙමින්
අනන්තයේ සිට කොනේ
දෙනෝදසක් මෑදින්
මා සොයා ආ දිනේ
දොතින්ම තබා
පිවිතුරුව හද පුදසුනේ

නිබඳ නුඹ කවියක්ව
සුපිපුනා මගේ සිතේ
ඒ සිසිල් සුලඟමයි
නොසිතු ලෙස රළු වුනේ
නිසල නුඹ නො
වෙද එක
මොහොතකට සෙලවුනේ
මට හොරා නුඹේ සිත
බොහො දුරක ගිය දිනේ
දෑනිනි මුලු ලොවම එක
මොහොතකට නෑවතුන ලෙසේ
නොදෑන හෝ දෑන දෑනම
නුඹ මුලා වුනු වෙලේ
හෑර යාම නොතරම්ය
එ සෙනෙහසට හදවතේ
නුඹට පිදු සෙනෙහෙ ගඟ
ඉවුරු තලනා දිනේ
ඉරිතෑලුනු සිත යලිදු
පෙමෙනි පිරියම් වුනේ

1 comment:

  1. වාව්............... ලස්සනයි මේක............

    ReplyDelete