කාංචනා මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.පහුගිය අලුත් අවුරුදු සමයේ ඇය සිටියේ කියා ගන්න බැරි සතුටකින් ලු.ඇය මෙහෙම සතුටින් ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ ඇයට ලැබුණු අපුරු අවුරුදු තැග්ග නිසාවෙන්.කාංචනාට ලැබුණු තැග්ග තමයි හරිම හුරතල් දු පැටියෙක්.දෙවැනි වතාවටත් මව් පදවිය ලැබු කාංචනා තමන්ගේ සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තියක් එක්ක මෙවර අවුරුද්ද ජයටම සමරල තියෙනවා. [...] The post කාංචනාට... Visit ...

අප රටේ රංඟන ශිල්පීන් යොදාගෙන 2009 වසරේ දී තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයකි It’s a matter of love.  එළඹෙන මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී මේ චිත්‍රපටයේ දෙවන කොටස තිරගත වීමට නියමිතයි. රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි සාරංග දිසාසේකර සහ අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රංඟනයෙන් දායක වෙති. විජය නන්දසිරි, ලකී ඩයස්, [...] The post අනර්කලී,සාරංග සමඟ ...

Electronic Arts ක්‍රීඩා සමාගමේ Need For Speed පරිගණක ක්‍රිඩායේ නොයෙදුනු පුද්ගලයෙකු නැති තරම්. ඒ තරමට රසික ජනප්‍රියත්වයක් දිනාගත්ත Need For Speed පරිගණක ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වන චිත්‍රපටයක් නුදුරේ දී තිරගත වීමට නියමිත යි.  Aaron Paul,  Imogen Poots හා Dominic Cooper වැනි ජනප්‍රිය නළු නිලියන් රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය නීති විරෝධි තරඟ වල යෙදෙන රියැදුරෙක් (Paul) වටා ගෙතුනු කතා පුවතක්... Visit Cinema.lk for more details..! ...

මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නාසුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්ද,  දුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත්‍රපටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක් තිස්සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්ෂිප්තයක් ලෙස හදුන්වාදිය හැකිය. රට සිටින... Visit Cinema.lk for more details..! ...

සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි  චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් තෙවන නිර්මාණයේ ද වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් තැණෙන සුනෙත්ගේ මේ චිත්‍රපටයට නම් තබා ඇත්තේ ස්පන්දන යනුවෙනි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන්... Visit Cinema.lk for more details..! ...

ඉන්දියානු සිනමාවේ කිරුළු පලන් කාන් ලා අතරින් අමීර් කාන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.වෙනත් නළුවන් මෙන් රැල්ලට ගසා ගෙන නොයන මේ මහා නළුවා නිර්මාණ අතළොස්සක් පමණක් කර ඇති මුත් ඒ හැම එකක් පාහේ බොක්ස් ඔෆීස් වාර්තා අභිබවා යාමට සමත් කම් දැක්වුවා.මේ වසර තුළද ඔහුගේ සිනමා පටයක් වු තලාෂ් අන් සෙසු චිත‍්‍රපට පරදා ඉදිරියට පැමිණෙමින් සිටින්නේ ද [...] The post දින 3යි,කෝටි ...

Cinema.lk වෙබ් අඩවියට හරියටම වසරක් පිරෙන අද දවසේ අප ඔබ වෙත ගෙන එන්නේ පසුගිය වසර පුරාවට වැඩිම රසික රසිකාවියන් පිරිසක් රසවිඳි ලිපි කිහිපයකි. පසුගිය වසර පුරාවට අප හා එක්ව සිටි ඔබ සැමට මින් ඉදිරියටත් සිනමා ලෝකයේ රසමුසු, අහුමුළු සොයා යන්නට අපත් සමඟ රැඳෙන මෙන් හෘද්‍යාංගමව ඉල්ලා සිටිමු. Top 10 Posts .      . Hidden [...] The post පසුගිය වසරේ ...

සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක් වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත්  BRCA1 ජාන විශේෂය උරුම වී ඇත. පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි වේ. අවදානම නිසා පියයුරු ඉවත් කිරීමට ඇය තීරණය [...] The post ඇන්ජලීනා ජොලීට ...

අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන්  වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්. ෂෙරිල් කියන්නේ ටෙලි සිතුවම් හරහා මෑත කාලයේ රසික හදවත් වලට සමීප වු ජනප්‍රිය නිළියක්.තමන් ගායනා කළ පළමු ගීතයෙන් සුපිරු [...] The post ෂෙරීල්(අමා)සහ... Visit ...

තමිල්නාඩු සියලු කලාකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව දක්වන විරෝධතාවට පිළිතුරක් වශයෙන් මෙරට කලාකරුවන් පවත්වන අධිෂ්ඨාන පූජාවක් මෙම මස 11 වැනිදා එනම් අද හවස 4.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා සම්පූර්ණයෙන් සුදුවතින් සැරසී අප රටට පවතින මෙම බාධාවන් ඉවත්වන ලෙසට ප්‍රාර්ථනා කිරීමේ අධිෂ්ඨාන පූජාවට පැමිණෙන ලෙස සියලු කලාකරුවන්ට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි. අද මෙරට සියලු [...] The post එම්.පී.... Visit ...

මේ වකවානුවේ දී එතරම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට නොහැකි වූවත් ප්‍රීති සින්ටා පසුගිය දශකයේ ලොව පුරා රසික ආදරය හිමිකරගත් නිළියක්. කෙසේ වෙතත් පසුගිය දා ඇය පිළිබඳව නැවතත් මාධ්‍ය හරහා  විශේෂ අවධානයක් යොමු වුනා. ඒ ගුවන් තොටුපළට යන අවස්ථාවේ දී, ඇය දුටු රිය අනතුරක් පිළිබඳව සිය ටුවිටර් වෙබ් අඩවියේ පළකළ සටහනත් නිසා ය. ඇය සටහන් කර තිබුනේ [...] The post පලාගිය රියැදුරුට ...

MobileCinema i20 යනු ඔබේ iPhone ජංගම දුරකථනයට හෝ iPad උපකරණයට සම්බන්ධ කළ හැකි කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරයකටයි. මෙම වයර් රහිත තුඩා උපකරණය සම්බන්ධ කීරීමෙන් පසු වීඩියෝ පට, චිත්‍රපට, ඡායාරූප වැනි දේ ඔබට අවශ්‍ය තිරයක් මතට ප්‍රක්ෂේපණය කොට නැරඹිය හැකිය. එලෙස ලැබෙන තිරය 125 cm දක්වා විශාල කර ගත හැකි අතර අඳුරේදී වඩා පැහැදිලි දසුන් ලබා දේ. [...] The post ජංගම දුරකථනයෙන් ...

සුපිරි බොලිවුඞ් නිළි ප‍්‍රිටි සින්ටා පසුගියදා ඉන්දියාවේ පැවති උත්සවයකට සහභාගීවෙමින් කියා සිටියේ ඇය දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ප‍්‍රීටි දේශපාලනයට එන්නේ ළගකදී නොවන බවත් තවම 38 හැවිරිදි වියේ පසුවන ඇගේ ජීවිතයේ තවත් කාලයක් ගතවූ පසුව ඇය දේශපාලනයට එන බවත් පවසා තිබෙනවා. තරුණ කාන්තාවන්ගේ විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ප‍්‍රීටි කියා සිටියේ දැනට [...] The post... Visit Cinema.lk ...

සුපර් මෑන් පිළිබඳ විමසීමේදී එහි අතීත කතාව ඉතා රසවත් ය. ජෙරී සීගල් සහ ජෝ සූස්ටර් යන දෙදෙනා විසින් 1933 දී ප‍්‍රථම වරට “සූපර් මෑන්” චරිතය එළි දක්වන ලදී. නමුත් මුල් අවදියේ මෙම සූපර්මෑන් හට කිසිඳු යහපත් ප‍්‍රතිචාරයක් පේ‍්‍රක්‍ෂකයින් ගෙන් නොලැබූණි. එයට හේතුව “සුපර් මෑන් “ දුෂ්ඨ චරිතයක් වීමයි. ජනතාවට හිංසා පීඩා කරන, තමා සතු සුපිරි [...] The post Super Man ...

අද අපි ඔයාලට වෙනත්ම රටක සිනමාරූපී අත්දැකීමක් සමීප කරන්නයි සුදානම් වෙන්නේ.මේ තායිලන්තයේ නිෂ්පාදනය වු ලෝ බජට් වර්ගයේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටියට අඩු පිරිවැයක් යොදා තිබුණත් මේ චිත්‍රපටයේ නිමාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ගැන්ස්ටර් වර්ගයේ චිත්‍රපටියක් වන මෙය පාසලක ළමුන් කණ්ඩායමක් සහ ඔවුන්ගේ නොබිදෙන මිත්‍රත්වය කේන්ද්‍ර කර ගනිමින් ගලා යයි.මේ චිත්‍රපටයේ අන්තර්ගතය සංකීර්ණ නොවු කතා තේමාවකින් යුක්ත වුවද... Visit Cinema.lk for more details..! ...

මුලින්ම කියන්න ඕන.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.අපි මේ සැරේ ඔයගොල්ලන් මුණ ගැහෙන්න ආවේ හිස් අතින් නම් නෙවෙයි.මේ නිවාඩු පාඩුවේ ඔයාලට නරඹන්න පුළුවන් අපුරු සිනමා සිතුවමකුත් ඔයාලා වෙනුවෙන් අරගෙන තමයි අපි ඔයාලගේ නිවසට ගොඩවැදුණේ.මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගලායන්නේ,පුංචි කාලේ පටන් දන්න අදුනන කොලු ගැටයෙකුගෙයි,ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සබඳතාවක් මුල්... Visit Cinema.lk for more details..! ...

ලාංකේය අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය හොලිවුඩ් නළු නිළියන් යොදාගෙන ශ්‍රී ලංකාව තුල රූගත කෙරුණු චිත්‍රපටය ක්. ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන සාමාන්‍ය පුද්ලයෙක් වටා දිව යන මේ සිනමා සිතුවම නම් කරලා තියෙන්නේ කොමන් මෑන් යනුවෙනි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවණ බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින [...] The post A Common ...

Cast Prasanna Keppetipola Kanchana Madubashini Tharusha De Silva Rashmi Sanjeewani Thisaru De Silva Vimukthi Lakshan Lasantha Sameera 1st Camera Assistant Ishara Supun 2nd Camera Assistant Gayan Chathuranga D. O. P Sachith Nuwankantha Lighting Manjula Padmakumara ADAM Team Milinda Verage H. P. Indranath Asanga Jananatha Dinuka. Sooriyaarachchi K. M. E. Thisaru de Silva P. Ashvini de [...] The... Visit Cinema.lk for ...

ස්ටිවීන් ස්පිල්බර්ග් කියන්නේ මිහිමත සිටින සිටින වඩාත් නිර්මාණශීලී හා ධනවත්ම සිනමා අධ්‍යක්ෂකවරයායි.ඔහු නිර්මාණය කරන සියලු චිත්‍රපට ආදයම් වාර්තා පිහිටුවමින්,සම්මාන පිට සම්මාන ලබමින් හොලිවුඩය බබළවන්නේ ඉහත කරුණ නැවත වතාවක් සනාථ කරමිනි. ජුරාසික් පාක් චිත්‍රපට ත්‍රිත්වය,ජෝ,ඊටි හරහා මායා ලොවක් දළ සේයා පටලය තුළ මැවීමට සමත් වු මේ නිර්මාණ කරුවා මේ නිර්මාණයන් හරහා ලොවක් මවිතයට පත් කළේය.දෘශ්‍ය ප්‍රයෝග... Visit Cinema.lk for more details..! ...

Previous Page