භාන්ඩාගාරය පිරි ඉතිරි, ප්‍රීතියෙන් හා කෙලිදෙලෙන් රටවැසියා කල් ගෙවන, සාහිත්‍යයේ රුවන් යුගයක් වූ කෝට්ටේ යුගයයි. එහෙත් පෙර කලැ සිට පැවැත එන, රජුන් කෙරේ පැහැදුනු සිත් නැත්තවුන්, කැරලිකාරයන්, රාජ්‍ය පෙරලීමට රහස් කුමන්ත්රණයන්දෝද තැනැ තැනැ නොසින්දුවන්නේද නොවෙමැයි. රජරට යුව රජුන් වූ, "බරට" නම් යුව රජු තෙමේ වහසි බස් දොඩන්නේ "මියෙන තෙක්, යුව රාජ මම්ම වෙම්... මහ රජානෝද, මා ශක්තිය බලය මැනැවින් දන්නෝය. ...
බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම ...
322 පරිච්ඡේදයරුහුණු පුර මාගම්පත්තුවේ, "අන්දරේ" නමින් කොලු ගැටයකු, කතාවේ සමත්යැ, කවටකමෙහි සමත්යැ, කාව්‍යයෙහි සමත්යැ, සියළු කළාවෙහි සමත්යැ. එහෙයින්, බොහෝ අග හිඟ කම් මැද ජීවත්වූ මේ කොලු ගැටයා කෙරේ සිත් බැඳුනු, එගම්වාසී රාජ පාක්ෂික මැනියෝ, මේ කොලු ගැටයා තම පුතුන් සමගම තබන්නේයයි සිතන්නෝ. මැදුරට ගෙන්වා කවා පොවා ඇති දැඩි කරන්නෝය. කාළයාගේ ඇවෑමෙන්, එම මැදුරේ "පරස" නම් දඩබ්බර කොලු ගැටයා රජ වාසල ...
ඔබ වහන්සේගේ කැමත්තක් ස්වාමීනී..ඇමතිය, තොප කැමැත්ත ඇතුව හෝ නැතුව මා කරන්නේ මා හට අවැසි දෙයයි.එසේය ස්වාමීනී එසේය... එසේනම් තොප වහාම තම ඇමතිදූරයෙන් ඉවත් විය යුතුය.එසේය ස්වාමීනී එසේය...තොපගේ කෝරළයේ ජනයා, මා කෙරේ කෝප සිත් ඇතිකර ගැනිම, මාගේ හිත සුව පිනිස නොවේමය.එසේය ස්වාමීනී එසේය...එබැවින්, වහාම අණබෙර කරුවකු පිටත් කොට. මේය ස්ව කැමැත්තෙන් ගත් තීරණයක් බව රට වැසියාට දන්වා සිටිනු.එසේය ස්වාමීනී එසේය...එසේනම් මට ...
අප ලද නිදහස අද අපට අහිමව ඇත.ඔබ තුමා රට පාළනය කළ කාළය. අප රට ජනතාව. අද ජීවත්වන තත්වයට වඩා යපත් තත්වයක තිබූ බව අප පියා මිය යන තෙක්ම කියූ කතාවකි. එහෙත් ඔබගෙන් ලද නිදහස. අද බුක්ති විඳිනුයේ ඉතා අල්ප වූ පිරිසකි. අපට එම වාසනාව කාවදා ලැබේදෝ කියා අප බලා සිටින්නෙමු. ...
Old Joe Clark[G] Old Joe Clark’s a fine old manTell you the reason whyHe keeps good likker ’round his houseGood old [F] Rock and [G] Rye[G] Fare ye well, Old Joe ClarkFare ye well, I [F] say[G] Fare ye well, Old Joe ClarkI’m a [F] going [G] awayOld Joe Clark, the preacher’s sonPreached all over the painThe only text he ...