Tuesday, May 24, 2011

මාස්ටර් සර්...


මගේ හිමි තැන මට දෙන්නට
මේ තරම් නුබ උකටලීද
පසුකර ආ ගමන් මගෙහි
කටෝර බව මා දෙපා කියද්දීත්...
මට හිමි මිරිවැඩි 
තවමත් මට නොදෙන්නේ
මම නුබට උවදුරක් යයි හිතිලද
කියන්න මට
මාස්ටර් සර්...

No comments:

Post a Comment