මේ දවස් වල ඉරේ photo එකක් ගැහුවම ඊට එහා පැත්තෙන් ඉරක් පේනවා කියලා කතාවක් යනවා. හැබැයි මමනම් ඕක check කරන්න ගියේ නෑ.මොකද මම මගේ කැමරාවට ආදරේ නිසා.ගොඩක් දෙනෙක් ඉරේ ෆොටෝස් ගන්ඩ ගිහිං camera upset කරගත්තා. ඔයාලත් පොඩි කාලේ කාචයක් අරං ඉර එළියෙන් ගින්දර අවුලලා තියනවා ඇතිනේ. ඒ වගේ වැඩක තාම කැමරාව ඉරට අල්ලුවමත් වෙන්නේ.කැමරාවේ කාචයෙන් ආලෝකය නාභි ගත වෙලා ...
මේ දවස් වල ප්‍රසිද්ද ඇඩ් එකක් යනවනේ ඔය Nature Secrets වලින් ඕක දකිනකොට මට ඛනිජ තෙල් බීලා මැරෙන්ඩ හිතෙනවා.තව මොකක් හරි Face Wash එකක minaral oil තියනවා කියලා ගහලා ඇති,ඕකට ගහන්ඩ තම මෙයාල මේ ඇඩ් එකක් හදන්ඩ ඇත්තේ. minaral කියන්නේ ඛනිජ වලට.එහනම් ඉතින් minaral oil කියන්නේ ඛනිජ තෙල් වලටනේ.එහෙමයි කියලා ඛනිජ තෙල් කිව්වමේ එකේ තියෙන්නේ පෙට්‍රල් කියන්නේ කොහොමද? අපේ ...
A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ. අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.අවශ්‍ය දේවල්:- * දෙහි ගෙඩියක් ...
මේක හරිම ලේසි වැඩක්.හරියට හදා ගත්තොත් පොල් ගහක් විතර උඩ යනවා.එකට ලන්ච් ශීට් වලින් පැරෂුට් එකකුත් හදල දැම්මනම් උඩ ගිහින් හිමිට ලස්සනට වැටෙනවා.දැන් බලමුකෝ මේක හදන හැටි.අවශ්‍ය ද්‍රව්‍ය:-01. ලීටර් 1.5 විතර හිස් සෝඩා බෝතල් දෙක තුනක්02. හොදට බෝතලේ කටට හිරවෙන ඇබයක්03. හුලං පොම්පයක් (Air compresser එකක් තියනවනම් මරු)04. වතුර (නැති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ) මුලින්ම එක බෝතලයක උඩ මුඩිය තියන ...