හැන්සල් සහ ග්‍රේටල් කියන්නේ පුංචිකාලේ අපි හැමෝම රස වින්ඳ කතා අතරින් ඒකක්. හැන්සල් සහ ග්‍රේටල් කුඩා කාලයේ දී ඒ දෙන්නාගේ පියා මේ දෙන්නව කැලේ අතහැරලා යනවා. එක පාරක් මේ දෙන්නා යන පාර දිගට ගල් කැට දාලා ආපහු පාර හොයාගෙන ගෙදර ආවත් දෙවෙනි පාර මේ දෙන්නා අතරමං වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කෑම ජාති [...] The post Hansel & ...
The post Jeewithe | ජීවිතේ – Sinhala Movie Trailer appeared first on Cinema.lk - Sri Lanka Cinema Database. Visit Cinema.lk for more details..!
පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත්‍රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනට පත් වීමට සමත්ව ඇත. රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි [...] The post යකඩ මිනිසාගේ ...
මුඩුක්කුවක වැඩුනු තරුණයෙන් ”Who Wants To Be A Millionaire?” තරඟයේ තරඟකරුවෙකු ලෙස ඉදිරිපත් වේ. මේ තරඟය අතරතුරදී වංචාකිරීමේ චෝදනාව පිට ඔහු අත්අඩංගුවට පත් වේ. ඔහු ප්‍රශ්ණ සඳහා සිය ජීවිත කතාව ඇසුරෙන් පිළිතුරු සොයා ගන්නා අයුරු අපූරුවට සිතුවම් වන සිනමා සිත්තමකි. 2009 වසරේ ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, හෙඳම අධ්‍යක්ෂණය වැනි සම්මාන [...] The post Slumdog... Visit ...
ජස්ටින් බීබර් කියන්නේ ලොව පුර අති විශාල රසික පිරිසකගේ ජනාදරයට පත් වූ යොවුන් තරුවක්. තම ගායන කුසලතාව නිසා කුඩා කාලයේදීම ජනප්‍රිය බවේ හිණිපෙත්තටම නඟින්නට සමත් වූ මේ කොලු ගැටයාට රසිකයින්ගෙන් කෙණෙහිලිකම් වලට ද මුහුනු දෙන්නට සිදුවුණු අවස්ථා නැතුවාම නොවේ. රසිකාවියන්ගේ හිත් තුල ජස්ටින් බීබර් කෙරෙහි ඇති උන්මාදයත් ඒ නිසාම තරුණයින්ගේ හිත් තුල ඇති ඊර්ෂ්‍යාවත් ඊට [...] The post [VIDEO] ඩුබායි ...
ගෙවුණු අවුරුදු මාසේ අපේ තරු රැසක්ම ගොඩාක් කාර්යබහුල වෙලයි හිටියේ.අවුරුදු කාලේට තියෙන ෂූටින් වැඩ වලට අමතරව තියෙන රූපවාහිනි වැඩසටහන් නිසා තමයි හුඟාක් මේ අය කාර්යබහුල වෙලා තියෙන්නේ.ඉතින් වත්සලා දියලගොඩ කියන අපේ සුන්දර යුවතියත් මෙන්න මේ වගේ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුණා.මේ වැඩසටහන රූ ගත කලේ බොල්ගොඩ ගඟේ.මේ වැඩසටහනට වත්සලා වගේම නදීශා හේමමාලි,සුරාජ් මාපා,ධනංජය සිරිවර්ධන,රුවන්ති රත්නායක,සුරේෂ් ගමගේ... Visit Cinema.lk for more details..! ...
IBM නව නිපැයුම් අංශයේ විද්වතුන් පිරිසක් විසින් පසුගිය බදාදා දින එලිදක්වපු “ලෝකයේ කුඩාම චිත්‍රපටය(the world’s smallest movie) වන මෙය පරමාණු වල චලන භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි.එසේ පරමාණු වල චලනයන් යොදා ඒවා මිලියන සිය ගුනයකින් (100 million) විශාලනය කර මෙය රූ ගන්වා ඇත. “A Boy and His Atom” යනුවෙන් නම් වන මෙය “Atom” කියනා චරිතය තනි [...] The post ලොව කුඩාම... ...
දශක පහක් පුරාවට අප සිනමාව ඒකාලෝක කළ හෙළ නිළි රැජන,පාර්ලිමේන්තු මන්ත්‍රිනී,ආචාර්ය මාලිනී ෆොන්සේකා පසුගිය අඟහරුවාදා සිය උපන් දිනය සුවිශේෂී අයුරින් සැමරුවාය. මෙවර ඇය උපන් දිනය සැමරීමට තෝරා ගෙන තිබුණේ කොළඹින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශයක් වූ තඹුත්තේගම ප්රදේශයයි. එහි සුවිශේෂිම කරුණ බවට පත්ව තිබුණේ තඹුත්තේගම රැජන හන්දියේ බිමි කොටසක ඉදි කිරීමට නියමිත සිනමා ශාලාවක් සඳහා මුල්ගල [...] The post මාලිනීගේ... Visit ...
“Tharu Athara Mama” movie is about youth, their dreams, their obstacles and their destiny. It is also a movie about love. Written & Directed by: Buddhi Wickramaarachchi Staring Sheshadrie Priyasad, Pubudu Chathuranga, Roshan Ravindra, Dilhani Ekanayaka, Palith Silva & Mahendra Perera. DOP: Dammika Rathnayaka AD: Janaka D Dommanige Editor: Rangana Sinharage Make up Artist:... Visit Cinema.lk for more details..! ...
සටන් කලාව යනු තවකෙකු නැසීමට යොදාගන්නා ශිල්පීය ක්‍රමයක් නොවේ.ආත්මාරක්ෂාවට සටන් කලාව භාවිතා කළත් සටන් කලාව එකල මිනිසුන් ආත්මය පෝෂණය කල ක්‍රමවේදයක් වුණා.කුඩා කල පටන් දරුවන්ට සටන් කලාව කීයා දී එය පුහුණු කර,මනා හීක්මීමක් ඇති සමාජයක් එ තුලින් බිහි කිරීම එකල පැවති සිරිතයි.මෙලෙස සටන් කලාව ජීවිතය කරගත් රටවල් අතර චීනයට හිමි වන්නේ ප්රමුඛ තැනක්. තමන් හෑදැරු [...] The post Ip man ...
සටන් කලාව යනු තවකෙකු නැසීමට යොදාගන්නා ශිල්පීය ක්‍රමයක් නොවේ.ආත්මාරක්ෂාවට සටන් කලාව භාවිතා කළත් සටන් කලාව එකල මිනිසුන් ආත්මය පෝෂණය කල ක්‍රමවේදයක් වුණා.කුඩා කල පටන් දරුවන්ට සටන් කලාව කීයා දී එය පුහුණු කර,මනා හීක්මීමක් ඇති සමාජයක් එ තුලින් බිහි කිරීම එකල පැවති සිරිතයි.මෙලෙස සටන් කලාව ජීවිතය කරගත් රටවල් අතර චීනයට හිමි වන්නේ ප්රමුඛ තැනක්. තමන් හෑදැරු [...] The post Ip man ...
අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන් වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්. ෂෙරිල් කියන්නේ ටෙලි සිතුවම් හරහා මෑත කාලයේ රසික හදවත් වලට සමීප වු ජනප්‍රිය නිළියක්.තමන් ගායනා කළ පළමු ගීතයෙන් සුපිරු [...] The post ෂෙරීල්(අමා)සහ... Visit ...
ලාංකේය අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය හොලිවුඩ් නළු නිළියන් යොදාගෙන ශ්‍රී ලංකාව තුල රූගත කෙරුණු චිත්‍රපටය ක්. ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන සාමාන්‍ය පුද්ලයෙක් වටා දිව යන මේ සිනමා සිතුවම නම් කරලා තියෙන්නේ කොමන් මෑන් යනුවෙනි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවණ බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින [...] The post A Common ...
විලියම් ශේක්ෂ්පියර්ගේ කෘති පාදක කරගනිමින් තැණුනු සිනමා නිර්මාන අති විශාල ප්‍රමාණයක් පවති.විවිධ රටවල විවධ භාෂා වලින් නිර්මාණය කර ඇති ඒ චිත්‍රපට ගොන්නට අපේ රටින්ද නිර්මාණයක් බිහි වෙමින් තිබෙනවා.මෙලෙස සිනමා නිර්මාණයක් වශයෙන් තැණෙන්නේ ශේක්ෂ්පියර්ගේ හැම්ලට් කෘතියයි. ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වාගේ අධ්‍යක්ෂණයක් වු මේ චිත්‍රපටයට ජීවන් කුමාරතුංග ක්ලෝඩියස් ලෙසත් රෙක්ස් කොඩිප්පිලි... Visit Cinema.lk for more details..! ...
RUNAWAY When things just went wrong too many times අද සමාජයේ සමහර තරුණ තරුණියෝ මුහුණ දෙන ප්‍රශ්න නිසා හෝ බලාපොරොත්තු කඩවීම නිසා හෝ ජිවිතයෙන් “පලායාම“ ට (RUNAWAY) තීරණය කරයි. නමුත් එවැනි තීරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ අන් අය මෙන්ම ජීවත් වීමට ඔවුන්ගේ යටිසිතේ ඇති ආශාව නිසාය. මරණය අභිමුව නැවතත් ජීවිතය සොයා පලයන්නේ ඔවුන්ය. “RUNAWAY” මේ ඔවුන්ගේ [...] The post Run Away ...
දැන් ඔයාලගේ වයස කීයක් විතරද වෙනව ද?24ක් 23ක්….මේ වයසට ඔයාලා කීයක් විතර හොයනවද?ඒ කිව්වේ කොච්චර ආදායමක් ලබනව ද?10,000ක් 20,000ක්..අවුරුදු 26 ක් වෙන කෙනෙක්ට මාසිකව බිලිනයක අදායමක් ලබන්න පුළුවන් නම් කොහොමට තියෙවිද?ඔයාලත් ආසද එහෙම කෙනෙක් වෙන්න.එහෙනම් මේ කතාව බලන්න. අද ඹයාලට අපි තිළිණ කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ වු තායි චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට පාදක වෙනනේ තායිලන්තයේ සිටින [...] The... Visit Cinema.lk for ...
කුමාරි විජේවර්ධන උඩරට සාම්ප්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිදගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන කාලයෙන් ප්‍රයෝජන ගැනීමටය. රිචඞ් බර්තොලමියුස් නම් ප්‍රංශ ජාතික ශිෂ්‍යයා ඇයට හමුවන්නේ මේ අතරවාරයේය. ලාංකීය සිංහල සංස්කෘතිකාංග ප්‍රියකරන රිචඞ් කුමාරි කෙරෙහි ආදරයක් ඇති කරගනී. කුමාරි මුලදී මෙම ආදරය... Visit Cinema.lk for more details..! ...
MobileCinema i20 යනු ඔබේ iPhone ජංගම දුරකථනයට හෝ iPad උපකරණයට සම්බන්ධ කළ හැකි කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරයකටයි. මෙම වයර් රහිත තුඩා උපකරණය සම්බන්ධ කීරීමෙන් පසු වීඩියෝ පට, චිත්‍රපට, ඡායාරූප වැනි දේ ඔබට අවශ්‍ය තිරයක් මතට ප්රක්ෂේපණය කොට නැරඹිය හැකිය. එලෙස ලැබෙන තිරය 125 cm දක්වා විශාල කර ගත හැකි අතර අඳුරේදී වඩා පැහැදිලි දසුන් ලබා දේ. [...] The post ජංගම දුරකථනයෙන් ...
කාංචනා මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.පහුගිය අලුත් අවුරුදු සමයේ ඇය සිටියේ කියා ගන්න බැරි සතුටකින් ලු.ඇය මෙහෙම සතුටින් ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ ඇයට ලැබුණු අපුරු අවුරුදු තැග්ග නිසාවෙන්.කාංචනාට ලැබුණු තැග්ග තමයි හරිම හුරතල් දු පැටියෙක්.දෙවැනි වතාවටත් මව් පදවිය ලැබු කාංචනා තමන්ගේ සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තියක් එක්ක මෙවර අවුරුද්ද ජයටම සමරල තියෙනවා. [...] The post කාංචනාට... Visit ...
Cinema.lk වෙබ් අඩවියට හරියටම වසරක් පිරෙන අද දවසේ අප ඔබ වෙත ගෙන එන්නේ පසුගිය වසර පුරාවට වැඩිම රසික රසිකාවියන් පිරිසක් රසවිඳි ලිපි කිහිපයකි. පසුගිය වසර පුරාවට අප හා එක්ව සිටි ඔබ සැමට මින් ඉදිරියටත් සිනමා ලෝකයේ රසමුසු, අහුමුළු සොයා යන්නට අපත් සමඟ රැඳෙන මෙන් හෘද්‍යාංගමව ඉල්ලා සිටිමු. Top 10 Posts . . Hidden [...] The post පසුගිය වසරේ ...