Sunday, October 10, 2010

එපා මෙහි එන්න...

Posted by Hipo at 10/10/2010 07:36:00 AM

සිහිනෙන් මා බයකරනා
නින්දෙන් මා නැගිටුවනා
සිතුවිලි තුල තනිකරනා
'ප්‍රශ්ණය' ඔබයි මගේ සතුරා

ඔබ නැති උන් ලොව නොමැතා
ඔබ දුටු කල නැත සතුටා
ඔබ ආ කල පිලි නොගැනා
ඔබ හට ඉඩක් නැත මෙහිනා...

6 comments:

Shadow/හේමලයා on October 10, 2010 at 8:36 AM said...

maru.....

Hipo on October 10, 2010 at 9:17 AM said...

@Shadow/හේමලයා
hik hik... :D

Pasan on October 10, 2010 at 11:35 AM said...

ඉදල ඉදල මරු ඒවා ලියන්නෙ...නියමයි...:D

Hipo on October 10, 2010 at 2:31 PM said...

@Pasan
ස්තුතියි මල්ලියෝ... ගොඩ කාලේන් මේ පැත්තේ...

ස්වප්නා on October 11, 2010 at 8:44 AM said...

ප්‍රශ්ණ නැති ලෝකයක් කොහෙද?

Hipo on October 11, 2010 at 2:04 PM said...

@ස්වප්නා...
හිඃ හිඃ... ඔව් ඔව්... එහෙම ලොකයක් හම්බවුනොත් මටත් කියන්න...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare