Stats

Wednesday, December 29, 2010

ලොව කුඩාම නත්තල් සුබ පැතුම් පත (පිස්සු හැදෙනවා)


පසුගිය වසරේදී ලොව කුඩාම හිම මිනිසා නිර්මාණය කරනු ලැබූ නැනෝ තාක්ෂණ විද්‍යාඥයින් මෙවරත් නත්තල් උත්සවය වෙනුවෙන් එවන් ක්ෂුද්‍ර ප්‍රමාණයේ නිර්මාණයක් සිදුකිරීමට සමත් වෙලා. ඒ ලොව කුඩාම නත්තල් සුබ පැතුම්පතයි. මෙම නත්තල් සුබ පැතුම් පත පළලින් මයික්‍රෝ මීටර් 200 ක් පමණි. එහි උස මයික්‍රෝ මීටර් 290 කි. මෙම කාඩ්පත පියවි ඇසින් නැරඹීය නොහැක. ග්ලැස්ගොව් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් මෙම අපූරු කාඩ්පත නිර්මාණය කර තිබේ.

1 comments:

මරු මරු....හෑමදේම එන්න එන්න පොඩි කරන එකේ අන්තිමට මනුස්සයවත් පොඩි කරලා හදයිද දන්නේ නෑ...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More