Sunday, May 22, 2011

Limitless (2011)

අද ඔයාලට කියන්නේ, අලුත්ම අලුත් මැක්සා ෆිල්ම් එකක් ගැන. ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඒ මොකද  ත්‍රාසය හා අභිරහස් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය අන්තිම වෙනකම් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක් නිසා.

ඇ.ඩො. මිලියන 27 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා ශාලා 2756 කදී  තිරගත වෙමින් පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 19 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු තැනට එමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 139 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

2001 වසරේදි ඇලන් ග්ලීන් විසින් රචිත " ද ඩාර්ක් ෆිල්ඩ් " (The Dark Fields) නැමැති නවකතාව ඇසුරෙන් නිපදවා ඇති මේ චිත්‍රපටියේ තිර රචනය කර ඇතිතේ, ලෙස්ලි ඩික්සන් විසිනි. එමෙන්ම මේ වෙනස් ආරක එනම්, අමුතුම ආකාරයේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, හෙයිල් බර්ගර් විසිනි. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය රිලැටිවිටි මිඩියා යන ආයතනවලින් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ, The Hangover, Case 39 , Valentine's Day, The A-Team වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ වලින් අපගේ ආදරය දිනා ගත් දක්ෂ නළුවෙක් වන බ්‍රැඩ්ලි කුපර් ( Bradley Cooper ) විසිනි. ඔහු රඟපාන නවතම චිත්‍රපටිය වන The Hangover Part II චිත්‍රපටිය මේ මාස අවසානයේදි තිරගත විමට නියමිත වේලා තියනවා. සෙසු චරිත අතර ඇබී කොර්නිෂ්, රොබර්ට් ඩි නීරෝ, තෝමස් අරානා, ජොනී විට්වර්ත් යනාදී දක්ෂ නළුනිළි පිරිසක් මෙම සිනමා නිර්මාණයට දායක වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මාර්තු 18 වැනිදා. මේ චිත්‍රපටිය Mystery | Sci-Fi | Thriller  යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  7.3/10 (20,415 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
පොඩි පොඩි සින් ටිකක් නම් තියනවා. නමුත් මේ ෆිල්ම් එක පුරාවටම ත්‍රාසජනක හා කුතුහලය දනවන දර්ශන ඇතුලත්ව ඇති බැවින් චිත්‍රපටිය අවසානය තෙක් ප්‍රේක්ෂකයන් රදවා තබා ගැනිමට හැකිවෙලා තිබෙනවා. ටිකක් අමුතු විධියේ චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අද මම වැඩිය කතාව විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එතකොට ෆිල්ම් එක බලලා වැඩක් නැතිනිසා. එකනිසා කතාවේ මුල ටික විතරක් කියන්නම්, එඩී මෝරා (Bradley Cooper) කියන්නේ ලේඛකයෙක්. ඔහු පොත් සමාගමක් සමග කොන්ත්‍රාතුවක් අත්සන් කර තිබෙනවා. එයට අනුව ඔහුට පොතක් ලියා භාරදිය යුතු දවසට එය අවසන් කිරිමට නොහැකි වෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වන ලින්ඩී (Abbie Cornish) ඔහු හැරයාම නිසා සිත්තැවුලට පත්වී ඇති බැවින්. කෙසේ හෝ මේ අතර ඔහු කලින් විවාහ වී සිටි මෙලිසාගේ සොහොයුරු වර්නන් මුණ ගැසෙනවා. පසුව වර්නන් විසින් එඩීට යම්කිසි පෙත්තක් දෙනවා. ටික දිනකින් වර්නන් හමුවිමට යන එඩීට ඔහුගේ නිවස තුලදිම ඝාතනයට ලක්වු වර්නන්ගේ දේහය හමුවෙනවා. වර්නන් විසින් එඩීට දෙන පෙත්ත කුමක්ද? එයින් එඩී ට ලැබෙන වාසිය කුමක්ද? වර්නන් ඝාතනයට ලක්වන්නේ ඇයි?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
An action-thriller about a writer who takes an experimental drug that allows him to use 100 percent of his mind. As one man evolves into the perfect version of himself, forces more corrupt than he can imagine mark him for assassination. Out-of-work writer Eddie Morra's (Cooper) rejection by girlfriend Lindy (Abbie Cornish) confirms his belief that he has zero future. That all vanishes the day an old friend introduces Eddie to NZT, a designer pharmaceutical that makes him laser focused and more confident than any man alive. Now on an NZT-fueled odyssey, everything Eddie's read, heard or seen is instantly organized and available to him. As the former nobody rises to the top of the financial world, he draws the attention of business mogul Carl Van Loon (De Niro), who sees this enhanced version of Eddie as the tool to make billions. But brutal side effects jeopardize his meteoric ascent. With a dwindling stash and hit men who will eliminate him to get the NZT, Eddie must stay wired long enough to elude capture and fulfill his destiny. If he can't, he will become just another victim who thought he'd found invincibility in a bottle.

OFFICIAL SITE:
http://www.iamrogue.com/limitless/fullsite

IMDb Info:

http://www.imdb.com/title/tt1219289/

Directed by    
Neil Burger

Produced by    
Leslie Dixon
Ryan Kavanaugh
Scott Kroopf

Starring    
Bradley Cooper
Abbie Cornish
Robert De Niro

Running time     105 minutes

Country     United States

Language     English

Budget     $27 million

Gross revenue     $139,463,588


http://img19.imageshack.us/img19/7158/vlcsnap2011051913h48m27.png
http://img838.imageshack.us/img838/2739/vlcsnap2011051913h49m25.png
82025123.png

Torrent Link
Torrent Link : Download Link (Click) 2.58GB BDRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 375MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 650MB:
Limitless (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×536
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 37mn
[SOURCE]:…………………..[ Limitless 2011 RC BluRay 720p-TDP
[Encoder]:………………[ nItRo


MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

Download Links 650MB:
Limitless (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×536
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 37mn
[SOURCE]:…………………..[ Limitless 2011 RC BluRay 720p-TDP

MediaFire Links:
PART 1
PART 2
PART 3
PART 4
PART 5
Mediafire Password
urgrove.com

0 comments:

Post a Comment

Free PageRank Checker