Thursday, January 6, 2011

දෙපයින් ඇවිදින්න කැමති හැමෝටම

අලුතින් වැඩක් කරන්න හිතුනා.

ඇවිදින එකනම් අපේ සුපුරුදු job එකක්. ඒත් ඒ ගමන්වල විස්තර හැමෝම එක්ක බෙදා ගන්න හිතුන එකනම් අලුත් දෙයක්.

අපි යාලුවො කීපදෙනෙක් එකතු වෙලා තමයි මේ ගස් ගල් ගානෙ ඇවිදින්නෙ. මම විතරක් නෙවෙයි මේකට ලියන්නෙ. ඒ හැමෝමත් ලියයි.

අපේ ලොකු බලාපොරොත්තුවක් තියනවා මේ blog එක කියවන ඔයාලවත් පුලුවන් විදිහට අපේ සංචාර සඳහා සහබාගී කරගන්න. අපේ ගමන් ගැන පෙර සැලසුම් අපි මේ blog එකේ දානවා. කැමති අයට එන්න පුලුවන්.

No comments:

Post a Comment