අපි කවුරුත් සුපිරි වීරයන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.පුංචි දරුවන් විතරක් නෙවෙයි ලොකු අය තුළ ද මේ සුපිරි වීරයන්ගේ කතා නැරඹීමට දැඩි කැමැත්තක් දක්වනවා.මේ වසරේ ඒ වගේ සුපිරි වීරයන්ගේ චිත්‍රපට රැසක් එළිදැක්වීමට නියමිතයි.සමහරක් ඒවා පසුගිය දවස්වල ප්‍රදර්ශනයට එක් වුණා.මේ වසරේ ඒ අයුරින් ප්‍රදර්ශනය ආරම්භ කර ආදායම් වාර්තා තැබු සුපිරි චිත්‍රපටයක් තිලිණ කරන්නයි මේ සුදානම අපි කතා කරන්නේ [...] The post Iron Man... ...

වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන [...] The post Nikini Wessa... ...

යුරේනී නොෂිකා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.සුරූපී බවින් අඟ තැන්පත් ඇය මේ වන විට කලා ලෝකයට නැතිවම බැරි චරිතයක් වෙලා.කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඇය තම යහලුවන් සමඟ කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ.රූපවාහිනි වැඩසටහනක් නිම වු අතර තුර තම හිතවත්ම මිතුරකු වන ලහිරු සමඟ දොඩමලු වුනේ,ඇය ගැන ලහිරුගේ කටින්ම දැන ගන්නයි The post යුරේනී ගැන ලහිරු කියන කතා ...

චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රමාණවත් තරම් සිනමා ශාලා නොමැති වීම මෙරට සිනමා කර්මාන්තය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රශ්ණයක්.මේ ප්‍රශ්ණය මුල්කර පසුගිය කාල වකවානුව තුළ කණ්ඩායම් කිහිපයක් අතර ඉතා දරුණු මත හේද හටගත්තා.ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පිටපත් සංඛ්‍යාව 35කට සීමා කීරිමත් සමග එකම ක්ෂේත්‍රයේ පිරිස් දෙපිලකට බෙදී ඒ පිළිබද මත පල කරන්න පටන් ගත්තා.ඇතමෙක් මේ 35 සීමාවට [...] The post මොකද්ද මේ ...

බොලිවුඩයේ ඉන්න සුපිරි නළුවන්,නිළියන්ගේ ආදර සම්බන්ධතා ගැන දැනගන්න මිනිසුන් තුළ තියෙන්නේ පුදුමාකාර ආසාවක්.කාලෙන් කාලේට ඇඳුම් පැලඳුම් මාරු කරනවා වාගේ වෙනස් වෙන මේ තාවකාලික ප්‍රේම සම්බන්ධතා වලින් සාර්ථක වෙලා තියෙන්නේ බෝහෝම ටික දෙනෙක්ගේ ප්‍රේමාන්දර විතරයි.සල්මන් කාන් කියන්නෙත් ඒ විදියට කාලෙන් කාලේට ප්‍රේමසම්බන්ධතා අලුත් කරගන්නා දඩබ්බර චරිතයක්.තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන මේ සුපිරි නළුවාගේ  පෙම්වතියන්... Visit Cinema.lk for more details..! ...

ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල”නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ” හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වී ඇත. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප’සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත. මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනි මස 13දින සිට [...] The post... Visit Cinema.lk ...

සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවෙන් තැණුනු “සිරි පැරකුම්“ නම් අපුර්ව සිනමා සිතුවම මේ මස 30 වෙනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.මේ චිත්‍රපටය දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප‍්‍රවාද පාදක කර ගනිමින් නිර්මාණය වු සිනමා සිතුවමකි. දැනට ලොව භාවිතා [...] The post “සිරි... Visit ...

සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක් වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත්  BRCA1 ජාන විශේෂය උරුම වී ඇත. පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි වේ. අවදානම නිසා පියයුරු ඉවත් කිරීමට ඇය තීරණය [...] The post ඇන්ජලීනා ජොලීට ...

සෝමරත්න දිසානායක කියන්නේ මෙරට සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ රැසක් දයාද කළ දක්ෂ නිර්මාණකරුවෙක්.ඔහු තමන්ගේ චිත්‍රපට හරහා සිනමා ක්ෂේත්‍රයට නව පරපුරක් හදුන්වා දුන්නා.ඔහුගේ පෙර නිර්මාණ වලට දායක වු ඒ පුංචි අංකුර රංඟන ශිල්පීන්,ශිල්පිණියන්,ගායකයින් මේ වන විට ක්ෂේත්‍රයේ පළපුරුදු කාරයන් වී හමාරයි.මේ ආකාරයට සොමේගේ අලුත් චිත්‍රපටය වන “සිරි පැරකුම්“ හරහා ද නවක රංඟන ශිල්පීන් රැසක්ම හඳුන්වා දීමට [...] The post... Visit Cinema.lk ...

චිත්‍රපටයේ යම් දර්ශනයක්‌ පිළිබඳව තිර කතා පොතේ ඇති දෙය ඔබේ දැස ඉදිරියේ මැවෙන්නේ කෙසේ දැයි ඔබ මුහුදු වෙරළේ සිටියදී සිතන්න. එලෙස එය මැවුණේ ඇයි දැයි පසුව ඔබම සිතා බලන්න. වෙනත් අවස්‌ථාවකදී එලෙස එම දර්ශනය ගැනම බලද්දී පෙරට වඩා වෙනස්‌ විදියට මැවී පෙනුණාද? ඒ දෙකෙන් හෝ කිහිපයෙන් ඔබ කැමැති නැතිනම් ඔබේ හදවත මනස ඔබව පොළඹවන රූප [...] The post සනත් ගුණතිලකගේ ...

අපි චිත්‍රපටි බලන බලන තරම නිසා හොළිවුඩ් පුරය ගැනවත් හොළිවුඩ් තරු ගැනවත් වෙනම හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ඒ නිසා එයාලා අපිට චිත්‍රපටි පෙන්නලා කොයි තරම් සාක්කු පුරවගෙන තියෙනවද කියලා පහතින් තියෙන පින්තූර ටික දැක්කාම ඔයාලටම හිතා ගන්න පුලුවන් වෙයි. මෙයා ගැන වෙනම කියන්න ඕනි නෑ නේ.”Top Gun,Knight & Day,Mission Impossible” වගේ [...] The post හොලිවුඩයේ තරු ...

Jism 2 චිත්‍රපටයත් සමඟ බොලිවුඩ් සිනමාවට පිවිස ජනප්‍රියත්වයට පත් සනී ලියෝන් (Sunny Leon) ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඇය ස්ත්‍රී දූෂණය වරදක් නොවන බව පවසා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා තව තවත් ජනප්‍රියත්වයට පත් වූ තාරකාවක් වුණා. ඒත් ඇය මුල්වරට කැමරාවක් ඉදිරියේ රංඟනයේ යෙදුනේ නිල් චිත්‍රපටය සඳහා යි. ඒ අනුව ඇයගේ අඩිපාරේ යමින් තවත් නිල් චිත්‍රපට [...] The post පෝන් ස්ටාර් ...

විද්‍යා බාලන් රෝයි කපුර්….මේ නම ටිකක් නුහුරු එකක් වුනාට මේ තමයි අපි කවුරුත් දන්න කියන විද්‍යා බාලන්ගේ අලුත් නම.විද්‍යාට මේ නම ලැබුණේ ඇගේ විවාහයෙන් පසුවයි.විද්‍යා කොලිවුඩයෙන්,බොලිවුඩයට පැමිණි සම්මත රටාවෙන් බැහැර වු චිත්‍රපට කිහිප පොලකම රඟපෑ අතිවිශිෂ්ට රංඟන ශිල්පිණියක්.ඩර්ටි පික්චර්,කහානි වැනි චිත්‍රපට හරහා බොලිවුඩයේ ජයකෙළි නැංවු ඇය මේ වන විට ජාත්‍යන්තරයේද ඇගයුමට පාත්‍ර වී තිබෙනවා.ඇය සතුවු... Visit Cinema.lk for more details..! ...

ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ දී අපට හමුවන බෙලා සහ එඩ්වර්ඩ් පෙම්වතුන් යුවළ සැබැ ලෝකයේද සැබැවටම පෙම්වතුන් වෙනවා.බෙලාගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හා එඩ්වර්ඩ්ගේ චරිතයට පණ පොවන රොබට් පැටිසන් ගේ පෙම් හබය පටන් ගත්තේ මීට හුඟාක් කාලෙකට ඉස්සරයි.චිත්‍රපට වල වගේ සැබැ ලෝකයේ ආදරය එතරම් සුන්දර නෑ නේ.මේ පොදු ධර්මතාවය සුපිරි තරු වෙච්ච මේ දෙන්නටත් ඒ විදියට [...] The post අපි අනිවාර්යෙන්ම ...

ආදරය කිසිවිටෙකත් රූපයට සීමා වී නැත.රූපයට සීමා වු යම් දෙයක් වී නම් එතැන ආලය ද නැත.ඇත්තේ හුදෙක් ආශාවක් පමණී The post Time – ටයිම් (2006) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database. Visit Cinema.lk for more details..! ...

ඉකුත් වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු රියැලිටි වැඩසටහනක් වන “බ්‍රිටේන්ස් ගොට් ටැලන්ට්” හි ජයග්‍රාහකයා වූ “පඩ්සි” නමැති සුනඛ සුරතලා ඔහුගේ හිමිකාරිණිය වන ඈෂ්ලි බට්ලර් සමග හොලිවුඩයේ බලා පියාසර කළේ පඩ්සිගේ දක්ෂතා හොලිවුඩ් සිනමා පටයකින් අභිෂේක ගැන්වීමේ බලා‍පොරොත්තුව ඇතිවය. සිය ආදරණීය සුනඛ සුරතලාගේ හිත සුව පිණිසම සිය අනාගතයත් ජීවිතයත් කැපකරමින් සිටින දහඅට හැවිරිදි ඈෂ්ලිගේ බලා‍පොරොත්තු සඵල කරමින් එළැඹෙන... Visit Cinema.lk for more details..! ...

බන්දු සමරසිංහ කියන්නේ මෙරට හාත්ස්‍ය උත්පාදන රංග ලෝකයේ සිටින පතාක රංග පෞරුෂයක්.සිනමා ලෝකය තුල බන්දු විකට රජෙකු ලෙස කිරුළු පැළදියද චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඔහුගේ කාර්භාර්ය රංගනයට පමණක් සීමා වෙලා තිබුණේ නෑ.බන්දු රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයේද නියැළුණා. රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් වැනි සිනමා සිතුවම් අතරට බන්දුගෙන් තවත් නිර්මාණයක් එකතු වීමට නියමිතයි.ඒ පීටර් වන්. [...] The post සමරසිංහ... Visit ...

හැන්සල් සහ ග්‍රේටල් කියන්නේ පුංචිකාලේ අපි හැමෝම රස වින්ඳ කතා අතරින් ඒකක්. හැන්සල් සහ ග්‍රේටල් කුඩා කාලයේ දී ඒ දෙන්නාගේ පියා මේ දෙන්නව කැලේ අතහැරලා යනවා. එක පාරක් මේ දෙන්නා යන පාර දිගට ගල් කැට දාලා ආපහු පාර හොයාගෙන ගෙදර ආවත් දෙවෙනි පාර මේ දෙන්නා අතරමං වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කෑම ජාති [...] The post Hansel & ...

පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත‍්‍රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනට පත් වීමට සමත්ව ඇත. රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත‍්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි [...] The post යකඩ මිනිසාගේ ...

Previous Page