Friday, October 15, 2010

සක්වල සවාරිය - දොරට වැඩුම

පියාඹන පීරිසියළදරු වියෙහි කනවැකි සුන්දර අත්භූත වෘතාන්තයක් විය මට,
විදු නැණ සයුරු තෙර 
සිප්පිකටු අහුලන බිළිඳියක බව දනිතත්,
කුතුහලයෙහි මහා ගණදුර දුරලන්නට
අකුරු කළෙමි පිටු ගණනක්,
නමින් “සක්වල සවාරිය

පිපෙන්නට වෙරදරන කැකුළකට 
ඉසින්නට පැන් බිඳක් දොරට වඩින දා

දිනය: 2010-10-17
වෙලාව: ප.ව. 3.00
ස්ථානය: හොටෙල් වැරැල්ල වලව්ව, මීරිගම.

හංසනී විනෝද්‍යා
120/85, වැරැල්ලවත්ත,
ගිරිඋල්ල පාර,
මීරිගම.
0333728414

ප.ලි: මාගේ නැගණියගේ රචනයක්වන සක්වල සවාරිය දොරටවඩින දා උත්සවය පිළිඹඳ සිහි කැඳවීම පිණිසයි!!!

8 comments:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ප්‍රභාත් අයියේ.. නැගණියට අපගේ සුභ පැතුම් එකතු කරන්න! බලමු එන්න උපරිම ට්‍රයි එක දෙනව. :)

Prabhath said...

හරි මලයා...

Hasitha Gunasinghe said...

පුලුවන් වුණොත් සම්බන්ධ වෙන්නම් මිත්‍රයා. නංගිගේ අනාගත ලේඛන දිවියට සුභ පැතුම්...............

Kanishka said...

මම යන වෙලාවටමනේ ‍දොරට වැඩුම දාගෙන තියෙන්නේ :(

Dakshina said...

මේ වගේම බොහෝ වටිනා නිර්මාණ අනාගතයේදී ඔබ නැගණියගේ අතින් බිහි කිරීමට හැකියාව ලැබේවායි ඉත සිතින් ඇයට සුභ පතනවා.

ලක්ෂිත චින්තන said...

මචෝ අපේ උණුසුම් සුභ පැතුම් පතනවා කියහං නංගට තවත් ගොඩාක් දුර යන්න ලැබෙන්න කියලා....

Anonymous said...

මගෙනුත් නංගට උනුසුම් සුභ පෑතුම් හොදේ!
නික් අක්කා

දයියා said...

ඔබගේ නැගණියට සුභ පැතූ බව කියන්න. අයගේ හෙට දවස සාර්ථක වේවා.

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...