Fix the problem with seeing them secure sites (banks or online stores) i found this very useful to me at my work (isp backbone support lot, at the time i was regular support )Any way... what u need to do is make a new notepad file and write in it the following DLL's.. just copy-paste theseregsvr32 SOFTPUB.DLLregsvr32 WINTRUST.DLLregsvr32 INITPKI.DLLregsvr32 dssenh.dllregsvr32 ...

හොඳයි. සාමාන්‍ය යෙන් අපි සයිට් එකකට යන්නෙ ඉස්සරහ දොරෙන්නේ. ඉතිං මෙහෙම ඉස්සරහ දොරෙන් යද්දි කරදර ටිකක් තියෙනව. සමහරවිට ඔයාව ඒ සයිට් එක විසින් ට්‍රැක් කරගන්නව. ඊටපස්සෙ ඉතිං මේල් එකට ස්පෑම් තමා! තව එකක් තමයි ඔයා යමක් හොයද්දි සමහර සයිට් වල රෙජිස්ටර් වුණොත් විතරයි අදාල විස්තර පෙන්නන්නෙ. එතකොට ඉතිං ගොඩක් කට්ටියව මතක් වෙනව. හැබැයි මම අද කියල දෙන්නෙ කොහොමද ඒවයින් බේරෙන්නෙ ...

Avira Antivirus ගැන හැමෝම වගේ අහල ඇතිනේ? ඔන්න මං අද දෙන්න යන්නෙත් ඒකම තමා. හොඳ වෙලාවට මේකෙ මරං කන්න ඕන නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන බඩුවක් මේක. එහෙමනං..... පස්සෙ හම්බවෙමු. පල්ලෙහා ඇති ලින්ක් එක.Avira Antivirus 2013 මෙතනින් ගන්ට ...

හුඟක් වෙබ් වලට යද්දි රෙජිස්ටර් වෙන්ට කියල කියනව. සමහරවිට අත්‍යාවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කරන්ට යද්දි රෙජිස්ටර් වෙන්ට කියල කියනව. ඉතිං සමහරවිට එහෙම කළත් ඒ වැඩේ හරියන්නෑ. නමුත් මම අද ඔයාලට කියල දෙනව ඒකෙන් බේරෙන්නෙ කොහොමද කියල. හ්ම්........ කතා ඇති! වැඩේට සෙට් වෙමු!ඉස්සෙල්ලම යන්න http://bugmenot.com/ කියන වෙබ් එකට. දැන් ඔයාට අවශ්‍ය වෙබ් ලිපිනය එතන ලියන්න. ( http://www.nytimes.com/ වගේ ) තවත් ක්‍රමයක් තමයි ...

මුලින්ම කියන්න ඕන මේ ලිපිය මම ලියන්නෙ දැනුවත් කිරීම සඳහා පමණයි. ඔයාල දැකල ඇතිනෙ පත්තරවල තියෙන ඉන්ටනෙට් මනි කෝසස් වල ඇඩ්ස්. ඒව දාල තියෙන හැටියට අපට ගිහිල්ලම බලන්න හිතෙනව. මොකද දාල තියෙන්නෙ මාසෙකට ලක්ෂයක් විතර හොයන්න පුළුවන් කියල. මිනිස්සු බහුතරයක් මේවට යන්නෙ නිකාං ගෙදරට වෙලා ඕනතරං සල්ලි හොයන්න තියෙන ආසාවට. අපිත් ඉතිං ආසයිනෙ නිකං ඉඳල කීයක් හරි හම්බවෙනවනං. හැබැයි ප්‍රශ්නෙකට ...

හරි. කලින් ලිපියෙන් මම කිව්වනේ Clicksor මගින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. මම හිතනවා ඔයාලත් ඒක පාවිච්චි කරල බලන්ට ඇති කියල. කමක් නෑ. මම අද කියන්නෙ Commission Junction හරහා කොහොමද සල්ලි ටිකක් හොයාගන්නෙ කියල. හරි. එහෙමනං පටන් ගමු. මුලින්ම මේ සයිට් එක ගැන කියනවනං මේකත් අර වගේම Advertising Web site එකක්. මේකෙ තමන්ට Ad දාන්න වගේම අනුන්ගෙ Ad publish කරන්නත් පුළුවන්. ...

අද බ්ලොග් ලියන එක ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් ඒ බ්ලොග් ලියන අතරෙ අපිට සල්ලි හොයාගන්ට පුළුවන් එක ක්‍රමයක් තමයි Google Ads කියන්නෙ. ගොඩක් දෙනා මේ ක්‍රමය භාවිතා කරනව. ඒ වුණත් සමහර කට්ටිය කියනව Google Ads හැමෝටම කරන්න බෑ කියල. ඒක ඇත්ත. Google Ads හැමෝටම කරල සාර්ථක වෙන්න බෑ. නමුත් යම් තරමකට මුදලක් උපයන්න පුළුවන් වුණත් අද පවතින ආර්ථික තත්ත්වය අනුව ඒක ...

මේ Software එක ගැන ගොඩක් කට්ටිය දන්නව ඇතිනේ. හොඳ Anti-Theft Software එකක් කියල ගොඩක් දෙනා රෙකමදාරු කරන තවත් එක් Software එකක් තමයි මේක. ඉතිං මේක හොයන්න ගිහින් ගොඩක් දෙනා අමාරුවෙ වැටෙනව. මොකද සමහර ව්‍යාජ වෙබ්සයිට් වල තියෙන ලින්ක් ක්ලික් කරල වෛරස් තොග පිටින් ඩවුන්ලෝඩ් කරගන්නව. ඉතිං ඒක වළක්වන්ට තමයි මම මේ පොස්ට් එක දාන්නෙ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ බාගන්ට පුළුවන්, ...

හරියටම අපිට අවශ්‍ය කරන ලැප්ටොප් එක ගන්නෙ කොතනින්ද? හරි. මේ ලිපිය ලියන්න මට ටිකක් දවස් ගියා. මොකද මමත් මේ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරල එපෑ ලියන්න. නැත්තං ටිකක් හරි නෑනේ.කොහොමහරි මම මේ කියන්නෙ මම කියවපු හුඟක් සයිට් වල තිබ්බ කරුණුවල සාරාංශය.ප්‍රථමයෙන්ම කියන්න ඕන ඔයා ලැපක් ගන්න හිතං ඉන්නවනං ඉස්සෙල්ලම තමන්ට හරියන බ්‍රෑන්ඩ් එක සහ ඒකෙ සීරියස් නම්බර් එක ලියාගන්න ඕන. ( HP Pavilion DV6-6168TX වගේ) හැබැයි කඩේට ගියහම කඩේ ...

අපි හුඟක් කට්ටිය Internet පාවිච්චි කරනව. හැබැයි බහුතරයක් දෙනා දන්නෙ නෑ Internet භාවිතා කරනකොට සැළකිලිමත් වියයුතු කරුණු මොනවද කියල. ඉතිං ගොඩක් දෙනා ඒවා නොදැන ඉල්ලං ලණු කනව. සමහරු තමන්ගෙ එකවුන්ට් හැක්කරවගන්නව. නැත්තං ඔය Malware, Trojan වගේ වයිරස් දාගන්නව. හැබැයි එහෙම වුණා කියලත් මට්ටු නෑ. ආයි ඒ ගොං වැඩේම කරනව. ඉතිං මම අද මේ ලිපියෙන් කියන්න යන්නෙ හරියට ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ ...

මං බ්ලොග්කරණය පටන් ගත්තෙ 8 වසරෙදි. හැබැයි මෙලෝ දෙයක් දන්නැතුව. මම ඒක පටන්ගත්තෙ ඇඩ්සෙන්ස් කරන්න විතරමයි. කොටින්ම කිව්වොත් අද වෙනකං මගෙ මුල්ම බ්ලොග් එකේ තියෙන්නෙ ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු පින්තූර වගයක් විතරමයි. මම ඒ කාලෙ ඉන්ටනෙට් වලට අළුත් හන්දා මම මේ කරන්නෙ මොකද්ද? මේක හරියට කරන්නෙ කොහොමද? මේ කිසි දෙයක් දැනං හිටියෙ නෑ. ඉතිං ගූගල් නීති රීති උල්ලංඝනය කරපු නිසා ...

මම මේ ලිපිය ලියන්නෙ මූණු පොතේ දාල තිබ්බ කමෙන්ටුවක් නිසා. පුදුමෙ කියන්නෙ ටීවී ගැන ලියපු මට ඒක මතක් නොවෙච්ච එකනෙ. හරි. අවුලක් නෑ. කවුරුහරි මතක්කරල හරි දුන්නනේ. මොනිටර් එකත් හරියට ටීවී එකක් වගේමයි. වෙනස්කමක් කියල තියෙන්නෙ භාවිතය පමණයි. ඒක නිසා ටීවී එකක් ගනිද්දි බලන්න ඕන කරුණු ගොඩක් මේකෙත් තියනව. මුලින්ම බලමු බ්‍රෑන්ඩ් එක. මම අනික් වර්ග ගැන නං එච්චර දන්නෙ ...

Previous Page