මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
:)
අම්මෝ චූටි ටීචර් හුග කාලෙකට පස්සෙ ඇවිත්. ඇති යන්තන් ටීචර්ගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනා. ඇත්තටම ලස්සන කවි පද ටිකක් චූටි ටීචර්.ඒක නෙමේ ටීචර් පෙමක් මරනවා කියන එක මාරම පාපයක් නේ.
හ්ම්ම්ම්.........
ඇති විට නොවටිනා මුත් නැතිවිට එය අනගී..ඒ මුත් දැන් කිසිත් කල නොහැකිය සොඳුරී..හැඩුවත් කඳුළු වගුරා නුඔ මා නමිනී..හදවත දවනු මිස ඉන් ලැබෙනා දෙයක් නැතී..
අමතකව සැගව ගිය අතීතය තුරුළු කරසොයන්නට යන ගීතයන අරුත නුඹනොමැකෙනා සටහන්ව මතක පිටු අතර රැදිනුඹයි ප්‍රේමය නෙතක් තෙත් කළලස්සනයි ඇ........:-D
මරු හොදේ........
අතීතයේ එක් දිනෙකදණින් වැටී අයැදියෙමිමා ඔබේ ආදරය....තුට්ටුවකටවත් මායිම් නොකරඔබ එපා කීමගේ පිවිතුරු ආදරය...වැටහුනාද අද දවසේමසුරන් වටින බවමගේ ඒ ආදරය....
කාලෙකින් ඇවිත්. කවි පෙළ ලස්සනයි.
අම්මපා මරන්න කලින් තේරුනා නම් මෙච්චර වටිනවා කියලා...
තියන කොට සතුට ඉහ වහ යන නැති වුනාම දරා ගන්න බැරි ආදරේ ..ඇයි අපි ආදරේට මේ තරම් ආදරේ ........
පෙම පෙම පෙම... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් කවියකින් කියනු බැරී ගීයකඉන් ගයනු බැරිහසුනකින් එවනු බැරි සෙනෙහසක් සිතෙහි පිරිසුසුමකින් මා එවමි ( මෙය සින්දුවක කොටසකි )නොලැබුනු ,ලබා නොගත් දේ ගැන දුක් වෙලා පලක් නැත.. :)`පබලු`
සමහර අයට අපි කොයිතරම් හිතින් බැඳිලා හිටියාද කියලා දැනෙන්නෙ ඒ අය අපෙන් වෙන් වෙලා ගියාම.
එල කිරි..............
ඉතිං සුන්දරයිද ආදරය.............?? යතාර්ථය කිව්වාට බොහොම පින්... ලස්සනයි, රසවින්දා මං... …
මේක හරිම ලස්සනයිනේ..... අත්තමයි ඒ යතාර්තය හින්දා....
This comment has been removed by the author.
නිර්මාණශිලි නිසදැසකි තවත්.http://manasindiviyata.blogspot.com/
අපූරුයි
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
:)
ReplyDeleteඅම්මෝ චූටි ටීචර් හුග කාලෙකට පස්සෙ ඇවිත්. ඇති යන්තන් ටීචර්ගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනා. ඇත්තටම ලස්සන කවි පද ටිකක් චූටි ටීචර්.
ReplyDeleteඒක නෙමේ ටීචර් පෙමක් මරනවා කියන එක මාරම පාපයක් නේ.
හ්ම්ම්ම්.........
ReplyDeleteඇති විට නොවටිනා මුත් නැතිවිට එය අනගී..
ReplyDeleteඒ මුත් දැන් කිසිත් කල නොහැකිය සොඳුරී..
හැඩුවත් කඳුළු වගුරා නුඔ මා නමිනී..
හදවත දවනු මිස ඉන් ලැබෙනා දෙයක් නැතී..
අමතකව සැගව ගිය අතීතය තුරුළු කර
ReplyDeleteසොයන්නට යන ගීතයන අරුත නුඹ
නොමැකෙනා සටහන්ව මතක පිටු අතර රැදි
නුඹයි ප්‍රේමය නෙතක් තෙත් කළ
ලස්සනයි ඇ........:-D
මරු හොදේ........
ReplyDeleteඅතීතයේ එක් දිනෙක
ReplyDeleteදණින් වැටී අයැදියෙමි
මා ඔබේ ආදරය....
තුට්ටුවකටවත් මායිම් නොකර
ඔබ එපා කී
මගේ පිවිතුරු ආදරය...
වැටහුනාද අද දවසේ
මසුරන් වටින බව
මගේ ඒ ආදරය....
කාලෙකින් ඇවිත්. කවි පෙළ ලස්සනයි.
ReplyDeleteඅම්මපා මරන්න කලින් තේරුනා නම් මෙච්චර වටිනවා කියලා...
ReplyDeleteතියන කොට සතුට ඉහ වහ යන නැති වුනාම දරා ගන්න බැරි ආදරේ ..
ReplyDeleteඇයි අපි ආදරේට මේ තරම් ආදරේ ........
පෙම පෙම පෙම... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
ReplyDeleteකවියකින් කියනු බැරී
ගීයකඉන් ගයනු බැරි
හසුනකින් එවනු බැරි
සෙනෙහසක් සිතෙහි පිරි
සුසුමකින් මා එවමි ( මෙය සින්දුවක කොටසකි )
නොලැබුනු ,ලබා නොගත් දේ ගැන දුක් වෙලා පලක් නැත.. :)
`පබලු`
සමහර අයට අපි කොයිතරම් හිතින් බැඳිලා හිටියාද කියලා දැනෙන්නෙ ඒ අය අපෙන් වෙන් වෙලා ගියාම.
ReplyDeleteඑල කිරි..............
ReplyDeleteඉතිං සුන්දරයිද ආදරය.............?? යතාර්ථය කිව්වාට බොහොම පින්... ලස්සනයි, රසවින්දා මං...
ReplyDelete…
මේක හරිම ලස්සනයිනේ..... අත්තමයි ඒ යතාර්තය හින්දා....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනිර්මාණශිලි නිසදැසකි තවත්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
අපූරුයි
ReplyDelete