ලෝක මානව හිමිකම් ප්රඥ්ඥප්තිය සම්මත කොට ගෙන මේ වන විට වසර හැට පහකට ආසන්න ය. එහෙත් අප රට මතු නොව ලොව බොහෝ රටවල ‘‘ළමා අයිතිවාසිකම් සුරකිනු’’, ‘‘කාන්තා අයිතිවාසිකම් සුරකිනු’’ ආදි නොයෙක් ආකාරයේ මානුෂික අයිතිවාසිකම් ලබා දෙන ලෙස අදාළ රටේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මෙය කෙතරම් විසුළුකාරිද? කෙතරම් ඛේදජනක ද?ඉන්දියාවේ කන්තාවක් සමූහ දූෂණයකට ගොදුරුව මිය ගියේ ය. එහි උණුසුම මැකි යන්නටත් ප්‍රථම ...
මතකද මේ ටික?කොටි අපිට කරපුව මෙන්න 1985මැයි 14 අනුරාධපුර පූජා නගරයේ 126 දෙනෙක් සමූළ ඝාතනය කලා කියලා ස්ථානය - අනුරාධපුර පූජා නගරය1984 නොවැම්බර් 30 කෙන්ට් සහ ඩොලර් ෆාර්ම් හීදී 55 දෙනෙක් සමූළ ඝාතනය වුනා කියලා ස්ථානය - මුලතිව් දිස්ත්රික්කයදෙසැම්බර් 1 වෙනිදා සිදු වූ කෝකිලායි සමූළ ඝාතනය නිසා ජීවිත 11ක් බිලි ගත් බව ස්ථානය - කෝකිලායි, මුලතිව් දිස්ත්‍රික්කය1986 මැයි 3 ...
අද කතා...නිකන් ඉන්න එකෙ නිකන් ඉන්නෙ නැතුවරත්තරං. තරහා වෙන්න එපා මං මෙහෙම කියුවට..ටීචර් - සිරිපාල දන්නවද "Love Ltter" එකෙයි "Leave Letter" ලෙටර් එකෙයි තියෙන වෙනස?Fan Talksබබා - අම්මේ කොහොමද අම්මේ මම අම්මට ලැබුනේ?දවසක් පට්ට වැහි වහින දවසක එක ගෙදරක මිනිහෙක්..දන්නවද මං පොඩි කාලේ ඉඳන් නිල්පාට...පොලිස් - තමුසේ කාර් එකේ යනවා ස්පීඩ් වැඩියි. මං තමුසෙට දඩ ගහනවා.ටීචර් - ළමයි මේ අහන්න. ...
අද කතා...ඇන්ටි- අනේ කොහොමද බබෝ?ඔන්න ඉතින් එක දවසක් පහවසරේ කොල්ලෙක් බුක් ෂොප් එකකට ගියාලූWife - මොනාද ඩාර්ලිං ඔයා ඔතන ඉඳගෙන කරන්නේ?කොල්ලා - මේ Excuse me නංගී? මේ Bus Holt එක කොහාටද යන්නේ?ඇහුනද..!ඔයා මේක කියෙව්වොත් - ගොනාHusband - ඒයී කෝ මේ සීනී බෝතලේ....? ඒක රෝස පාටයි..ඇන්ටි- අනේ කොහොමද බබෝ?පොඩි එකා- හොඳයි ඇන්ටි ඇයි ඔයාගේ බඩ පිම්බිලා තියෙන්නේ?ඇන්ටි- ඒ පුතේ බඩේ මල්ලි ...
අද කතා...SMS එකේ තේරුම,Wife - ඔයා මට කොච්චර ආදරෙයිද?ඔන්න ඉතින් සිරිපාල දේවාලෙකට ගිහින් ආවතේව ඔන්න ඉතින් එක දවසක් තාත්තයි පුතයි සත්තු වත්ත බලන්න ගියාදවසක් බස් ස්ටෑන්ඩ් එක ලඟට ලස්සනට ඇඳගත්My house is වෙලෙන් එගොඩ.කෙල්ලයි කොල්ලයිGirl : ඔයා නිදගෙන නම් ඉන්නේ? එහෙනම් මට ඔයාගේ සිහින එවන්න, පිපුණු කුසුමක සුමුදු පෙති මෙන් ඔබේ ජීවය දියුණු වේවාSMS එකේ තේරුම,S - සිංහයෙක් සෙන්ඩ් කරන, ...
ලෝකයේ හතරවෙනි බලවත්ම රට. නෑ නෑ. ලොකුම රට. නෑ නෑ. ලොකුම ආර්ථිකය (හරි වගේ) ඒත් නෑ, ඉන්දියාව (India) කියුවහම අපි දන්නේ අපිට උඩින් තියෙන ලොකුම ලොකු ගොට්ට කියල කියුවොත් මං නිවැරදි. මොකද 1947දී නිදහස ලබලා ඉන්දියාව වර්ගවාදී, ජාතිවාදි ප්‍රශ්නවලින් තවමත් බැට කන ඊලඬට ලෝකයේ වැඩිම ජනගහනය වෙන්න තියෙන රට. දාසය වෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් දාසය වෙනිදා පස්වරු, ඒ කියන්නේ රෑ ...
වැඩි වැඩියෙන් ඔබලාට පොස්ට්ස් ලියන්නත්, ඒ තුලින් පේජ් ලෝඩ්ස් ප්‍රමාණය වැඩි කරගන්නත් සහ තව දුරටත් ෆලොවර්ස්ලා එකතු කරගෙන තවත් වැඩියෙන් කොමෙන්ට්ස් එකතු කරගන්නත් ලැබේවා!තව දුරටත් ලැබුවා වූ නව වසර තුල වැඩි වැඩියෙන් ලයික්ස් එකතු කර ගැනීමටත්, කොමෙන්ට්ස් එකතු කරගැනීමටත් හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ අවුරුද්ද පටන් ගන්නේ හතලිස් හයවන පොස්ට් එකේ ඉඳන්.මේ අයිරාවන, ...
අන්තවාදය වෙතටයි, මේ ගෙවී යන්නේ තිස්වසරක යුද්ධයක් අවසන් කොට ගත වන පශ්චාත් යුධ සමයයි. අද වෙන විට අපි තිස් වසර තුල අප හට අහිමි වූ දෑ පිලිබඳව පසු තැවෙන්නෙමු. පවුලක දයාබර පියා, මව, දුව, පුතා, ආච්චී සීයා, මාමා, නැන්දා,අසල්වැසියා, නෑදෑයා, යාලුවා, යෙහෙලිය, පෙම්වතිය, පෙම්වතා, පාසලේ ගුරුතුමී, ගුරුවරයා, වගේ අපිත් එක්ක හිටපු දුක සැප බෙදා ගත්තු අපි වගේම පුද්ගලයන් මේ නරුම ...
අන්තවාදය වෙතටයි, මේ ගෙවී යන්නේ තිස්වසරක යුද්ධයක් අවසන් කොට ගත වන පශ්චාත් යුධ සමයයි. අද වෙන විට අපි තිස් වසර තුල අප හට අහිමි වූ දෑ පිලිබඳව පසු තැවෙන්නෙමු. පවුලක දයාබර පියා, මව, දුව, පුතා, ආච්චී සීයා, මාමා, නැන්දා,අසල්වැසියා, නෑදෑයා, යාලුවා, යෙහෙලිය, පෙම්වතිය, පෙම්වතා, පාසලේ ගුරුතුමී, ගුරුවරයා, වගේ අපිත් එක්ක හිටපු දුක සැප බෙදා ගත්තු අපි වගේම පුද්ගලයන් මේ නරුම ...
ගබ්සාව නොහොත් බඩ සුද්ද කිරීම වගේ අසමාන පද තියෙන ලංකාවේ දැවෙන එහෙත් අනෙකුත් රටවල එසේ නොමැති දෙයක් තමා මේ. මං අද කියන්න යන්න යන් පොස්ටුව ලියන්න බොහෝ හේතු කාරනා තිබුනත් මේ ලංකාවේ මූලධර්මවාදියෝ ටිකකුයි ඔය මානව හිමිකම් සංවිධාන කීපයකුයි, එක එක ආගමික සංවිධාන රොත්තක් නිසා මේ වැඩේ කරන එක ටිකක් පැටලලි සහගත වුනා කියුවොත් වැරදි නෑ.අද ලෝකයේ සෑම විනාඩියකටම ගබ්සා ...
ආදරය රාගය අතර තියෙන්නේ පොඩ්ඩක වෙනසක්. ඇත්තම කියුවොත් ආදරයෙයි රාගයෙයි වෙනසක් නැත්තටම නැති තරම්. ඒ මට හිතෙන හැටි. ආදරය මටනම් තවම නිර්වචනයක් දෙන්න බැරි වුනාට තවමත් ලෝකයේ කවුරුත් ආදරයට හරිම නිර්වචනයක් දීලා නෑ. ඉතින් කොහොම කොහොම හරි අද කියන්නේ ආදරේ ගැන. ඇත්තටම ඔයාල ආදරේ කරලා තියෙනවද, ඒ ආදරේ දිනලා තියෙනවද?මේ පොස්ට් එක ලියන්න මට හේතුවුන කරුණක් නැති තරම්. බ්ලොග් ලියන්න ...
ගණිකා වෘත්තිය, ඒ කාලෙත් තිබ්බා. දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා. නිදහස මිනිසුන්ට අත්යාවශ්යා සාධකයක්. අද සමාජ ක්‍රමය සෑහෙන්න වෙනස්. බල්ලොවත් නොකන සල්ලි, ඒ කියන්නේ කාසි, නෝට්ටු වලට මිනිස්සු යට වෙලා. ඉතින් මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන එක සුලභ දෙයක්. ඒ අතර ලිංගික නිදහසත් සෑහෙන්න වැදගත් අත්‍යාවශ්‍ය සාධකයක්. අපිටත්, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටත් 1815 වෙනකම් ලිංගික නිදහසක් තිබ්බා. මොකද උඩරට පැති ...
ගණිකා වෘත්තිය, ඒ කාලෙත් තිබ්බා. දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා. නිදහස මිනිසුන්ට අත්යාවශ්යා සාධකයක්. අද සමාජ ක්‍රමය සෑහෙන්න වෙනස්. බල්ලොවත් නොකන සල්ලි, ඒ කියන්නේ කාසි, නෝට්ටු වලට මිනිස්සු යට වෙලා. ඉතින් මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන එක සුලභ දෙයක්. ඒ අතර ලිංගික නිදහසත් සෑහෙන්න වැදගත් අත්‍යාවශ්‍ය සාධකයක්. අපිටත්, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටත් 1815 වෙනකම් ලිංගික නිදහසක් තිබ්බා. මොකද උඩරට පැති ...
මිනිස්සු තමන්ගේ ජීවිතය උසස් කරගන්න නොකරන දෙයක් නැතැයි කීවොත් මම වැරදි නෑ. ඒ උසස් කරගන්න දේ අතරට හොඳ රැකියාවක්, පවුලක්, නිවසක්, විනෝදයක් වගේම ලිංගික ජීවිතය ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. ඉතින් කොහොම් කොහොම් වුනත් අපි අතරින් කිහිප දෙනෙක් නිර්මාංශ නැතහොත් වෙගිටේරියන්ලත් ඉන්නවා. හුඟක් අයට නිර්මාංශ වීම සෑහෙන්න අමාරුයි. ඉතින් මේ පොස්ට් එක ඇතුලේ නිර්මාංශ පුද්ගලයන්ගේ ලිංගික ශක්තිය ඉහලයි කියල තමා කියන්නේ.ශාකමය ...
ඇත්තටම ඔයාලා අනුමත කරනවද අවුරුදු 13 වයසේ ඉන්න පොඩි කෙල්ලන්ට උපත් පාලන එන්නත විදින එක. මේක ලංකාවේ වෙච්ච දෙයක් නම් නෙමේ. මේ පොස්ට් එක ලියන්න පාදක වන රට තමා එංගලන්තේ. දෙමාපියන්ගේ කිසිම අනුදැනුමක් නැතුව අවුරුදු දහතුනේ පාසල් ශිෂ්‍යාවන්ට උපත් පාලන එන්නත් විදින ව්‍යාපරයක් ගැන ඩේලි ටෙලිග්රාෆ් එකෙන් හොයා ගෙන තියෙනවා.මේ පුවත් පත කරන ලද සමීක්ෂනයකින් තමා මේක හොයාගෙන තියෙන්නේ. අවුරුදු ...
අද මට හිතුනේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඇත්තටම අද වෙනකොට සමාජය හුඟක් වෙනස්. මේක අදවෙන කොට හුඟක් අය කියන මාතෘකාවක්. මොකද්ද? "සදාචාරය නැති සමාජය" නැත්තම් සිංහලෙන් කියන්නේ "වල් සමාජය". ඇත්තටම් වල් සමාජයක් කියන්නේ මොකද්ද? හරි හමන් අධ්‍යාපනයක් නැති නිකන් හරියට ගෝත්‍රික මිනිස්සු ඉන්න සමාජයක්ද? නැත්තම් හොඳට අධ්‍යාපනයක් තියෙන බුද්ධිමත් මිනිස්සු ඉන්න සමාජයක්ද? ලිංගිකත්වය කියන්නේ හැමෝටම දැනෙන ලංකාවේ සමාජය ප්‍රසිද්ධ රහසක් විදිහට ...
ලංකාවට 4ජී? ඔන්න ඉතින් ලංකාව වෙනදට වඩා දියුණු ලෝකයට යන්න උත්සාහ දරනවා. ඇත්තෙන්ම මමත් කැමතියි ලංකාව එහෙම දියුණු වෙනවනම්. මොකද අපි සෝමාලියාවේ මිනිස්සු නෙමේනේ. අපිට ඕන්නම් මේ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු රටක් කරන්න තරම් අපිට සල්ලි තියෙනවා. මොකද සිංගප්පුරූවට වඩා ලංකාවේ මිනිස්සු ඉන්නවා. සම්පත් තියෙනවා. ඕන දෙයක් තියෙනවා. අවුරුදු 4000ට වඩා වැලලිච්චි ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ලෝකේ අනිත් අයට වඩා ...
මේක කතාවක්. මට මේ කතාව කියුවේ අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකේ කොල්ලෙක්. කොල්ලන්ට ඉතින් ආතල් කතානේ ඕනේ. මේක වැඩිහිටියන්ට පමණයි නොවුනත් මේක එදා කතාව අහගෙන හිටපු අපි සෙට් එකටනම් පට්ට. බලන්නකෝ. එදා කියුව අයගේ නම් ගම නම් මට වෙනස් කරන්න සිද්ධ වුනා. නමුත් බලන්නකෝ.සමහරක් අය මේ සීන් එක අහල ඇති. මොකද මේක කියුව මගේ ෆිට් එක නම් කියුවේ එක එයාට ...
තිසුරි ඒ කියන්නේ "ඉන්දුවරී" ටෙලි නාට්‍යෙයේ කොල්ලන්ගේ වැඩ වලට යට වෙච්ච කෙල්ල. ඔයාල දන්නවනේ කවුද කියලා. අපේ ටෙලිවිසොන් එකේ එකේ අහිංසක තරුණ පෙම්වතිය ඔන්න ඉතින් හා හා පුරා කියලා තිසුරි අම්මා කෙනෙක් වෙන්න යනවා.ඒක චරිතයක් වුනාට ඒක කරන්න එයාගේ අම්මගෙන් ගොඩාක් උපදෙස් ගන්නවා කියලා ආරංචියි. කොහොම වුනත් තිසුරි එයා පලවෙනි වතාවටලු අම්මා කෙනෙක් වෙන්නේ. කොයික වෙත්තත් ඒ ඇත්ත ජීවිතේට නොවුනත් ...
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් නොහොත් අයි.ඩී.එම් එක කියන්නේ ඉන්ටර්නෙට් පාවිච්cජි කරන අය ලඟ අනිවාර්යයෙන්ම තියෙන බාගත් කිරීම කල හැකි මෘදුකාංගයක්. ඇත්තෙන්ම ඒක හරිම් සරළයි. ස්පීඩ් බිට් එකට වඩා මේක හරි සැහැල්ලුයි. අයි.ඩී.එම් එකට අමතරව ස්පීඩ් බිට්, ඕර්බිට් වගේ මෘදුකාංග තිබුනත් මම නම් පාවිච්චි කරන්නේ අයි.ඩී.එම් එක. ඒක ඇත්තෙන්ම ට්‍රයල් එකක්. දවස් තිහ යනකොට ඇක්ටිවේට් කරන්න වෙනවා. නම්ත් මේ ක්‍රැක් එක බලන්නකෝ.මම ...