Monday, June 20, 2011

7

මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...

  • Monday, June 20, 2011
  • Damith Marathunga
  • Share
  • අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. 
    අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය මත් අපේ පුද්ගලිකත්වය අවධානමකට ලක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ‍මම අද කියන්න යන්නේ නැවතත් files recovery කිරීමේ සම්බාවිතාවය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. Eraser මෘදුකාංගය මගින් දත්ත 99% දක්වා සම්පූර්ණයෙන්ම මකන්න පුලුවන්.
    තවත් මෙහි ඇති වාසි 
    • User friendly
    • Secure drive erasure methods are supported out of the box
    • Erases files, folders and their previous deleted counterparts
    • Works with an extremely customizable Scheduler
    • It works with any drive that works with Windows
     මමත් මගෙ pen එක Eraser එකෙන් මකල recovery පාරක් දාල බැලුව. වැඩේ නම් අති සාර්ථකයි. කරැමෙට එක file එකක් වත් recovery වුනේ නෑනේ.
     
      දැන් ඉතින් විස්තර කිව්ව ඇති. මම ලින්ක් එක දෙන්නම්කො බාගෙන බලන්න. මමත් තාම මේක ගැන study කරනවා. මෙන්න මෙතන ඔබන්‍නකෝ.

      සැ.යු - මෙම මෘදුකාංගය ස්ථාපිත කරන්න නම් .Net framework 3.5 sp1 අවශ්‍ය වෙනවා. .Net framework 3.5 sp1 offline installer එක බා ගන්න මෙතන ඔබන්න.

      ඔන්න එහෙනම් මම ගියා. follow කෙනෙක් වෙලා comment එකක් දාලා උදව්වක් කරන්න.

      7 Responses to “මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...”

      TL LANKA said...
      June 20, 2011 at 7:07 PM

      ela.patta post eka.thank software ekata


      ගයාන් said...
      June 20, 2011 at 9:14 PM

      Blog එකේ මේ පැත්තෙන් දාල තියන කොල්ලව අයින් කලානම් ලේසි. ඌ හින්දා අකුරු පේන්නෙ නෑ..


      Damith Marathunga said...
      June 20, 2011 at 9:33 PM

      ස්තුතියි ප්‍රතිචාර වලට....ඔබගේ අදහස් හා යෝජනා මෙම අඩවියේ සාර්ථකත්වයට බොහෝ වටිනවා.....


      Anonymous said...
      June 20, 2011 at 9:34 PM

      :q


      මහසෝණා said...
      June 21, 2011 at 11:21 PM

      බා ගත්තා .. තැන්ක්ස්..


      jude said...
      October 15, 2011 at 11:35 PM

      මගේ අවශම ෆොටෝ වගයක් delete උනා.ආයේ ගන්න සොෆ්ට් වෙයා එකක් දෙනවද
      thanks


      Damith Marathunga said...
      October 30, 2011 at 2:42 PM

      recovery my files software eka hodai


      Post a Comment

      ඔබට සිතෙන දේ සටහන් තබන්න...

      Receive Free Updates

      Subscribe