මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පැතිර විය හැකි ආකාරයේ කෙටි පණිවුඩ (SMS ) යැවූ බවට එල්ල කෙරුණු චෝදනා මත අත් අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ මුස්ලිම් ජනතාව භීතියට පත් කරවන ආකාරයේ කෙටි පණිවුඩ බෙදා හරිමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ...

අතුරුදහන්වූවන්ගේ පවුල්වල රැස්වීමට තර්ජන:’කඩාකප්පල්කාරීන්ට පොලිස් සහාය’ – ඇමෙරිකාව (Video) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.එය ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල් කීපයක තානාපති නිලධාරීන් ද සහභාගී වෙමින් සිටි සාකච්ඡාවකි. ඊයේ(04/08/2014) සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් ...

ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා(ඡායාරූප සහිතයි) සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ (03) අලුයම 02ට පමණ ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවාට සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසූවේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු අනෙකුත් ශිෂ්‍යසංගම් අහොසි කර ඊයේ (03) වනවිට දින 507ක් ගතවෙන මොහොතේ සිසු සිසුවියන් තවත් වටයකින් ශිෂ්‍ය අරගලවල නිරතවීමට සංවිධානය වෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල් ...

ධර්ගා නගරයේදී මුස්ලිම් තරුණයින්ගේ ඝාතනයන් ගිනි අවියකින් තැබූ වෙඩි පහරවල්වලින්-මාධ්‍ය අනාවරණය -Lakbima:01/07/2014- -Divaina:01/07/2014- -Lankadeepa:01/07/2014- The post ධර්ගා නගරයේදී මුස්ලිම් තරුණයින්ගේ ඝාතනයන් ගිනි අවියකින් තැබූ වෙඩි පහරවල්වලින්-මාධ්‍ය අනාවරණය appeared first on අපෙන් news. Related posts: ධර්ගා නගරයේදී මුස්ලිම් තරුණයින් වෙඩි තබා ඝාතනය කලබව අධිකරණ වෛද්‍ය වාර්තා තහවුරු කරයි! පාදුක්ක-හංවැල්ල සිංහල-මුස්ලිම් ප්‍රජාව එක්වී සාමය රැකීමට ප්‍රතිඥා!! එස්.ටී.එෆ් සහ පොලිසිය සමග එක්ව මැරයන් ගෙවල් ගිනි තැබූ හැටි! ...

කොල්ලන්ට නටන්න රෑ එළිවෙනකම් සින්දු කියන තරු ජ.වි.පෙ වේදිකාවට නැග්ගෙ ඇයි? -Mawbima :03/08/2014- පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න. … The post කොල්ලන්ට නටන්න රෑ එළිවෙනකම් සින්දු කියන තරු ජ.වි.පෙ වේදිකාවට නැග්ගෙ ඇයි? appeared first on අපෙන් news. Related posts: සිවුරු පොරවා සිටියත්,රෙදි ඇඳගෙන් සිටියත්,නීතිය ක්‍රියාත්මක කිරීමේදී වෙනසක් නොවිය යුතුයි-වාසු යුද්ධය අවසන් වුණත් උතුරට විසඳුම් තවම නෑ-ඇමෙරිකානු තානාපතිනිය ආගමික කෝලාහලවලින් අපහාසවන්නේ ආගමික ශාස්තෘවරුන්ටයි-ඔස්වල්ඩ් ගෝම්ස් කොළඹ රදගුරු ...

ධර්ගා නගරයේදී ඉකුත් ජුනි 15 වැනිදා සිදුවූ ගැටුමින් මරුමුවට පත්වූ දෙදෙනා සංකීර්ණ ගිනි අවි වලින් තැබූ වෙඩි පහරවල් වලින් මරු මුවට පත්වී ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව කළුතර නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධරී හේමන්ත හරිස්‌චන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31 දා) විශේෂ කැඳවීමක්‌ අනුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. මෙම ඝාතනයන් ...

පසුගිය දිනක අලුත්ගම දර්ගා නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයක ඇතිවූ ජාතිවාදී ගැටුම් පිළිබද නිරීක්ෂණ කටයුතු සදහා පැමිණි අමාත්‍ය අතාවුල්ලා ගම්මුන් විසින් පන්නා දමයි. http://apennews.com/wp-content/uploads/2014/08/athawulla-in-aluthgama.mp4 The post අහෝ අතාවුල්ලා!!(Video) appeared first on අපෙන් news. Related posts: මුස්ලිම් කාන්තාව පිළිබදව ආචාර්ය චන්දිමා විජයගුනවර්ධන්ගේ දැක්මෙන්!!(Video) අළුත්ගම නගරයේ දර්ශන (Video and Pictures) අපි අන්තවාදීන් නම් අත්අඩංගුවට ගන්න-අසාද් සාලි!(Video) ...

හෝමාගම “වර්ල්ඩ් ලවර්” නම් වෙළද ආයතනය 26 දින මද්‍යම රාත්‍රියේදී ගිනිගෙන තිබේ.මෙය ගිණිතැබීමක් බවට එහි හිමි කරු විසින් පවසයි. මෙකි ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීමේදී ඊට විරුද්ධව ප්‍රාදේශීය බෞද්ධ සංවිධානයන් ක්‍රියාත්මක වී තිබේ .එසේ විරුද්ධ වනුයේ හුදෙක්ම මොහු මුස්ලිම් වරයකු වීම හේතුවෙනි. -Tamil:sonakar- The post හෝමාගමදී මුස්ලිම් වෙළද සැලක් ගින්නෙන් දැවේ appeared first on අපෙන් news. Related posts: බදුල්ල නගරයේ මුස්ලිම් ...

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව භෙට(29) දිනයේ දී රාමසාන් උත්සවය පවත්වනු ඇති බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.ඊයේ දින නව සඳ නොදැකීම හේතුවෙන් රාමසාන් උත්සවය භෙට සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටින මුස්ලිම් ජනයා භෙට දිනයේ සිය උපවාසය අත්හරියි. ඒ අනුව ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් සැමරීමට නියමිතව තිබේ. The post උපවාස සමය ...

සාමය හා සංහිදියාව පෙරමුණු කරගත් කැඳ දන්සැලක් 20/07/2014 දින තරුණයින් පිරිසක් විසින් කොළඹ කොල්ලුපිටිය,ශ්‍රී ධර්ම කීර්තියාරාම මාවතේ දී කැද දන්සලක් පවත්වන ලදී. මුස්ලිම් වරුන් ගේ උපවාස ශීලයෙන් මිදීමේ අවස්ථාව මුල් කරගනිමින් පැවැත්වූ මෙම පුණ්‍ය කටයුත්ත මගින් සහෝදරත්වය හා සාමය සංහිදියාව එකින්එකා කෙරෙහි ඇති කරගැනීම ප්‍රධානතම අරමුණ විය . ධර්ෂණ මංජු ශ්‍රී,ජයා ශංකර්,සෙයියද් මුසම්මිල් මවූලානා,බි රස්මින්,එම.ඩබ්ලිවු සත්තාර්(ප්‍රධාන සංවිධායක ) යන අය මෙහි සංවිධායක වරුන් විය. මේ සදහා ආරාධිතයින් ...

සහෝදරත්වයේ සිත්තම : එක අහසක් – පාට ගොඩක් (ඡායාරූප සහිතයි) සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ”සහෝදරත්වයේ සිත්තම” චිත්‍ර කඳවුර ඊයේ (26) දවස පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විණ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා, විනී හෙට්ටිගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද මහතාද මෙන්ම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන අනුර ශ්‍රීනාත් මහතා සහ තලංගම ජයසේන මහතා ඇතුළු ප්‍රවීණ සහ ...

http://apennews.com/wp-content/uploads/2014/07/lanka_hijab_140724_lanka_muslims_hijab_16x9_hi.mp4 මුස්ලිම් මවු වරුන්ට ඔවුන්ගේ පාරම්පරික හිජාබ් ඇඳුමින් පාසල්වලට ඇතුළු වීම තහනම් නො කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය. මෙම නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේ. රාජගිරිය, ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියකගේ මවකට පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලට ඇතුළු වීම තහනම් කරමින් එහි

ලොකු ප‍්‍රශ්නාර්ථයක් සහිතව කොළඹ පුවරු හා තාප්පවල සති අන්තයේ අලවා තිබූ පෝස්ටරයකින් කියා තිබූයේ ශී‍්‍ර ලංකාවට අල්-ඛිඩා තර්ජනයක් ඇති බව ය. එය ඒ සති අන්තයේ ඉංගී‍්‍රසි පුවත්පතක ප‍්‍රධාන වාර්තාකරණය බැව් තේරුම් යන්නේ පසුව ය. ඒ ගැන සිය විරෝධය පළ කරමින්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරියට ජුලි 07 දාතමින් ලිපියක් ලියා දන්වා ඇත්තේ, ‘…. ඔබේ පුවත් පත ...

21-07-2014 මාධ්‍ය නිවේදනය:​​ ජූනි 12 සිද්ධිය සම්බන්ධව අපක‍ෂාපතී පරීක‍ෂණයක් පවත්වන මෙන් ජාතික ෂුරා සභාව ඉල්ලා සිටියි දණගසන මෙන් තමාට පොලිසිය බල කළ අතර බෞද්ධ භික්ෂුවක් තමාට පයින් ගැසූවේය යැයි මව්ලවිතුමෙක් පොලිස්පතිවරයාට පැමිණිලි කරයි තමා සහ තම සොහොයුරන් දෙදෙනෙකුව පතිරාජගොඩ පන්සල අසලදී භික්ෂුවකට පහර දුන්නේය යන අසත්‍ය චෝදනා මත ජූනි 12 වැනි දින පොලිසිය විසින් රිමාන්ඩ් කරන ලද්දේ යැයිද, පසුව තමන් ...

ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ. එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින්. අධි චෝදනා තුනක් දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය . එක චෝදනාවකට වසර හත ...

ජූලි 1වැනිදා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ හා රෙජිස්ට‍්‍රාර් ඞීඑම්එස් දිසානායක රාජ්‍ය නොවන සංවිධාන සඳහා තර්ජනාත්මක චක‍්‍රලේඛයක් නිකුත් කළේය. ‘අවසර පත‍්‍රයට ඔබ්බෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන’ යන මැයෙන් නිකුත්කළ එම චක‍්‍රලේඛයෙන් කියන්නේ, සමහර රාජ්‍ය නොවන සංවිධාන සිය අවසර පත‍්‍රයට ඔබ්බෙන් කටයුතු කරමින් මාධ්‍ය හමු, වැඩමුළු, ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු කිරීම් ...

පලස්තීන ජනතාව පීඩාවට පත් කරන ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු සම්බන්ධතා අත් හරින මෙන් ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය විසින් එම යෝජනාව සම්මත කරනු ලැබුවේ, ගාසා තීරයේ පවතින තත්වය සාකච්ඡා කිරීම පිණිස අඟහරුවාදා කොළඹ දී සංවිධානය කොට තිබූ රැස්වීමකදී. සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක ...

හිමිවරු සෝමාවතියේ පලූගස් උඩට වඩිති!! ඓතිහාසික සේරුවාවිල රජ මහා විහාරය වන්දනාමාන කර ගැනීමට සෝමාවතිය රක්ෂිතය හරහා ගිය තරුණ හිමිවරුන් පිරිසක් පලූ හා වීර ගස්මතට නැග ඒවා කඩන ආකාරය අපගේ ජායාරූප ශිල්පියාගේ කැමරාවට හසුව තිබිනි. මේ දිනවල පොලොන්නරුව ප‍්‍රදේශයේ පවතින දැඩි නියගය හේතුවෙන් තනකොළ පවා මැරීගොස් ඇති අතර එහි ආහාරයට ගත හැකි දේවල් අතර ඉදිරියෙන්ම ඇත්තේ විශාල ශාඛ ලෙස පවතින වීර හා පලූ ගස්වල ඵලයන්ය. වර්ග ...

මෑතක සිට සිංහල – මුස්ලිම් ජනසමාජයන් අතර වර්ඝවාදී ගැටුමක් නිර්මාණය කිරීම සදහා විවිධ වූ කල්ලි කණ්ඩායම් විසින් දැඩි ප්‍රයත්නයක යෙදීම ප්‍රවන තාවයක් දැකීමට ඇත . සමාජයක් තුල ජිවත් වන විට පුද්ගලයින් අතර පෞද්ගලික ආරවුල් ඇතිවීම සාමාන්‍ය කරුණකි .එවන් සුළු වශයෙන් ඇතිවන ගැටුම් කාරී තත්වයන් හෝ බහින් බස් වීම් උලුප්පා දක්වමින් එය මහා ජාති වාදී ගැටුමක් දක්වා ගෙන යමින් ජනසමාජයක් වෙත ...

ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර පණහක් පිරීම නිමිත්තෙන් 19/07/2014 වෙනි දින  එහි පැවති මහජන රැස්වීමක් ...

Previous Page