(Read this article in English) මුම්බායිහි එල්ලෙන උයන ළඟ අවාන් විකුණන දරුවකු වන රවි සිය රැකියාව කිරීම සඳහා භාෂා ගණනාවකින් කතා කරයි. මේ ඔහු එක් අවධියකදී: මෙම කැමරාකරුටම රවි තව වසර කීපයකට පසු හමු වෙයි. බලන්න ඔහු කතා කරන හැටි: මේ තවත් එවැනි දක්ෂ දරුවෙක්. ඔහු ඉන්දියාවේ සිඟන දරුවෙක්. මොවුන් පාසල් යන්නේ නැහැ. ඔවුන් ඉංග්‍රීසි [...] ...

බටමුල්ල කන්ද කියන්නේ මතුගම නගරය මධ්‍යයේ පිහිටි කඳුගැටයක්. මතුගම තැපැල් කාර්යාලය, කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, අලුත්ගම පාර යන සීමාවන් තුළ පිහිටා තිබෙන ස්වාභාවික වනෝද්‍යානයක් වැනි මේ කඳුගැටය නගරයට තිබෙන සුවිශේෂ සම්පතක්. කලකට ඉහතදී මේ කඳුගැටය මත උද්‍යානයක් නිර්මානය කිරීමේ යෝජනාවකුත් එම‍ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතුත් සිදුවුණා මතකයි. මෙම කඳුගැ‍‍ටය පාමුල මෑත කාලයේදී ඉදි වූ [...] ...

ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් මීගහතැන්න මධ්‍ය මහා විද්‍යාලයටද බස් රථයක් ප්‍රදානය කළේය. අගලවත්තෙන් දේශපාලනයට පිවිසි තමන්, තමන්ට දේශපාලනය ඉගැන්වූ අගලවත්ත ජනතාවට කෘතගුණ සලකන බව වෙල්ගම ඇමතිවරයා බස්රථ බෙදා දීමේ උත්සවයේදී පැවසීය. මතුගම කන්නන්ගර ම.ම.වි., ආනන්ද ශාස්ත්‍රාලය හා ශාන්ත මේරි විද්‍යාලය යන පාසල්වලටද ඇමතිවරයා විසින් පසුගිය ජනවාරියේදී බස් රථ තුනක් පිරිනමන ලදී. මෙම පරිත්‍යාග [...] ...

මතුගම සි‍ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා බස් සේවාවක් ආරම්භ කරන ලෙස මතුගම ප්‍රදේශයේ වැසියකු වන ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා‍ වේ. මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බව අප සමග කතා කළ මගීහු ගණනාවක් පැවසූහ. එහෙත්, මෙමගින් මතුගම සිට කොළඹට ගමන් කිරීමට ගත වන කාලයේ සැලකියයුතු අඩුවීමක් සිදුවේද යන්න නම් සැක [...] ...

පස්දුන් කෝරළේ මහා ක‍්‍රිකට් ගැටුම යන විරුදාවලි ලද මතුගම ශාන්ත මේරි හා ආනන්ද ශාස්ත‍්‍රාලය දෙවිදුහල් අතර මහා ක‍්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ ස්වර්ණමය පනස්වන වරටයි. කොළඹින් බැහැර ගමේ පාසල් දෙකක් අතර මේ සම්ප‍්‍රදායික ක‍්‍රිකට් තරගය මෙසේ පනස් වසරක් පවත්වාගෙන යාම ඉතිහාසයේ මංසලකුණකි. ශාන්ත මේරි – ආනන්ද පළමු මහා ක‍්‍රිකට් තරගය පැවැත්වුණේ 1963 වසරේය. එහි නිර්මාතෘවරුන් වුණේ [...] ...

Warning: array_key_exists() [function.array-key-exists]: The first argument should be either a string or an integer in D:\hosting\10156260\html\wp-content\plugins\jetpack\modules\photon.php on line 183 මතුගම නගරයේ භෝජනයක් සඳහා පවුල පිටින් යන්න හොඳ තැනක් නැතිකම විශාල අඩුපාඩුවක්. මේ සඳහා හොඳ විකල්පයක් විය යුතුව තිබෙන මතුගම තානායම බාර් නැති මතුගම බෞද්ධ නගරයේ මත්පැන් බලපත්‍ර තිබෙන එකම අවන්හල නිසා එය මත්පැන් ලෝලීන්ට සින්න වෙලා. නගරය මැද්දේම පසුගිය ...

රුපියල් බිලියන 13ක වියදමින් මතුගමට ජල යෝජනා ක්‍රමයක් යෝජනා වී තිබේ. කලුතර සිට කලු ග‍ඟෙන් ගෙන එන ජලය මතුගම කන්දේ හා බටේමුල්ල කන්දේ පිහිටුවනු ලබන ජලටැංකි දෙකක් මගින් බෙද හැරීමට නියමිත බව ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග පවසයි. මීට කලින්ද රු. කෝටි 33ක පමණ වියදමින් මතුගමට කලුතර සිට ජල නළ පද්ධතියක් එළා තිබේ. එහෙත්, අපට දැනගන්නට [...] ...

සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කෙ‍රෙන කැබිනට් සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී ඇත. එමෙන්ම සියලු වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද මෙය අනිවාර්ය වන අතර ඔවුන්ට කිසියම් වු ක්‍රීඩාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, සහතික හා ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර ඇත. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී [...] ...

අමරනාත් පරපුර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ නමගිය පරපුරක්. ඉන්දියාව ප්‍රථම වරට ලෝක කුසලානය දිනා ගත් අවසන් තරගයේ වීරයා වුණේ මොහින්දර් අමරනාත්. ඔහුගේ සොයුරා වන සුරින්දර් අමරනාත්ද ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළා. මේ දෙන්නාගේ පියා තමයි ලලා අමරනාත්. අමරනාත් පරපුරේ තුන්වැනි පුරුකත් දැන් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා. ඒ ලලා අමරනාත්ගේ මුණුබුරා හා සුරින්දර් අමරනාත්ගේ පුතා වන දිග්විජේ අමරනාත්. [...] ...

පසුගිය දිනෙක අපි ගියා මතුගම ආසන්නයේ තිබෙන හොඳම ක්‍රීඩාංගනය බලන්න. ගියේ මතුගම සිට කලුතර පාරේ ගිහින් යටදොලවත්ත හන්දියෙන් හැරී පයාගල පාර දිගේ. හල්කඳවිල පසුකර මඳ දුරක් ගොස් කාගෙන් හෝ ඇසූවිට අතුරු පාරකින් හැරී එතැනට යන්න පුළුවන්. ඒ තමයි සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගනය. ගාලු පාරේ සිට එතැනට එන්න කාපට් ඇතිරූ පාරක් තිබෙනවා. කන්දක් කපා ඉදි කළ [...] ...

Warning: array_key_exists() [function.array-key-exists]: The first argument should be either a string or an integer in D:\hosting\10156260\html\wp-content\plugins\jetpack\modules\photon.php on line 183 K.K.D. Premalal, Matugama Daily News Special Correspondent has written about the Sri Lanka Rubber Research Institute located in Darton Field estate in Agalawatta. We post the article that was originally published in The Sunday Observer with the permission of the ...

මතුගම ප්‍රදේශය කියන්නේ කිතුල්වලට හොඳ ප්‍රසිද්ධියක් තිබුණු පැත්තක්. දශක කීපයකට ඉහතදී මේ ලිපිය ලියන මම දැන් නිවස හදා තිබෙන තැන තිබුණ කිතුලක් මැද්ද ජුලියස් අයියා කියන ගැමියා හැන්දෑවට ඒ අසල ලවලක නිල නොවන බාර් එකක් පවත්වාගෙන ගියා. මිනිස්සු ඒ ලවල අස්සට රිංගලා ජුලියස් අයියා මුට්ටියෙන් පොල්කට්ටට වක්කරලා දෙන රා ලුණු කැටයක් කටගැස්මට අරගෙන බීලා කාරලා [...] ...

My students Often confuse The difference between The house and home They say they have Television in their home I teach them that Something that has A roof over your head And walls around you And TV in front Can be a house But Home is not house Home can be anything With roof or [...]

Previous Page