චේතනාහං භික්කඛවේ…………. ඕං අහවල් බල සේනාවටයි ඒකේ වන්දිබට්ටයො ටිකටයි ඕන්නං මූලග්ගාය හදාගෙන නටන්න හොඳ කතාවක් මං දැන් දානවා.මේක ඇත්තටම වෙච්ච කතාවක්.හැබැයි අද ඊයේ නෙවෙයි,මීට අවුරුදු ගාණකට ඉස්සර.මේක කාටවත් අත්හදා බලන්න කියලා කියන්නේ නෑ. ඔන්න ඉස්සර කාලෙක එක පිටිසර ගමක හිටපු එක ආච්චි කෙනෙක් පුරුදු වෙලා හිටියා හැම පෝයටම පන්සල් යන්න.(මතක තබා ගන්න,පෝයටම එහෙම නැතුව පෝය නැති දවස් වල නෙවෙයි)ඒක එයාගේ ආගමික භක්තිය ...

ගල හිල් කළ ‍රැග් එක නවක වදයට සම්බන්ධ කතාවක් කලින් දාපුවාම ඒකටම ටීකාවක් විදිහට එකතු කරන්න හිතාගෙන හිටියත් වෙන පැත්තකට යන ස්වභාවයක් හින්දා මේක මං වෙනමම දානවා.සාමාන්‍යයෙන් ඔය ‍රැග් සීසන් කියන එක ඇවිල්ලා හරියට අමු අඹ කනවා වගේ වැඩක්.මොකද ඒක කන එකාගේ දත් හිරි වැටෙනවා.ඒත් බලාගෙන ඉන්න එකාගේ කටට කෙළ උනනවා.මේ පාර ‍රැග් වෙන එකා ගොඩක් වෙලාවට අනිත් පාර ඇවිත් ‍රැග් කරන්න පෙළඹෙන හේතුවක් තමයි ...

අනේ මගේ දෙයියෝ(දෙවියන්ට අපහාස නොවේවා.18+) සැමියා බිරිඳගේ දෙවියාය කියලා ඉස්සර කතාවක් තිබුනලු.ඒ නමින්ම පරණ චිත්තරපටියකුත් පෙන්නුවලු ඉස්සර කාලේම.ඒ කාලේ එහෙම වුනාට දැං නම් එහෙම කිව්වොත් ලංකාවේ මහා ස්ත්‍රී වාදීන් ඊළඟ දවසෙ රෙදි කරේ තියාගෙන බහිනවා පාරට.ඒකනේ ඔය දැං කියන්නේ සැමියා බිරිඳගේ ටොමියාය කියලා.කොහොමහරි මේ ලියන කතාවත් පරණ ගමක සිද්ධ වුනා කියන කතාවක්. දවසක් අවුරුදු ලං වෙච්ච කාලෙක එක ගෙදරක කුස්සියේ ඉඳගෙන ඒ ගෙදර කාන්තාව,ඒ කියන්නෙ ...

ඇද්ද මදිද තව ඕනෙද? අවවාදයයි!අදාළ නැති අය මෙය කියවීමෙන් ඔල්මොරොන්දන් වීමට ඉඩ ඇත.ඒ වෙනුවෙන් කමාව භජනය කරන සේක්වා………………. http://www.agbeat.com අපි සිදු කරන දේවල් එක්තරා සැලසුමකට අනුව සිදු වෙන බව ඇතැම්හු විශ්වාස කරති.එය ඔවුන්ට දෙවියන් වහන්සේ,විශ්ව ශක්තිය,දෛවය,ඉරණම හෝ කරුමයද විය හැක.තවත් සමහරුන්ට එය අහඹු සිදුවීමකි.ඊයේ මටද එවැන්නක් සිදු වුණි.ඊයේ මගේ බ්ලොග් එකේ සටහනක් දැමීමට ගිය මට අමතක වී(එයත් අහම්බයක් වීමට හෝ විශ්ව ශක්තිය කියා කාට ...

හෝටල කාමරෙයේ interview  එක.(little bit 18+) ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියනවනේ.ඒ වගේම තමයි කිඹුලා ඉන්න වැවෙන් ගත්තු වතුර වීදුරුවෙත් සමහරු  කිඹුල් පැටව් දකිනවා.අද මං මේ කියන්න යන කතාවෙනුත් කෙනෙකුට එහෙම දෙයක් හිතා ගන්න පුලුවන්.ඒත් කෝකටත් කියලා මේ වගේ මගෝඩි වැඩ ප්‍රසිද්ධියේම මං පළ කරන්නෙ ඉදි අනාගතයේදි කවුරු හරි අහිංසකයෙක් මේ වගේ මගෝඩි වැඩකට අහුවෙන්න යන්න එපා කියලා කියන්න. මේ කතාව සම්බන්ධ ...

ගම්මානයේ සිරියාව. එදා අපිව දාලා තිබුනේ කොලඹින් පිට,  හරි අපූරු ගම්මානයක assignment එකකට.සාමාන්‍යයෙන් මේ වගේ outstation වැඩ වලට අපිට කොහොමත් මාස 2-3කට වතාවක් ලංකාවේ කොහෙ හරි තූත්තුකුඩියක යන්න වෙනවා.කොහොමහරි එදත් යන්න කලින් දවසේ අපේ බොසා සුපුරුදු පරිදි කිව්වේ”අයියෝ,ඔය ගමනට වැඩිම වුනොත් පැය 5 විතර යයි” කියලා.මෙයා කොහොමත් ඒ කියන වෙලාවන්ට තව පැය 3-4 එකතු කරන්න වෙනව කියලා දන්න නිසාම අපි උදේ ‍රැයින්ම ...

කෙල්ලගේ උත්තරය(18+) සිතූ දෙය නොම වේ,නොසිතූ දෙයම සිදු වේ කියලා කතාවක් තියෙනවනෙ.අපි නොහිතන දේවල් නොහිතන වෙලාවල හරි අපූරු විදිහට සිද්ධ වෙනවා. දවසක් අපේ company ට අලුතින් පිළිගැනීමේ නිලධාරිනියක් ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් receptionist කෙනෙක් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුනා.කොහොමත් ඔය තනතුරට බඳවා ගන්නේ ටිකක් ඇහැට කනට පේන,හැඩකාර,දඟකාර ,ඕන්නම් විසේකාර කෙලි පැටික්කියොනෙ.ඉතිං එදා අපිටත් හෙන වැඩ.බොසාගේ කාමරේ තමයි ඒ පරීක්ෂනය තිබුනෙ.ඒකට යන්න එළියේ ...

යකාගේ යුද්ධය. බිස්නස් එකක් කරනවා කියන්නෙ යුද්ධයක් කරනවා හා සමානයි.ජය,පරාජය තීරණය කරන්න විශාල හමුදා,වෙඩි බලය,භූමි වාසිය විතරක් නෙවෙයි හරි වෙලාවට හරි ආයුධය පාවිච්චි කරලා ගහන්න දැන ගන්නත් ඕන.ඒ හින්දා තමයි අද අපි උපායමාර්ගික කළමනාකරණය හෙවත් තේරෙන සිංහලෙන් Strategic Management කියලා විෂයකුත් ඉගෙන ගන්නෙ.යුද්ධයකදි සාමාන්‍යයෙන් දෙපැත්තම එක හා සමාන වෙන්නේ නෑ වගේම ව්‍යාපාරත් එක හා සමාන වෙන්නෙ නෑ.එතකොට තම තමන් දැන ගන්න ඕන ...

අයියෝ දිලිසරා………… http://www.gapcanada.ca එදා දිලිසරා ක්ලාස් එකට ඇඳන් ඇවිත් හිටියේ ලා තැඹිලි පාට කොටම කොට skirt එකක්.අර mini skirtද මොනවද කියලා කියන්නෙ එව්වට කියලා පස්සෙ කාලෙක මං කෙනෙක්ගෙන් දැන ගත්තා. ඒ මදිවට ඇවිල්ලා ඉඳ ගත්තෙත් ටිකක් පිටි පස්සට වෙන්න තිබ්බ පේළියක කොනටම වෙන්න.නියම වැඩේ කියන්නෙ අපි හිටියෙත් ඊට එහා පැත්තෙ කොල්ලන්ගෙ පේළියේමයි. දැං හිමීට කොල්ලො ටිකගේ ඔලු අංශක ගනන් වලින් පැත්තට හැරෙනවා.මේ ...

එදා පන්තියේදි…………. අතීතයේ වෙන සමහර සිද්ධි ඒ කාලේ හරි ලොකු දේවල් කියල හිතුනට පස්සේ කාලෙකදී අපිටම හිතෙනවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඒකෙම අනිත් පැත්ත වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි.මේ දේ කොච්චර ලොකු දෙයක්ද නැත්නම් පොඩි දෙයක්ද කියලා ඔයාලටම හිතා ගන්න කියලා තමයි මං මේ කතාව කියන්නෙ.මේ අපි ක්ලාස් යන කාලේ. onlinetuitionclass.com මේකාලෙදි කොහොමත් කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් පුදුම විසයක් තියෙන හින්දා ක්ලාස් ...

ඉතිං ඊට පස්සෙ 18++++ කතාව අපි ආයි පටන් ගමු.කලින් අපි ඉවර කෙරුවේ අපේ එවුන්ගේ ඇම්ඩන් වැඩ හින්දා මල අතට අරගෙන අපේ විදුහල්පති තුමා හරියට නාලාගිරි ඇතා වගේ කුංචනාද කරගෙන එන වෙලාවෙ.එයා ඒ විදිහට එනකොට මෙච්චර වෙලා තමන්ගේ පතිවුර්තාව කෙලෙසිලා වගේ හිටපු අර බාලිකා පාසලේ ටීචර්ලා ටික මෙන්න අපේ බිග් බොස්ට ගතු කියන්නත් අරගත්තා. යකෝ හරියට අපේ අහවල් එක වැටිලා තියෙනවා වගේ. http://www.ctunet.com ඔන්න දැං ...

වටිනා බඩුව.18++++++++ අවවාදයයි, දහම් පාසල් යන,දොරමඬලාව නරඹන, හොඳ ලමයි මේ කතාව කියවීමෙන් වළකින්න.ඒ වගේම නිල් පාට කතා අහලා බඩේ අමාරුව හදා ගන්නා අයද මෙය කිසි විටක කියවන්න එපා.මේ අසභ්‍ය කතාව බලා නරක් වෙන අය ගැන වග කියනු නොලැබේ. කතාව කියන්න ලේසි වෙන්න මං මේක මම කියන විදිහටම කියන්නම්.හැබැයි මේක අපේ ඉස්කෝලෙට කිසිඩු සම්බන්ධයක් නෑ,මොකද ඔය කියන විදිහේ පිට්ටනියක් අපිට පේන තෙක් මානෙක ...

හලාල් කළ පන්සල් කාලය -ඉදිරි අනාගතයේ යම් දවසක. ඔයා ගොඩ වදින්නේ බෞද්ධ පන්සලකට.මලක් පහනක් පූජා කරලා පිනක් දහමක් කරගන්න යන ඔයා දකින්නේ පන්සල හලාල් zazzle.com    සහතිකයට අනුව හදලා කියලා නම්.ඒ තව දුරටත් සිහිනයක් නෙවෙයි. වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ගැන මොර දීපු,පෝය දවසට කඩවල් බලයෙන් වහපු,ඉරිදා උදේට ටියුෂන් පන්ති තහනම් කරවපු පොරවල්වලට ඒක තරම් තවත් සුමිහිරි පුවතක් නැතුවැති. සුද්දා කොල අතු ඇන්ද කාලෙ ...

සදාදරණීය චතුරිකා අපි මතුපිටින් බලලා හිතන්න යන ගොඩක් දේවල්වල අපි නොහිතුව තරම් ගැඹුරක් තියෙනවා කියලා අපිට වැටහෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.ඒත් එකම ගැටලුව වෙන්නේ අපි අපිම කරපු ඒ දේවල අපි කලින් නොදැක්ක ඇතුලාන්තය දකිද්දි යන්න ඕන නැති තරම් ඒ සිද්ධිය දුර ගිහින් ඉවරයි. ලස්සන මල් බඳුනක් අපි නොදැනුවත්වම හරි හිතලම හරි බින්දා කියලා හිතමු.කෑල්ලෙන් කෑල්ල ආයි අරගෙන අලවලා හරි ගස්සන්න පුලුවන් වේවිද?හරි ...

අයියයි නංගියි ගේම අයියලා සහ නංගිලා අතර කොහොමත් තියෙන්නෙ හරි සමීප සබඳතාවක්නෙ.අයියලා කොහොමත් නංගිලාට වැඩිය එක එක සෙල්ලම් දන්න හින්දා ඒ ගොල්ලො කොහොමත් නංගිලාට කැමතියි එව්වා කියලා දෙන්න…එතකොට නංගිලත් හරිම කැමතියි අයියලා ගාව හුරතල් වෙවී නොදන්න subject  ඉගෙන ගන්න ..අත්හදා බලන්න. දැං අලුත් ක්‍රමයට තමන්ගේ පෙම්වතියට කොල්ලො නංගි කියලා කියන එක අඩු වුනත් ඒ කෙල්ලො තමන්ගේ පෙම්වතාට අයියා කියලා කියන එක අරුමයක් නෙවෙයිනෙ.ඒත් ...

ඒ පාලු රෑ අයේශා සමඟ…………… එදා රෑ මහ පාලු මූසල ‍රැයක්. වෙනදා පාරේ යන වාහනේක සද්දෙ හරි යන්තමට කලුවර කපාගෙන ඇහෙනවා වුනත් එදා අයේශාට ඒ මොකවත්ම ඇහුනේ නැහැ.ඒ මදිවට කලුවර අස්සෙන් වැටෙන සිරි සිරි වැස්ස නිසා මුලු පරිසරයම ඝන කම්බිලියකින් වහලා දාලා වගේ අන්ධකාරේ. පාඩම් කරන්න පොත්,ටියුට් මේසෙ උඩ පුරවලා තිබුනා වුනත් නිදි කුමාරි මූනේ ඇතිල්ලෙන ගමන් යාන්තමට චුම්බනය කරන ඒ වෙලාවෙදි අයේශාට ඕනි වුනේ ...

මහ රෑ නිදි යහනට ආවේ කවුද? මේ කතාව නම් සිද්ධ වුනේ මීට අවුරුදු 7-8කට කලින්.නමුත් දැං වුනත් ඕන නම් ඕන කෙනෙකුට මේක ඔය වගේ අයට අත්හදා බලන්න පුලුවන්,හැබැයි සිදුවන අතුරු ආන්තරා පිලිබඳව වග කියනු නොලැබේ කියල මම කලින්ම කියලා දානවා මගේ ආරක්ෂාව සඳහා.අ‍ටුවා ටීකා ටිප්පණි තියලා කෙලින්ම බහිමුකෝ කතාවට. මේක ටිකක් දුෂ්කර ප්‍රදේශයක පිහිටි විශ්ව විද්‍යාලයක්.හතර වටේටම කැලෑ රොදවල්.හැබැයි සොබාවික සෞන්දර්යය අතින් නම් හරිම ලස්සන පැත්ත.ඉතින් ...

පෙට්ටිය කැඩුනු වගයි මං මේ කියන්න යන කතාවේ සියලු නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් (අකරුණාවෙන් හරි කමක් නැහැ) සලකන්න කියලා කියන්නෙ වැඩි හොඳට.ඕනි නම් මේක මඩක් විදිහට ගත්තත් මට මොකෝ…කොහොමහරි මේකත් මම අර කලින් කියපු රවියටම සම්බන්ධ සිද්ධියක්.මෙයා කරපු ආතල් වැඩ කෝටියක් තිබුනත් කියන්න වෙන්නෙ සමහර ඒවා විතරයි.අනෙක් එව්වා ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කිරීම එයාට කොහොම වෙතත් මට නම් ටිකක් අප්සෙට්.කොහොම හරි කතාවට එමුකෝ. ...

අයිස් ක්‍රීම් කෙල්ලක් කළ හදියක් http://www.ehdwalls.com/1024×768/girls/girl-ice-cream-girl-cute-1024×768/ මම පහුගිය ලිපියෙදි ලොව පුරා අයිස්ක්‍රීම් නම් වූ රස මසවුල පැතිරීගිය හැටි කිව්වත් එහි පසුකාලීන තත්ත්වය ගැන වුවමනාවෙන්ම නොකීවෙ ඕනෑවට වඩා ලිපිය දිග වැඩි වන නිසා.ඇත්තටම ඒ විදිහට ලොව පුරා අයිස්ක්‍රීම් කම්හල්  ප්‍රචලිත වුවත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් උද්ගත වී තිබුනා.ලංකාවේ ව්‍යාපාරික උපදේශන ඔස්තාද්ලට අනුව නම් නිෂ්පාදන ගැටලුව ජය ගත්තා යනු සමස්ත ව්‍යාපාරික ජය යනු වුවත් ඇත්ත ලෝකයේදී ඒක හිතලුවක් ...

Previous Page