Tuesday, May 24, 2011

කුරුටු ගී...

කාලයාගේ ඇවමෙන් 
ගරා වැටෙන පවුරු අතර
ජීවිතය නම් පවුරෙහි
ආ ගිය වුන් ලියු කුරුටු ගී ...
අතරින් මතුවූ නුඹේ කව
කියවීමි මා සැන්දෑ යමේක
පසක් විය මට සියල්ල
සින්හවලොකනයෙන් හැරී බෙලු කල ...

2 comments: