Tuesday, November 16, 2010

ආවා... මම ආවා...

Posted by Hipo at 11/16/2010 03:46:00 PM

කලකට පස්සේ...
බ්ලොගකට බැස්සේ...
කිසිවෙක් නැත්තේ...
මෙහිවිත් ඇත්තේ...
නැවතත් අද සිට වැඩෙට බැස්සේ...
සැමදෙන යලි මෙහි ඇවිදින් යන්නේ...

9 comments:

වැප් on November 16, 2010 at 4:07 PM said...

අපි ඉන්නවෝ :D

Hipo on November 16, 2010 at 4:19 PM said...

@වැප්
එලෝ.....

Grey on November 16, 2010 at 5:08 PM said...

ඔයා ලියන්න එපාය මිනිස්සු එන්න... :)

෴ හසියා ෴ on November 16, 2010 at 7:16 PM said...

මොකෝ හැබෑටම කලකට පස්සේ...?
වාසදේස එහෙම කෙහොමැයි...

Hipo on November 17, 2010 at 1:58 PM said...

@Grey
එකත් ඇත්ත තමා..හික්ස් හික්ස්..

Hipo on November 17, 2010 at 1:59 PM said...

@හසියා
වැඩ ගොඩාක් තිබ්බා... ඔපිසියේ ඔලුව හරවන්නවත් බැරි තරමට වැඩ... දැන් නම් ටිකක් හොඳයි.. ඔයාලට කොහොමද?

Lee on November 26, 2010 at 9:16 AM said...

ko ithin?

Hipo on November 26, 2010 at 4:48 PM said...

@Lee
He he... ekane.. ayeth busy wuna

Anonymous said...

කලකට පස්සෙ
මෙහාට බෑස්සෙ
මොකොවත් නෑත්තේ
ලියවී ඈත්තේ

/Creat Ghama

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare