Sunday, February 27, 2011

හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....

Posted by Hipo at 2/27/2011 02:30:00 PM

අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා

මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(

20 comments:

Shaminda Ekanayaka on February 27, 2011 at 2:46 PM said...

අපොයි. මොකදෑ මේ කර ගත්තේ.

Hipo on February 27, 2011 at 2:48 PM said...

ඉහි ඉහි... :'(

ඉලංදාරියා on February 27, 2011 at 4:16 PM said...

ඉක්මන් සුව..

රවා on February 27, 2011 at 6:15 PM said...

එල එල ... දැන් තව කකුල් කියක් ඉතුරු වෙලා තියනවද කැඩෙන්න... ? මගෙ ප්‍රර්ථනාව ඉතුරු ටිකත් ඉක්මනටම මොනවා හරි කර ගෙන එක්තැන් වෙන්න ලැබෙවා කියලා ☺

Hipo on February 27, 2011 at 6:43 PM said...

තව ගාත දෙකහමාරක් තියෙනවා... හප්පා... ඉන්න බැරියෝ...

Hipo on February 27, 2011 at 6:44 PM said...

ස්තුතියි ඉලන්දාරියෝ....

වැප් on February 27, 2011 at 6:50 PM said...

හප්පා මොකෑ උනේ ..........දැන් කවදා වෙනකල් නොන්ඩි කකුල් ඉන්න වෙනවද?

Hipo on February 27, 2011 at 8:12 PM said...

අනේ මන්ද වැපෝ.... ඇවිදගන්නත් බැ... :( මදැයි කොලා වැඩක් මාත්...

Anonymous said...

හෙහ්..මදැයි එහෙනම් කොර ගත්තා..බැඩ්මිට්න් එක ගන්න ගියේ අහසින්ද :)

Hipo on February 27, 2011 at 10:22 PM said...

හික්... නැ නැ... හොම්බෙන්...

Anonymous said...

හපොයි!!! කකුලට සිද්ධ වෙන නේක විධ විපත්ති නම් මතක් කරන්ට එපාය.... සමනලීද කකුල කඩාගෙන එකතැන්ව බොහෝ සේ දුක් වින්දාය..... ඇක්ස් රේ එකක් අරන් බැලුවේ නැතෙයි??? හිපෝට ඉක්මන් සුවය පතමි.......

නැවත බැඩ්මින්ටන් ක්‍රීඩා කරද්දි අහසින් නොයෙත්වා... :)

Lee on February 28, 2011 at 1:35 PM said...

මදැයි හිපෝ අක්කා වැඩක් කොළා. :-(

Hipo on February 28, 2011 at 6:11 PM said...

@punchisamanalee - එකනේ.. අපිට කොහෙද ඔයාට වගෙ තටු... :(

@Lee - බලන්නකො එකෙත් හැටි...

Jay on March 1, 2011 at 1:46 PM said...

හික් හික්..
මොකෝ කර ගත්තේ. ඉක්මන් සුව පතනවා :D

Hipo on March 2, 2011 at 5:09 PM said...

එකනේ බලන්නකො. ස්තුතියි Ansh

අනුරාධ on March 3, 2011 at 10:51 AM said...

බැට්මින්ටන් ගහන්න ගිහින් ඔහොමනම් වෙන සෙල්ලමක් ගහන්න ගියානම් බෙල්ලත් කඩාගෙන නවතින්නෙ..... බැට්මින්ටන් ගහලා පුලුවනෑ ඔය ඇග බස්සගන්න. ගන්නකඔ ඇබ්කින්ප්‍රො වගේ මැසිමක්.... නැත්නම් එන්න අපේ ගෙද‍රට යන පාර තලන්න.... :D

මොනා උනත් ඉක්මනට සුව වෙයි. එතකන් ප‍රිස්සමින් හිටු!

Hipo on March 4, 2011 at 6:59 AM said...

අනේ යන්න පණුවො යන්න... හික්... හික්.. හරි හරි... ස්තුතියි ඇවිත් බලලා ගියාට ඕං...

Nirmala on March 6, 2011 at 9:03 AM said...

මම කැමතියි ඒ කවියට!

Hipo on March 7, 2011 at 2:49 PM said...

හික්.... ස්තුතියි නිර්මලා...

Thusitha (දිමා) on March 18, 2011 at 7:28 PM said...

ඉක්මන් සුව පතනවා.....

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare