WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

1/08/2011

කෝල්ට්ස් - එස්.එස්.සී ගැටුම ලබන ඉරිදා..


ප්‍රීමියර් ලීග් තරඟාවලියේ "ඒ" කොටසේ අවසන් මහා තරඟයට පිවිසීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අද සමත්වූවා. හලාවත මේරියන්ස් සමඟ පැවති අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තාකරමින් කෝල්ට්ස් කණ්ඩායම මෙම සමත්කම දැක්වීය.
      කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කෝල්ට්ස් නායක මහේල උඩවත්ත තීරණය කලේය.
ලකුණු සටහන මෙසේයි.
මේරියන්ස් 147/10 (පන්දුවාර 47.3 )
උඩවත්ත 40, ජානක 35* | පෙරේරා 10/2 , වාස් 14/2

කෝල්ට්ස් 151/6 (පන්දුවාර 44කදී)
වර්ණපුර 56*,පෙරේරා 35* || ගයාන් විජේකෝන් 18/3
තරඟයේ වීරයා - කෝල්ට්ස් නායක මලින්ද වර්ණපුර

  ඒ අනුව එළඹෙන 9 වෙනි ඉරිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමගින් අවසන් මහා තරඟයේදී කෝල්ට්ස් පිළ තරඟ වැදීමට නියමිතයි. එය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් ආර්.ප්‍රේමදාස පිටියේදී සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.

No comments:

Post a Comment