හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේම ගහේ කටු උල් කරන්න එපා කියලත් කියන්නේ එක ලඟම යන යෙදුම් දෙකක්.දෙකින්ම කියන්නේ කෙනෙක්ගෙ අනාගත චරියාව දැන් හැදෙන වැඩෙන විදිහ සහ තමන් ස්ථාපිත වෙච්ච විදිහට සිද්ධ වෙන බව.මේ කතාවත් ඒ වගේ දෙයක්.කිසිම ජන පිරිසක් මේකෙ මං හෙලා දකින්නේ නෑ,ඒත් මේක තමයි ඒ මිනිස්සුන්ගේ යථාර්තය.මේක බස් කතාවක්.එ කියන්නේ බසයක් වෙච්ච කතා බහක්. මේ බස් එක යන්නේ ...
අත්දුටුවයි සහතිකයි.මා කළ ගුරුකමක් මෙතෙක් කෙළ වී නැත.කකුල් වතුර බේසම් වල දමාගෙන පාඩම් කළ කාලය අවසානයි.තවදුරටත් නිදි මරමින්,මදුරුවො තලමින්,කට්ට කමින් පාඩම් කලයුතු නැත.ඕනෑම විභාගයක් අති විශිෂ්ඨ ලෙස සමත් වීමට මාහැඟි ක්‍රම රැසක් මාසතුය.තවත් ප්‍රමාද වන්න එපා.ඔබේ දිවිය උඩු කරිඤ්ඤං කරනා විශ්වයේ අති බලගතු රහස් රැසක් ඔබ අතට. දයාබර දරුව,ඔබ ලබා ඇත්තේ මාහැඟි මිනිස් දිවියකි.ප්‍රේත,අසුර,තිරිසන් තුන් නිරය තුල නොවැටී සකල විශ්වයේ ...
ඔය jack කියන්නේ හරි ජනප්‍රිය නමක්නෙ.අර Titanic චිත්‍රපටයේ ලියනාඩො ඩි කැප්‍රියෝ රඟපාන චරිතයේ නමත් ජැක්.ජැක් ජිල් එක්ක කන්දක් නඟින්න ගිහින් බිමට පත බෑවුනා කියලා කතාවකුයි පොඩි කවියකුත් තියෙනවා.අර ෆ්‍රෙඩී සිල්වා කියන ගීතයකුත් තියෙනවා ජැක්ලා වැටුනේ කකුල ලිස්සලයි,අපේ අය වැටුනේ කට වැඩි හින්දයි කියලා.අදටත් ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සනුත් ජැක් කියන නම ගත්ත කෙනෙක්.ඒ තරමටම ජැක් කියන නම මාර ...
ඔන්න මේ දවස් වල ලංකාවේ campus වලට ගජරාමෙට අලුතින් ලමයි ගන්නවා.ඒ දිහා ලංකාවේ ඉන්න සමහර පුද්ගලයොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කොහෙන් හරි මොකක් හරි තලු මර මර කියන්න පුලුවන් කුණු කතාවක් අහුවෙයිද කියලා. http://www.alankar.edu.in මෙන්න මේ වැඩේ සිද්ධ වුනේ ලංකාවේ අගනගරයේ තියෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක මංතුමා ඉගෙන ගන්න කාලේදි. ඔය විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තියෙනවානේ හරි අපූරු වචන සෙට් එකකුත්.ඒ ...
මං එයාව මුලින්ම දැක්කෙ මෙතනදි http://www.waitingroomproject.org එයා වාඩි වුනේ අන්න අතන http://www.replacementcushionsanslings.com අපි හමු වුනේ අරෙහෙ. http://www.brighton.ac.uk අන්තිමේදී එයත් යන්න ගියා. www,s288.photobucket,com දැං මං ජොලියෙ ඉන්නවා.ඇයි……………..මුහුදේ ඉන්නේ එක ???????????? http://www.dogrepublic.net ...
ලිංගිකත්වය හා සම්බන්ධ මොනම හෝ දෙයක් අමුම අමු කුණුහරුපයක් ලෙසත්, ලිංගික සබඳතා හෝ ඒ ගැන සිතීමත් ලාංකීය සංස්කෘතියේ චිරස්ථායි පැවැත්මට හානියක් කියලා හිතන අය වහාම මෙය කියවීමෙන් වළකින්න. දවසක් මේ කියන එක්කෙනා, අපි එයාට මාලක කියලා කියමුකෝ.(මාලක සිල්වා නෙවෙයි) ලංකාවේ දුර ගමන් සේවා බස් රථයක වාඩි වෙලා යනවා.මාලක වැඩ කරන්නේ කොලඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක. මාලකට එයාගේ පවුලේ තව මල්ලි කෙනෙකුත් ...
පසු ගිය දිනෙක රූපවාහිනියේ channel අතර මාරු වෙමින් සිටි මට අපූරු වැඩසටහනක් නෙත ගැටුනි.එහි සිටි සර්වතොභද්‍රයින් දෙසා බෑ දෙසුම් ඇසූ මා හට සකල ශ්‍රී විශ්ම බලය ලැබී දෙසු කරුවන්ගේ හෘද සාක්ෂිය හඬ නගනු ඇසිනි.මේ ඒ කතාවයි. හෘද සාක්ෂියේ වදන යටින් ඉරි ඇඳ දක්වා ඇත. මේ ලංකාවේ මහා මඟුලක් සංවිධානය කරලා විවාහ වෙච්ච දෙන්නෙක් රූපවාහිනි නාලිකාවකට දෙන සම්මුඛ පරීක්ෂණයක්.(interview) නිවේදිකාව:ඔයාලා ...
ඔන්න එකෝමත් එක කාලෙක හරි අරුම පුදුම රටක් තිබුනා.මේ රටේ හිටියේ රජ කෙනෙක්.ඒ කියන්නේ රටේ විධායකයත්,ව්‍යවස්ථාදායකයත්,අධිකරණයත් ඒ හැම එකක්ම මේ රජතුමාගේ තමයි,හරිය.රජතුමාට හිනාවෙන්න ඕන වුනාම රටවැසියොත් හිනාව් වෙන්න ඕන.රජතුමා කිව්වොත් අඬන්න කියලා එයාල අඬන්න ඕන.සමහරු රජතුමා කියන්නත් කලින් රජතුමා හිතන පතන දේවල් කරලා ලකුණු දා ගන්නවා. මේ රජතුමා කෙළි සෙල්ලං වලට බොහෝම මනාපයි.ඉතින් එයා හිතුවා රටේ විසඳන්න අමාරු ලොකු ලොකු ...
Slum Dog Millionaire චිත්‍රපටිය හරි අපූරුය. http://www.freedownloadbuzz.blogspot.com එය හැදුවේ ඉන්දියාවේදී වුවත්,ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් ඉන්දියානුවන් වුවත් (සම්භවයෙන් ඉන්දියානුවන් වුවත් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ඇත),ඉන්දියාවේ පාරේ තොටේ අපි දකින සැබෑ ඉන්දියානු යථාර්තය වුවත්,ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුපිරි සංගීතඥ අල්ලා රක්ඛා රහුමාන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවත් එය ඉන්දියාවේ අභිමානය කියාපාන සිනමා කෘතියක් ලෙස පිළිගැනීමට බොහෝ ඉන්දියානුවන් කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබුනේ ...
ආච්චිට හාල් ගරපිය……………. http://www.tastyappetite.net මේක අපි ඉස්කෝලෙ යන කලෙදිත් ලමයි අතර තිබුනු යෙදුමක්. ඒත් ඇත්තටම මොකක්ද මේ ආච්චිට හාල් ගරන්න යනවා කියන්නෙ,මොකක් හරි අසභ්‍ය දෙයක්ද අපොයි නෑ.ඉස්සර ලංකාවෙ ගම් වල තිබුනේ නෑදෑයො වුනත් එක ලඟ ගෙවල් හදාගෙන පදිංචි වෙන ක්‍රමයක්.එතකොට ඒ අර මුල් මහ ගෙවල් වල මුල්ම පරපුරේ ආච්චිලා තනි වෙනවා. http://www.kadrip.wordpress.com දැං එතකොට අහයි සීයලාට මොකද වෙන්නේ කියලා.ඇත්තටම සීයලා ...
“අඩෝ, කවුද යකෝ මූ මට වැඩක් බලා ගන්න කියන්න,මං තෝව මීට කලින් දැකලා තියෙනවා ඩෝ,බාබර්,ඩැයිවර්,තෝ මම වගේ නාමලෙන් ඉපදිලද යකෝ,තෝ මීට පස්සෙ අපිව දැක්කම අනිත් පැත්ත හැරිල නැවුන්නැතොත් මං කැලෑ පත්තර ගහනවා ඩෝ,අපිත් කොළඹ කොල්ලො හරිය..” flamebunny700.devianart.com අද මං පටන් ගන්නං යාං හෑල්ලක් මෙහෙම. ඈත අතීතයේ එක්තරා රාජධානියක හිටපු රජ කෙනෙක් හරිම උනන්දුවක් දැක්වුවා කලාව ගැන.කලා නිර්මාණයක් දුටුවාම ඒ ...
www,soulcurrymagazine.com දවසක් මේ කතාවෙ කතානායකයා ඒ කියන්නේ මෙතනට විදිහට නම් නස්රුදීන් තමන්ගේ ගමේ පාර දිගේ ඇවිදගෙන යනවා.නසෘදීන් පහු කරගෙන එන්නෙ ගමේ ලොකුම පෝසතා වන රෆික්ගෙ මහා නිවස. එයා හිතන විදිහට ඒ සල්ලි කාරයා එයාලට නැති කවදාවත් ලං වෙන්න බැරි අමුතු සැපතක් විඳිනවා. ඒ හින්දා එයාට ඒ සල්ලි කාරයා ගැන අමුතු ඉරිසියාවක් තියෙනවා. ඒක අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා එයාට වඩා සැපතක් ...
අද මං කියන්න යන කතාව ලංකාවේ මීට ටික කාලයකට පෙර පුදුමාකාර විදිහට රත්තරං උන්මාදයක් බෝවෙලා තිබුනු කාලයක සිද්ධ වෙච්ච දෙයක්. කතාවට මුල් වෙච්ච එක්කෙනෙක්ට අපි ලාල් කියමු.මෙයා ගමේ තිබුනු ඉඩමක් අරගෙන අද ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් සංවර්ධනය කරන්න ගත්තා,ඒ කියන්නෙ ගස් ඔක්කොම කපලා ගලවලා දාලා වගුරු බිම් ගොඩ කරලා තඩි බිල්ඩින් එකක් ගහන්න ගත්තා. හැබැයි මෙයාට පොඩි අවුලක් තිබුනා.මෙයාගෙ ඉඩමට පැත්තකින් ...
මේං මේ කතාව කියලා වදින තැන් වලට වදියි,රිදෙන තැන් වලට රිදෙයි,ගැහෙන තැන් වලට ගැහෙයි.එව්වාට කිරීමට දෙයක් නැත.ඒ කොහොම වුනත් මං මේ කතාව ලියලා දාන්නෙ යම් පුද්ගලයෙකුට මඩ ගැසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.(එහෙම හිතුවත් මට මොකෝ) මේ කතාවට පදනම් වෙන කෙනා ලංකාවෙ නම ගිය බුද්ධිමතෙක් ලෙස පෙනී සිටින කෙනෙක්.මෙයාව ලංකාවෙ විවිධ මාධ්‍ය පුදුමාකාර විදිහට පුම්බලා උඩ ඇරියා,තවමත් අරිනවා.මෙයා ...
මේ සිරිලක ඔබ මහපොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් මේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න යන්නේ නෑ. 123rf.com ඔව්, මේ තමයි ගල්. වසර 2500ක අඛණ්ඩ ලිඛිත පෞඪ ඉතිහාසයක් හිමි මේ නිවහල් දේශයේ සතර දිග් භාගයේම නොයෙක් ගලින් පිරි ගල් ඇසුරු කර ගත් නිමැවුම් බිහි වී ඇත්තේ ලාංකිකයින්ගේ ගල් පිළිබඳ දැනුම මොනවට පැහැදිලි කරමිනි. chuckmanplaces.wordpress.com මෙවන් සොඳුරු ගල් දහස් ගණන් වලින් මොනවට ...
xitclub.com මේ කතාව ලියද්දී මම යොදා ගන්නා නම්,ගම් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා.මොකද බැරි වෙලා වත් මේ කියන සංසිද්ධියට දායක වූ අය මේක දැක්කොත් ඊට පස්සේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙන්න පුලුවන් නිසා. මෙයාට අපි රවී කියමු.මෙයා වැඩ කළේ ලංකාවෙ නම ගිය බැංකුවක.එක් පැත්තකින් බැංකු සේවකයෙක් වෙලා හිටපු නිසාත් අනික් පැත්තෙන් මෙයාගෙ තිබුණු හැන්ඩි පෙනුම නිසාත් රවීට මංගල යෝජනා ...
dailycaller.com මේ දවස් වල ඉරට හැතැප්මයි හිතෙන තරමට අපි අවට පරිසරයේ උණුසුම වැඩිවෙලා.ගිනි ගහන රස්නේ සීතලට බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙ………….මට නම් පතම පත අයිස් ක්‍රීම් එකක්,ඒකත් තුරුල් කරගෙන නිකන් ඉන්න නෙවෙයි එක හුස්මට කාලා දාන්න.සමහරවිට අහවල් දේශප්‍රේමියෝ ඇවිල්ලා මම පර සුද්දගේ කෑම කනවා කියලා වර්ජනය කරන්න කියලා මොර දෙන්න පුලුවනි.ඒ හින්ද මම එයාලට හෙලුවෙන් වණන්න කියලා ice cream වෙනුවට හිම ...
මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය බර ගනන් වලටත් එහා යුගයෙදි.හැබැයි ලංකාවේ නම් නෙවෙයි.ඒරොප්පෙ. මම මේ කියන ප්‍රදේශය රජෙක් යටතේ පාලනය වෙච්ච රාජධානියක්.පවුරු පදනම් වලින් ආරක්ෂා වෙලා ඉන්න කං අවට ලෝකයේ සිද්ධ වෙන අර්බුධ වලින් ගැලවිලා ඉන්න පුලුවන් කියලා විශ්වාස කරපු සහ එහෙම විශ්වාස කරන්න වෙච්ච කාලයක්.(මොකද හැම තිස්සෙම හැම මනුෂ්‍යයෙක්ම අවටින් එන සතුරු කුමන්ත්‍රණ ගැන හිතේ කොනක ඉපදුන ...
ඕන්න එකෝමත් එක රටක කැලයක් තිබුනා.(එකම එක කැලයයි වෙන එකක් වත් බේතකටවත් තිබුනෙ නෑ.)දවසක් සංචාරකයෙක් මේ කැලය ඇතුලට තට්ට තනියම යන්න හිතුවා.අතිපන්ඩිතකමට තනියෙම ගිහින් අනතුරක් සිද්ද වෙයි කියලා එයා GPS,ආයුධ හෙම සේරම අරගෙන තමයි කැලෑවට ගියේ. දිගටම වැවිලා එකට පැටලුනු ගස්වැල් මැද්දේ අඳුරින් වැහිච්ච, මූසල අඩි පාරවල් දිගේ ඉදිරියටම යද්දි කොච්චර තාක්ෂනික ආයුධ තිබුනත් දෙගිඩියාවක් ඇතිවීම අරුමයක් නෙවේ. හදිසියේම ඈත ...