Monday, July 26, 2010

සාය...


නියන් සායට කෙඩැරිව කටොරව
වියැකී ගිය ඇතුපතරින් යුතු
පනා රුකක මුදුන් අත්තක වැසු
කෙසග  කවුඩකු මෙසේ සිතීය..
" අහො සුවදැති පනා මදුලක් බුදින්නට ඇත්නම්"...

2 comments:

  1. පනා ගස පණ ඇතිව
    පලින් බරව තිබූ කලෙක.....
    එම කාකයාම
    රුක මත හිඳ....
    කුණුවූ මස් මාංශ ගැන
    සිහිකරන්නට් ඇත....

    ReplyDelete
  2. එසේමය, ඔබ උපහාසය නිවැරදිව වටහාගත් සේය. මෙහි සතහන් තැබුවාට තුති :)

    ReplyDelete