Tuesday, August 10, 2010

සිතාගත නොහැකි ජීවිතය...



ළඟ එන කුනාටුවක සේයාවක්ද
නැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්ද
සිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහු
තනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටී

ඇත්තෙන්ම එය කෙලවර වේද
ජීවිතයත් ඒ වගේ...
විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයි
විටෙක සුන්දර දසුන් මවයි
එහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... 
මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....
තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ.....


8 comments:

Shadow/හේමලයා said...

මේ නිසංසල බවා කුණාටුවක පෙරනිමිත්තක්ද?

Prabhath said...

ඔවු මම හිතන්නේ එහෙමයි...

පබලු said...

එහෙත් ජීවිතය තවමත් ජීවත් වේ..<3 <3
මම ආසම පද පේළිය..ජීවිතය වෙලාවකට දුක වෙලාවකට සතුට,එක එක හැගීම් ගොඩාක් එකතු වෙලා හැදිල තියෙන්නේ,දුක දැනුනම අනේ මට දුක දැනුනනේ මම ඇයි දුක් වෙන්නේ කියල හේතුව හොයාගෙන දුක නැති කරගන්න ඕන.සතුට හිතුනම මම සතුටින් ඉන්නේ කියල ඒක දිගටම රදවගන්න උත්සහ කරන්න ඕන.මේ හැමදේම විදිද්දී විදවද්දී තවමත් ජීවිතය ජීවත් වෙනවා..
දිගටම ලියන්න ...හරිම ලස්සනට වචන ගලපලා තියනවා

Prabhath said...

බොහෝම ස්තූතියි අක්කේ..... :)

Sanj said...

Woow nice bro.....! Kollata nisades liannath plwanne,, ela ela thawa lianna

Prabhath said...

Thanks ayye... :D will see.. ;)

Anonymous said...

විඳෙවමින් විඳිමින්
ගලන ජීවිතය
කුණාටුවකටවත් නවතන්න
එපා ඉඩක් දෙන්න...

Prabhath said...

කුනාටුවකට නොහැක නවතාලන්නට ඒ ජීවිතය තවමත් ජීවත්වන නිසා....

බොහෝම ස්තූතියි මාලි....

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...