Live matches

Friday, January 21, 2011

ප්‍රේමදාස පිටියේ වැඩ අවසන්.



ලෝක කුසලාන තරගාවලිය සදහා ප්‍රතිසංස්කරණය කල කොලඹ R.ප්‍රේමදාස පිටියේ වැඩ කටයුතු අවසන් වී ඇත. වැඩ අවසන කල පිටිය ලෝක කුසලානයට සූදානම් කිරීම සදහා පසුගිය දා ICCය වෙත භාරදී ඇත.වැඩ අවසන් කල පිටියේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.

2 comments: