පිරිමි ළමයි ගැහැනු ළමයි කියලා වෙනසක් නෑනේ එයාලා වයසත් එක්ක ලොකු වෙනකොට. "ආනේ ඔයා දැන් ලොකු වෙලානේ!", "එයා දැන් ගොඩක් උසයි!" වගේ දේවල් එයාලා, කීවට කොච්චර ප්‍රශ්න තියෙනවද? සමහරක් අයට තියෙන්න පුලුවන් මානසික ගැටලු, තවත් අයට මුහුනේ පාට ගැන අවුල්. ඒවට ඉතින් දොස්තරලා, දෙමව්පියන්ගේ මාර්ගයෙන් ඒවට පිලිතුරු හොයා ගත්තට තමන්ගී ලිංගික ගැටලු වලට පිලිතුරු හොයාගන්නේ කීයෙන් කී දෙනාද?ඉතින් විශේෂයෙන්ම ගැහැනු ...
අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ මේ ලෝකෙ කාටවත් තවම පැහැදිලි කරන්නෙ බැරි දේවල් වගා කවවගාකව ගන කියන කොට මේ කවවල මුල් ස්වරූපය ගැන දැන් සොයා ගෙන තියෙනවා. ඒ තමයි මේ වගා කව අතීතයේදී වෘත්ත විදිහටත් හතරැස් ස්වරූප වලටත් පැවති බව. ඉතින් කොහොම් කොහොම හරි දැන් වෙනකොට නම් මේ වෘත්ත ටිකක් සංකීර්ණ වෙලා. කොච්චරද කියුවොත් ඉතාමත් සංකීර්ණයි. ඉතා සියුම්ව, පැහැදිලිව ...
මේකයි මල්ලි විස්තරේ. ඔයාලත් ඉතින් සල්ලි කියුවහම ඉතින් මොනව නැතත් ආසයිනේ. (එහෙම හිටියට ආතත් සල්ලි කියුවහම... :P ). මේ පොස්ට් එක මම ලියන්නේ "නිධානයක්" ගැන මේ ලෝකෙ ඔක්කොම දැන ගෙන හිටයත් හරියටම ඔයාල දන්නෙ නෑනේ. ඒ හින්දා මට හිතුනා මේක ලියන්න. මේ පොස්ටුව ලියන්නෙ මම ගන්නේ guardian පුවත් පතේ පෙබරවාරි 12 දින තිබුන තොරතුරු මතයි දැන් කියවන්නේ නැතුව ඕන කරන ...
1672 දී චීනයේ විසු ෆර්නන්ඩ් වර්බීස්ට්, ඔහුගේ චීන අධිරාජ්‍යාට දුන් ලොව පලමු වෙනි මෝටර් රථ ආකෘතියෙන පසුව නිපදවූ ලොව නවීන මෝටර් රථ යේ නිර්මාතෘ කාර්ල් බෙන්ස් හට මේ නිපැයුම් ඔවුන් හට සැබෑවටම පුදුමයක් වනු නිසැකය. මන්ද ඔවුන් එකල මෝටර් රථයේ වේගය පැයට සැතපුම් 16ක් [පැයට කිලෝමීටර 16ක්]පමණ වූ එය, වර්ථමානය වන විට ලොව වේගවත්ම මෝටර් රථය පැයට සැතපුම් 267කි. එනම් ...
මයික්‍රෝසොෆ්ට් සමාගමේ මීලඟ ඔෆීස් එක ගන තමයි අද මේ පොස්ටුවෙන් කියන්න යන්නේ. ඉතා දියුනු වර්ගයේ ඔෆීස් පැකේජ් එකක් ලෙස නම් දරා සිටින ඔෆීස් පැකෙජ මීළඟ සියවසට ගැලපෙන ලෙස මෙහිදී මයික්‍රෝසොෆ්ට් සමාගම නම් දරා සිටිනවා. මේ පොස්ටුව ගැන ලියන මම භාවිතා කරන්නේද එම සමාගමේම නිපැයුමක් වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ආශ්රයෙනි.ඔඩීස් යනු දැනට බොහෝ දෙනා භාවිතා කරන ඔෆීස් පැකේජයකි. මැක් හා වින්ඩෝස් ...
මම අද ටිකක් වෙනස් මාතෘකාවක් ලියන්න හිතුනා. මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් ගොතන්න ඔනේ නෑනෙ. ඒ තමයි ඔයාලා කොහොමද කෙල්ලෙක්ව සෙට් කරගන්නෙ කියලා. මේ පොස්ට් එක මම ලියන්න ගන්නේ, කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට සහ තවත් ඕනෙ නම් කෙල්ලෙක් දාගන්න් ඕන අයට. මේ පොස්ට් එකේ තියෙන දේවල් සීයට සීයක්ම ඇත්තද කියල හිතා ගන්න ඕනේ ඔයාලමයි. ඉතින් මම තවත් මේ විස්තර ප්‍රචාරය කරන්නෙ නැතුව ...
ජංගම දුරකතන අද ලෝකයේ ඉන්න මිනිසුන් වන අපට නැතුවම බැරි දෙයක්. මොකද කියුවොත් ජංගම දුරකතනය මගින් තමන්ට අවශ්‍ය කෙනාට ඉක්මනින් සම්බන්ද කරන්න පුලුවන් නිසා. ස්මාර්ට් වර්ගයේ දුරකතන දැන් ලොඉකයම වෙලාගෙන. මොකද කියුවොත් තමන්ට කල නොහැකි දේ මේ කුඩා වෙච්ච යන්ත්‍රයට කරන්න පුලුවන් නිසා. අද වන විට ජංගම දුරකතන මගින් සාම්ප්‍රදායික දුරකතන සාම්ප්‍රදාය නැති වෙලා, පරිගණකයේ හැකි දෑ කරන්නට හැකි වන් ...
මේක මගේ කලින් Post දෙවෙනි කොටස. මේක මම පටන් ගන්නෙ එතනින්.දා හත්වන සියවස වන විට ජපානයේ බොහෝ ප්‍රදේශවල ගණිකා වෘත්තිය දක්නට ලැබුනා. Kyoto, Edo, යන නගරවල හා Osaka නගරයේ විශේෂයෙන්ම Edo කාල පරිච්චේදයේ ඉතා ප්‍රසිද්ධයි මේ වෘත්තියට. Oiran ජපානයේ හිටපු [දැන් කාලෙ කියන්නේ Celebrites කියලා]ගැහැනියක්. නමුත් නිකන් ගැහැනියක් නෙමෙයි. එයාලා yūjo (遊女) ඒ ගොල්ලන්ව හදුන්වන්නෙ "සතුටේ ගැහැනිය | Women of ...
ඔයාල මේ ගැන සාමාන්යෙන් දන්නවනේ. ඉතින් කොහොම කොහොම හරි මේ පොස්ට් එක ලියන්න තොරතුරු නම් හොයා ගත්තේ විකීපීඩියාවෙන්. එතන ගොඩාක් විස්තර තියෙන හින්දා තමයි මම ඒකම තෝර ගත්තේ. දැන් කතා ඇති දැන්වත් පොස්ට් එක පටන් ගන්නකෝ.මේ සබ්ජෙක්ට් එකට පුලුල් ප්‍රතිචාර තියෙන හින්දා ඔන්න දැන් පටන් ගන්නවා. අපේ තව සොහෝදරයෙක් නිල චිත්‍ර පටි ගැන පොස්ට් එකක් ලියුව හින්දා ඒක දැන් මට ...
ඔන්න මේකත ඉතින් කියවල බලන්නකෝ.ඔන්න අපේ SB ඇමති තුමාට පොඩි චාන්ස් එකක් හම්බුනා අපායේ ටුවර් එකක්. හැමදාම ඉතින් රට රට වල යන අපේ SB ඇමති තුමාට ඉතින් අපායේ ඉන්න යම රජ්ජුරුවෝ කියුව දෙයක් අහක දාන්නත් බෑනෙ කියලා කැමති උනා.ඔන්න ඉතින් සුබ මොහොතින් අපායට ගිය SB ඇමති තුමාට එහෙ ජනතාවගෙන් උණුසුම් විදිහට ප්‍රතිචාර ලබා දුන්නා. ගිය දවසේ ඉඳලම අපේ SB ඇමති ...
"පල බැල්ලි"උදෑසනම අපෙ අසල් වැසි තිරිමාන්න මාමාගේ සුපුරුදු බැන වැදිල්ලයි. මට නම් එයාගේ කට හොඳටම හුරුයි. මොකද මම හමදාම ඉස්කෝලේ යන කොට ඇහැරෙන්නෙ එයාගෙ කටේ සද්දෙට. තිරිමාන්න අන්කල් කියුවහම ගමේ කවුරුත් දන්නවා. මොකද එයාගේ තමයි "තිරිමාන්න සිල්ලර" කඩේ අයිති.තිරිමාන්න අංකල්ගේ සුපුරුදු කටහඬ මැද්දේ මම උදෑසනම පාසල් යන්න නැගිට්ටෙමි."අම්මේ මම යනවා පාන් ගන්න. කෝ සල්ලි?""ඔය මේසේ උඩ ඇති ඉක්මනට අරන් එන්න. ...
දවසක් පුංචි ජොනීයි එයාගෙ මාමයි නැන්දයි සත්තු වත්තට ගියා සත්තු බලන්න.සත්තු වත්තේ ඉන්නෙ සත්තුනෙ. ඉතින් ජොනී එයාගේ ටීචර් කියුව විදිහට කොහෙ මොනව හරි දැක්කොත් ඔයා දන්නෙ නැත්තම් ඉස්සරල වැඩිහිටියෙකුගෙන් අහන්න. කියල තියෙනවා වගේ මේ පුංචි ජොනීටත් සැහෙන්න ප්‍රශ්නයක් තිබ්බ අන්තිමේදී එයා නැන්දගෙන් ඇහුවා."නැන්දේ අර මොකද්ද අර අලියගේ ඉස්සරහ කකුල මැදින් එල්ලෙන්නේ?" ජොනී."ඒ පුතේ අලියගේ හොඬ වැල" නැන්දා."එතකොට නැන්දේ අර අලියගේ ...
මට හිතුනා අපි මේ මහන්සි වෙල ලියන දේවල්වලට් හොඳ ඉල්ලුමක් තියෙන තැන් වලට දාන්න එපෑයැ. ඉතින් මට හිතුන මේ පොස්ට් එක දාන්න. දැන් මම කියන්න යන්නේ ඔයාලගේ සිංහල පොස්ට් දාගන්න තියෙන තැන්.1. ලාංකීය2. කොත්තු3. සිංඩිය4. හත්මාලුව5. සිංහල බ්ලොග්කරුවන් ...
දවසක් නස්රුදින් පාරේ ලයිට් එකක් ගාව බිම මොනව හරි දෙයක් හොයනවා එයාගේ යාලුවා දැක්කා. යාලුවන්ටත් ඉතින් මොනව වුනත් කමක් නෑ හොයනවනේ අනුන්ගේ ඇද කුද. ඉතින් මේ යාලුවත් නස් රුදින් හොයන්නෙ මොනවද කියල දැනගන්නත් එක්ක එයා ගියා නස් රුදින් ගාවට."නස්රුදින් ඔයා මොනවද මේ හොයන්නෙ?" යාලුවා ඇහුවා."මගෙ යතුර වැටුනා අප්පා" නස්රුදින් කිවුවා.යාලුවත් මෙයාට සපෝර්ට් එකට හොයන්න උදව් කලා. නස්රුදින් එහාට යනවා මෙහාට ...
මරියා සාම්ප්‍රදායික ඉතාලි තරුණියක්. කෙල්ලෙක් උනහම බඳින්නත් එපෑයැ. ඉතින් මෙයාගෙ අම්මා මෙයාට සාමාන්‍ය තැනකින් කසාදයක් කරල දුන්නා. ඒක ඉතින් මව්පියන්ගෙ යුතුකමනේ. කොහොම වුනත් මරියා අනිත් ගෑනු ලමයි වගේ නෙමෙයි. එයාට තියෙන්නෙ පිරිමි ලමයි ගන අඩු දැනුමක්. ඉතින් කොහොම කොහොම හරි මෙයා විවාහ වුනා.බැන්දට පස්සෙ හනී මූන් යන්න එයා තෝර ගත්තේ අම්මගෙ ගෙදර. මොකද එයා අම්මව දාල යන්න කැමති වුනේ නැති ...
ඔන්න එක රටක මානසික රෝහලක පොඩි චාන්ස් එකක් තිබ්බා. මේක පොඩි පරීක්ෂනයක්. මේකෙන් එයාල පාස් වුනොත් ඒ රෝගීන්ට පුලුවන් රෝහලෙන් නිදහස් වෙන්න. ඉතින් ඒ පරීක්ෂනයෙන් පාස් උනේ නැත්තම් එයාල තව අවුරුදු පහක්ම ඒ රෝහලේ ඉන්න වෙනවා. ඉතින් මේ මානසික රෝගීන කල් බලලා මේ වැඩේ කරන්න පුරුදු වෙනවා.ඉතින් මේ වැඩේට ඔක්කොම ගන්නත් බැරි නිසා මේ රෝහලේ ඉන්න දොස්තරලා එක පාරකට 3 ...
එක රටක (රට මතක නෑ) හිටිය දොස්තර කෙනෙකුයි, ලෝයර් කෙනෙකුයි. මෙයාල දෙන්න එයාලගේ යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගිහිල්ලා පාටි එකේ කතා කරනවා. ලෝයර් එක්ක කතා කර කර ඉන්න කොට දොස්තර මහත්තයගෙන් ඇහුව එක ඇන්ටි කෙනෙක්,"පුතා කොහොමද?" ඇන්ටි."හොඳයි ඇන්ටි" දොස්තර."අපිට හොඳ නෑනෙ පුතේ. බලන්නකො මෙ දුව කේඩෑරි වෙලා. පුතාට පුලුවන්නම් ඇයි ඒ කියල බලන්න පුලුවන්ද?" ඇන්ටි.දොස්තරයට ඉතින් මේක කලත් බෑ නොකලත් බෑ. ...
එක දවසක් ජොනී එයාගේ නැන්දාලගේ ගෙදර ගියා. නැන්දලට ලමයි නෑ. ඉතින් එයාලට ජොනී ආවහම හරි සතුටක් ඇති වුනා. ජොනීත් නැන්දටයි මාමටයි ආදරෙයි. ඉතින් මේ කොල්ලට වයස 9යි වුනට හැබැයි තියෙන ප්‍රශ්න නම් 30 පැන්න කෙනෙකුටෙ තියෙන ප්‍රශ්න වගේ.දවසක් මේ කොල්ලා යාලුවොත් එක්ක සෙල්ලම් කරල ගෙදර ආවා. නමුත් ඒ වෙලාවෙ හිටියෙ එයාගේ නන්ද විතරයි. පොඉ එකා හිම්මින් සැරෙ නැන්දා ගාවට ගිහිල්ල,"නැන්දේ, ...