ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී ප්‍රේමණීයයි ඔබගේ සේයා ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී ශෝබනීයයි ඔබගේ මායා මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී... සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් රැය ...

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට නෙත තවමත් විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ රැවටුනු මේ හිත මාගේ තනිවුනු බව නෑ දන්නේ මුලු යහන පුරා විඳි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා කඳුලක් කඳුලක් ගානේ ...

මුව රැඳි හසරැල්ල පානා පායන සඳමසේ දිලෙනා දෑසක මා සෙව්වසේමා පිවිතුරු ආදරේ ගලනා මගේ හිත ලඟ දවසක නතර වෙලා බලනවනම් මුලු හිත පීරා ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා මේ සීත රෑයාමේ තුරුලේ හොවා උණුහුමක සුව දෙන්න උන්නේ බලා නිදිනේන තුන් යාමේ හිත කිතිකවා සුරලියක සේ ඉන්න මට ලංවෙලා මගේ හිත ලඟ දවසක නතර වෙලා..... ...

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න දැනෙන මේ පෙම් හැඟූමන් පවසාවි විඳවනා තරම්...// ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න... ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ...

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා පැහැසර සිනාවෝ අත සුසුම් එවලා හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා දුප්පත් කතාවෝ ඇති ළයේ රැස් වෙලා අහලා ...

සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැව්නා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් රැඳිලා සිත කඳුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සඳ සෙවනැල්ලක් හැංගී මගේ ඇස් තනිකර තෙමුනා එසේ කඳුලු ගැලූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා..... තනි අතකින් හඬ දෙදරා හරි ආදරයක් හින්ඳා ...

මනමාලකම් පාන උන්මාදනී මේ නෙත් දෙකේ පැටලිලා රහසේම නොදොඩාම ඉන්නට එපා පෙම් හීනයේ සැරිසරා මේ පාලු හැන්දෑවේ සුලඟක් වෙලා මා හිත හොරා පටලලා දැවටිලා මුමුණන්න හදනා නිස්කාරනා මට ඕන නෑ අහන්නට කල්පනා මේ සීත වැහිකාලේ තුරුලේ හොවා ඉන්නත් හිතයි අවුලුවා නොගී නොරා දහවල් හීන දැකලාම දැන් ඇතිවෙලා තව ඉන්න බෑ තනිවෙලා කල්පනා මනමාලකම් පාන උන්මාදනී මේ නෙත් දෙකේ පැටලිලා ...

මේ ගීය සෑම මවකටම උපහාරයක්ම වේවා... දන් දී පින් දී උදම් වී දම් සාරෙන් නෑවිල සම්මා සිත් පෑදුවා අම්මා... කුස්හී දුක් ගී වැයෙද්දී හිස්වී ඇවිලී ගිනී මං නැත්නම් කෑවේ නෑ අම්මා... ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න... ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න... නිවනින් වේලිලා වේදනා සේදිලා යනතෙක්ම... අම්මා... අම්මා... අම්මා... වාවාලා මිහිකත වාගේ කැක්කුම් බේත් නාලා දියඋන රූපේ සම රැලි ...

මගේ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවී දෝ ආදරේ... මටනම් ඇයි විරහා සරදම් ජීවිතේ... මම නම් ඇයි කඳුලු මෙතරම් නෙතු මුතුකැට වැටෙන තරම් හිතමත දඟ කෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නව නම් තව කඳුලු දිදී රිදවන්නෑ... මා දැවෙන තරම් ඔබ දන්නෑ... මගේ හීනයේ ලඟ ...

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ කිරිකෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...// මම තාම දන්නෙ මා ඔබේ කියා... සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලඳේ...// දෑසක් තියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ බලා ඉන්න බෑ මට තවත් සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී ඔබ යන්නෙ ඇයි ආදරී... හිත ...