Tuesday, May 24, 2011

එපා වීම...


මගේ දිවියට
නුබ පතන හිරු පායන දින
බලාගෙන ඉදලම 
එපා වෙන්නේ නැද්ද නුබට
අපේ අම්මේ...

3 comments:

  1. අම්මා...
    අසීමිත ආදරයේ...
    අසීමිත ඉවසීමේ...
    අසීමිත දරා ගැනීමේ...
    අර්ථ දැක්වීම...
    නුඹ දිනන තුරු...
    නුඹ ලොව එලිය වනතුරු...
    සිටී අම්මා...
    'ඇති වීම' නොදන්නියක සේ..

    ReplyDelete