Tuesday, August 25, 2009
පොල් සම්බෝල
මුලින්ම ලේසි එකකින්නම පටන් ගන්න හිතුව.මේකට අවශ්‍ය වෙන්නේ
1.ගා ගත් පොල් ගෙඩියක්,
2.සිගින්ව කපා ගත් ළුුනු ගෙඩි 5ක් පමණ,
3.සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2ක් පමණ,
4.සිහින්ව කපා ගත් සුදු ළුුණු ගෙඩියක්
5.මිරිස් කුඩු මේස හැන්දක් පමණ
6.දෙහි බෑයක්
7.උම්බලකඩ ස්වල්පයක්
8. කුඩා තක්කලි ගෙඩියක්(අවශ්‍ය නම් පමණක්)
සාදා ගන්නා ආකාරය.
ගා ගත් පොල් භාජනයකට දමා ගන්න.ඉන් පසුව එයට මිරිස් කුඩි එකතු කර පිළිවෙලින් ළුුණු, අමු මිරිස්, සුදු ළුුණු, උම්බලකඩ, දමා හොඳින් අනා ගන්න.පසුව දෙහි බ්න්දු කිහිපයක් දමා අවශ්‍ය නම් පමනක් තක්කාලි දමා අනා ගැනීමෙන් රවත් පොල් සම්බෝලයක් සාදා ගත හැකි වේවි.
Subscribe to:
Post Comments (Atom)
-
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා// යහතින් වාසවී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහ...
-
අවශ්‍ය ද්‍රව්‍ය 1.බල මාළු ග්‍රෑම් 500 2.ගොරක කෑලි 10 3.අමු මිරිස් කරල් 6 4.ගම්මිරිස් කුඩු මේස හැඳි 2 5.ඉඟුරු කැබල්ලක් 6.කුරුඳු පොතු ස්වල්පයක...
No comments:
Post a Comment
මොනව හරි කියන්න