Friday, February 18, 2011

හොඳ හිතින් එනු මෙහාට..

Posted by Hipo at 2/18/2011 10:32:00 PM


හත්වලාමයි.. ඔන්න ගියා... මදැයි කොලා... හපොයි...

කළුවරෙ දැම්ම මම
එලිය දෙනු ඇති සිතා
අඳුරක්ම ඉතිරි කර
කොහෙ ගියාද අනේමන්දා

මදුරුවොත් කැරකෙනවා
කණට කර කෑ ගසා
කෙසෙ ඉවසම්ද මම
කොහෙ ගියාද  විදුලියා....

චික් විතරක්... නිදාගන්න යනකොටම කෙහෙල්මල.. ගියා නොවෑ කරොන්ට් එක...

24 comments:

Anonymous said...

This is funny! I like it!

Hipo on February 19, 2011 at 2:16 PM said...

Hey.. Welcome to my space..Thanks sis...

කතන්දර Kathandara on February 19, 2011 at 6:00 PM said...

ඔය ඉන්නේ ෆියෝනා ද, ෂ්‍රෙක් ද?

Hipo on February 19, 2011 at 6:36 PM said...

අයියෝ... ඒ මම නේ.. හිපෝ.. හිඃ හිඃ

පබලු on February 20, 2011 at 10:09 AM said...

හපොයි..
අහෝ දුකකි!! කරන් ගියාම තියන දුක මමත් හොද හැටි දනී :/

Hipo on February 20, 2011 at 11:25 AM said...

@පබලු
ඒකනේ පබලු. බලන්නකො... නිදාගන්න ගිය වෙලාවට ගියාම එපාම වෙනවා...

Lee on February 21, 2011 at 7:26 PM said...

dan kaatada mey enta kiyanne?

Hipo on February 21, 2011 at 9:53 PM said...

@Lee
විදුලියට අප්පා... මදුරුවො තලලා ඇතිවුනා එයා නැතිව.. හික්ස්.. හික්ස්... ස්තුතියි මේ පැත්තට ආවට මගේ දුක බලන්න....

අනුරාධ on February 21, 2011 at 11:05 PM said...

ලේ දන් දීමේ පුන්ය කරුමයක් කොරගන්න නියම වෙලාව....

Hipo on February 22, 2011 at 9:05 AM said...

@අනුරාධ
අපෝ.. මේ බණ කථාකරනවා.. බොහොම අමාරුවෙන් හදගත්ත ලේ ටික මුන් හොරෙන් උස්සන් යනවා.... එකනෙවෙයි ඔයගේ ඉතිරි භාගෙ ලැබුනද??

අනුරාධ on February 22, 2011 at 10:54 AM said...

මොන ඉතුරු භාගෙද අප්පා.... තාම තියෙන භාගෙන් ජීවිතේ ගැටගහන් ඉන්නවා. ඒක නෙවේ ඔය විවේක තියෙන වෙලාවට එන්නකො ගූගල් බස් එක පැත්තේ. මේ දවස් වල එහේ තමයි කට්ටිය සෙට් වෙන්නෙ......

Hipo on February 22, 2011 at 2:52 PM said...

@අනුරාධ
අඩේ ඒ මොකක්ද? මම දන්නෙ නෑ නේ.. කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ?

අනුරාධ on February 22, 2011 at 3:39 PM said...

gmail අකවුන්ට් එකක් තියෙනවද. නැත්නම් හදාගන්න එකක්. එතකොට බස් එන්න පුලුවන්.

Hipo on February 22, 2011 at 4:47 PM said...

Have a Gmail account. :D

අනුරාධ on February 22, 2011 at 5:25 PM said...

එහෙනම් ඉතින් කොරන්න තියෙන්නෙ Buzz බට්න් එක ක්ලික් කොරලා බස් එකට සෙට් වෙන එකයි. ඊට පස්සෙ අපේ කට්ටියව ෆලෝ ක‍්රන්න. එතකොට එයාලා දාන ස්ටේටස් මැසේජස් පේන්වා. ඒවට කමෙන්ට් ක‍රන්න පුලුවන්. හ‍රියට ගෘප් චැට් එකක් වගේ... මඩ කින්ඩි නෝන්ඩි උපදෙස් අනුසාසනා ඕන දෙයක් එතන තියෙනවා.... :D

Hipo on February 22, 2011 at 5:57 PM said...

Ela kiri..

Hipo on February 22, 2011 at 7:31 PM said...

eeth kohoamada mama oyalawa hoyaaganne follow karanna?

අනුරාධ on February 23, 2011 at 1:06 AM said...

අහ්.... දැනට ඔන්න ඔය දෙන්නව ෆලෝ ක‍රන්නකො. එතකොට ලේසියෙන්ම අනිත් අයවත් හොයාගන්න පුලුවන්. මොකද ඔය ඩබල දාන බස් තමා දිගට නැගලා යන්නෙ....
http://www.google.com/profiles/113001613988750875113#buzz
http://www.google.com/profiles/109824268576292768502#buzz

ඔන්න ඕනෙනම් මාත් ඉනන්වා.....
http://www.google.com/profiles/112258358397440828344#buzz

Hipo on February 23, 2011 at 1:20 AM said...

ශොයි... thanku

වැප් on February 23, 2011 at 9:59 AM said...

හප්පොසියේ ..මේ පණුරාධයා හිපෝවත් උස්සං අවාද බස් එකට ...ඒත් මං බැලුවා මෙයා කොහොමෙයි බස් එකට ගොඩ උනේ කියලා ...

පණුවෝ තෝ කරලා තියෙන්නේ ජාතික අපරාධයක් ..තියන දෙයක් කලා පැත්තක් ගහගෙන හිටපු තඩි හිපෝචිචිවත් උස්සං බස්එකට අවා :D

Hipo on February 23, 2011 at 10:06 AM said...

@වැප්..
ඇදො.. මොකො වැප්.. වලිද? අලියෙක් එවනවා දනගන්න ඕං

හා පැටික්කි (MS) on February 23, 2011 at 10:11 AM said...

ගොඩක් දෙනාට ඔය සිංදුව හරිම කන්කලුයි අක්කා....... අහන් ඉන්න ඉන්න හොඳට කන් යොමලා අහනවා..... අන්තිමට ඒ තාලෙට චටස් ගාලා අත්පුඩියක් වදිනවා...... එතනින් ෂෝ එක අවසානයි........... :D

Hipo on February 24, 2011 at 10:07 PM said...

ඒකනම් ඇත්ත හාවියේ

මාරයාගේ හෝරාව on March 29, 2011 at 1:43 PM said...

යකඩෝ අදයි මං ටිකක් නිදහසේ මේක කියවන්න ගත්තේ..
දැන්නේ තේරුනේ මේ අනුරාධය‍ කොරලා තියෙන විපතක මහත...
(අන්වා උඹ මේ පිනෙන් නිවන් දකින්ට ඕන මලයා)

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare